වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මොකද්ද ඒ පදක්කමේ කතාව ?
    2011 පොදුරාජ්‍ය මන්ඩලිය රන් පදක්කමක් දෙස බලන්න.

    තව ඉතාමත්ම ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රිඩකයෙක් ගේ ඩොපින් කේස් එක දිහා බලන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    2011 පොදුරාජ්‍ය මන්ඩලිය රන් පදක්කමක් දෙස බලන්න.

    තව ඉතාමත්ම ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රිඩකයෙක් ගේ ඩොපින් කේස් එක දිහා බලන්න.
    කෙලින්ම නම් දෙක කියහන්කො බං 🙄 කිරියෙ කියන එක අවුලක්ම නෑ නෙහ්
     
    • Like
    Reactions: TNHM

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    2008 දී මගේ පාදයේ injury එක...ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.
    ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...
    2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!
    -මාලි-
    My foot injury in 2008 ... was actually a miraculously healed injury.
    Thanks to you I was able to go to greater heights in my career and for that, I am forever grateful.
    May you attain the supreme bliss of Nibbana
    -Mali-
     
    • Like
    Reactions: TNHM

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    කෝවිඩ් වලින් මලේ නැතත් කවදාහරි මැරෙනවා කියලා හිතුනෙම නැද්ද
    ඇඟිල්ලෙන් හඳ පෙන්නුවම ඇඟිල්ලේ අඩු පාඩු පේන්නේ මොකද කියලා හිතුනේ නෑද්ද 🤣🤣🤣
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    2008 දී මගේ පාදයේ injury එක...ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.
    ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...
    2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!
    -මාලි-
    My foot injury in 2008 ... was actually a miraculously healed injury.
    Thanks to you I was able to go to greater heights in my career and for that, I am forever grateful.
    May you attain the supreme bliss of Nibbana
    -Mali-
    ඕස්ට්‍රේලියාවේ ගිහින් surgery එකක් කරගත්තා ඕකට මාලිංග.
     
    • Like
    Reactions: fdk and TNHM

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    2008 දී මගේ පාදයේ injury එක...ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.
    ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...
    2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!
    -මාලි-
    My foot injury in 2008 ... was actually a miraculously healed injury.
    Thanks to you I was able to go to greater heights in my career and for that, I am forever grateful.
    May you attain the supreme bliss of Nibbana
    -Mali-
    මේ පෝස්ට් එක මාලිංග කොහෙද බං දාල තිබ්බෙ
     
    • Like
    Reactions: dilann and TNHM

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනිත් 225දෙනත් ඔය වගේම මකබෑවිලා යන්න කියලා ප්‍රාර්ථනා කරපල්ලා :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පව්. 69 ලක්ෂයක් බයියොන්ගේ දොස්තර වයිට්
    242774911_144628677880583_8432355227123584830_n.jpg
     
    • Like
    Reactions: fdk and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    කුණ්ඩවාල ශක්තිය නැතිවෙලා ගිහින්ද @erozan? මුට්ටි පෙන්නලා මෝඩ හැත්ත අන්දලා අන්තිමට ඉස්පිරිතාලෙ නැවතිලා දැන් ඉස්පිරිතාලෙට, දොස්තරලටත් බැනපන් හොඳ කරේ නෑ කියලා.

    හිනාවෙන්න හොඳත් නෑ ඉතින් මැරිලා නිසා. ඒ උනාට මේ ගොන් හැත්තගෙ ගොන් වැඩවලට හිනා නොවී ඉන්නෙ අමාරුවෙන්.

    දැන් ඥානක්කා මයින පවුලෙ දොස්තරකමට ගත්ත නං හරි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පව් බන්...😵‍💫
    RIP ලබන ආත්මේවත් රාජපස්සලා වගේ නරක මිතුරන් ඇසුරු නොවේවා. කල්‍යාන මිත්‍රයන් ඇසුරු කිරිමට ලැබෙවා.