බෙහෙත් කරන එක බොරුවක් නෙවෙයි.එත් අර මුට්ටි කෙස් එකෙන් පස්සේ බොරුකාරයෙක් වුනාKundalini balaya left
ඒකනෙවෙයි සිරාවට මූ අමු හොරෙක්නං මාලිංගයා ඇයි බං මූව ප්රමෝට් කරේ?ලෝකෙ කොහෙන් වත් සනීප කරන්න බැරි උන knee injury එක මූ සනීප කරා කියලා? මාලිංගයත් කැරි බොරුකාරයෙක්නෙ එහෙම බැලුවම? අම්බානිලා ශාරුක්ලා ටෙන්ඩුල්කාර් ලත් බෙහෙත්ගන්නෙ මුගෙන් Mumbai Indians එකෙත් ඩොකා මූ කිය කිය නිව්ස් ගියෙ ඉස්සර ඒ ඔක්කොම අමු පචද?යකෝ ඔහොම අතේ පැලවෙන බොරු ගහලා චොර නොවී මේක මෙච්චරකල් හිටපු එක ලොකු දෙයක් බලන් ගියාම.තව ප්රශ්නයක් තියනවා මයිනා මූව ලග තියන් හිටියෙ ඇයි මූට බෙහෙත් කරන්න හැකියාවක් නැත්තං
?
කුණ්ඩලි ශක්තිය නේද 
