වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Kundalini balaya left 🙄

    ඒකනෙවෙයි සිරාවට මූ අමු හොරෙක්නං මාලිංගයා ඇයි බං මූව ප්‍රමෝට් කරේ?ලෝකෙ කොහෙන් වත් සනීප කරන්න බැරි උන knee injury එක මූ සනීප කරා කියලා 🙄? මාලිංගයත් කැරි බොරුකාරයෙක්නෙ එහෙම බැලුවම? අම්බානිලා ශාරුක්ලා ටෙන්ඩුල්කාර් ලත් බෙහෙත්ගන්නෙ මුගෙන් Mumbai Indians එකෙත් ඩොකා මූ කිය කිය නිව්ස් ගියෙ ඉස්සර ඒ ඔක්කොම අමු පචද?යකෝ ඔහොම අතේ පැලවෙන බොරු ගහලා චොර නොවී මේක මෙච්චරකල් හිටපු එක ලොකු දෙයක් බලන් ගියාම.තව ප්‍රශ්නයක් තියනවා මයිනා මූව ලග තියන් හිටියෙ ඇයි මූට බෙහෙත් කරන්න හැකියාවක් නැත්තං 🙄?
    බෙහෙත් කරන එක බොරුවක් නෙවෙයි.එත් අර මුට්ටි කෙස් එකෙන් පස්සේ බොරුකාරයෙක් වුනා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    එතුමන්ට නිවන් සැප ලැබේවා...

    1632331294883.png
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    කොරෝනා හොද කරන්න පුලුවන් ශක්තිය ඌ සතුව තියෙනවා කිව්වා නේද :lol: කුණ්ඩලි ශක්තිය නේද :eek:
    මිත්‍යාව පතුරවලා අන්තිමට ඌවත් අරන් ගිහින් :lol:

    රජ ගෙදර කාව හරි එක්කන් නොගොස් තනිවම ගියපු එක තරයේ හෙලා දකිනවා :frown:
    He didnt vaccinate
    [22/09, 22:45] D¿nu$#@n: විශ්ව ශක්තියෙන් හැදෙන්නේ නෑ කියලා කියලා තියෙන්න
    Koheda mechchara kal idiye🙂


    කුන්ඩලිනි මගුල් තියෙන්නේ ලිංගික ශක්තියට නේ...කර්මය පල දුන් හැට්....

    මයිනා කොහෙද ඉන්නෙ😅(පොරට ගූ ගිහින් ඇත්තෙ)
    ------ Post added on Sep 22, 2021 at 10:04 PM
    He didnt vaccinate
    විශ්ව ශක්තියෙන් හැදෙන්නේ නෑ කියලා කියලා තියෙන්නේ my parents had met him at the Vet surgeon when he had brought his dog to be operated on
    එතකොට පම්පෝරි ගහලා තියෙන්නේ
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    කොහොමත් ඊළඟ අවුරුද්ද නැත්තන් දෙක තුල vaccine ගහ නොගන්න, මිත්‍යාව වපුරන, බොරුවට හුරතල් වෙන එවුන් ටික මැරී මැරී යනවා.....

    පරිනාමවාදය at work.. Bitches... 🤟🤟
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    මාලිංගගෙ කකුලට විතරක් නෙමේ රන්ජාගේ ජුන්ඩා කොට එකටත් බෙහෙත් දුන්නේ එයා. RIP
     
    • Like
    Reactions: TNHM

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    වැක්සීන් අරන් නෑ!
    ගත්තනම් ඕක වෙන්නැදද

    කොහොමත් ඊළඟ අවුරුද්ද නැත්තන් දෙක තුල vaccine ගහ නොගන්න, මිත්‍යාව වපුරන, බොරුවට හුරතල් වෙන එවුන් ටික මැරී මැරී යනවා.....

    පරිනාමවාදය at work.. Bitches... 🤟🤟
    ඔයාට සතුටුද එතකොට. ඔය ලෙඩේ එන්න කලින් මිනිස්සු මලේම නැද්ද
    ------ Post added on Sep 22, 2021 at 11:13 PM
     
    • Like
    Reactions: jay-shan and TNHM

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    බෙහෙත් කරන එක බොරුවක් නෙවෙයි.එත් අර මුට්ටි කෙස් එකෙන් පස්සේ බොරුකාරයෙක් වුනා
    ඒකියන්නෙ මචං ඔය කුණ්ඩලීනි මුට්ටි සීන් එක ඇර ඕක කරා කියන අනිත් ඒවා ඇත්තද? 😱 ලෝකෙන්ම සනීප කරන්න බෑ කිව්ව මාලිංගයගෙ knee injury එක ටෙන්ඩුල්කාර්ගෙ injury එක හොද කරේ මූද සිරාවට? ටහිකෙයි දාලා 😱
     
    • Like
    Reactions: TNHM and yapa100