වොඩ්කා එක්ස්පර්ට්ලා 8-) Vodka

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    1671178564061.jpeg
    1671178512846.jpeg
    1671178541326.jpeg
    1671178602408.jpeg


    මේ හතරෙන් පාටියකට දෙන්න හොඳම ලෝකල් වොඩ්කා එක මොකද්ද කොල්ලනේ

    (රටට කෙළ වෙලා ඉද්දි තෝ මෙතන පාටි දාන්න ආවද, ධූපිය යන්න කියන්න එපා මිට්‍රවරුනි 🥶 )

    මේවට තැපැල් මාමිලා ආපුවා, තණකොළ ගලවන් ගිය අත්දැකීම් එහෙමත් තියෙනෙවා නං හුදී ජනයාගේ හිත සුව පිණිස දාගෙන යන්න :dull:

    ගන්න ආසම බයිට්, සැන්ඩිත් කොටාගෙන යන්ට

    4000 ට අඩුවෙන් වෙන හොඳ සජේෂන් එකක් තියනවා නං එකත් කියන්න මචංලා

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ

    බොහොම ස්තුතියි :yes: 🙏
     
    • Like
    Reactions: Jasonbrody

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර එරිස්ටොෆ් ආපු කාලේ හොඳයි. දැන් නම් ගොඩක් උන් කියන්නේ අවුල් කියල . අර තැඹිලි එක නම් ජරාවක්. උඩ දෙක නම් බීල නැහැ .
    අරක්කු හොඳ් නෑද පාටියට ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ROSKAA ඇරෙන්න අනිත් ඔක්කොම වදිනව
    ROSKAA නන් බාගෙට වඩා ගහන්න වෙන්ව කික් එකක් එන්න

    රස, කොලිටිය බැලුවොත් KEROFF හොදම, ඊලගට ERISTOFF, CELEBRATION.

    KEROFF එක 4500ක් වෙනව, ERISTOFF , CELEBRATION තාම 3800යි

    උබට ඉතින් සෙට් වෙන්නෙ ERISTOFF, CELEBRATION තමයි (< 4000)

    වොඩ්කම ඕන නැත්නන් OLD KEG DOUBLE BLEND එක ගන්න ඒක 4150 යි
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Celebration vodka

    බය නැතුව රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. පට්ට ස්මූත්. ගාන නම් 5000 හැබැයි
     

    Attachments

    • IMG_20221216_142712.jpg
      IMG_20221216_142712.jpg
      792.6 KB · Views: 153

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell

    අඩෝ
    දැනුත් භාගයක් ගහල ඔෆිස එකේ ඉන්නේ
    ගද නෑනේ.
    හැබැයි හොල්මන් වෙලා ඉන්නේ a/c ඒකත් එක්ක 😶‍🌫️ ආතල් bande
    375ml එක 2450 😚
    හැබැයි හෙට ඔලුවෙ කැක්කුම තමා 🌝

    හැබැයි ස්ප්‍රයිට් රහ අප්ප්‍රියයි mcn මේකේ
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    බම්පියක්

    අඩෝ
    දැනුත් භාගයක් ගහල ඔෆිස එකේ ඉන්නේ
    ගද නෑනේ.
    හැබැයි හොල්මන් වෙලා ඉන්නේ a/c ඒකත් එක්ක 😶‍🌫️ ආතල් bande
    375ml එක 2450 😚
    හැබැයි හෙට ඔලුවෙ කැක්කුම තමා 🌝
    දැන් අම්මට කොහොමද මචන් ? කොහොමද වැඩ ටික කරගත්තේ ?
    ------ Post added on Dec 16, 2022 at 2:54 PM
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බම්පියක්


    දැන් අම්මට කොහොමද මචන් ? කොහොමද වැඩ ටික කරගත්තේ ?
    ------ Post added on Dec 16, 2022 at 2:54 PM
    අම්මටසිරි අඩේ උඹ .....යකෝ මම හිතන් උන්නේ උඹ පාස්කු බෝම්බෙන් මැරුනා කියල ....සිරාවටම ඈ.සොරි හොඳේ 😐😐😐
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මේ භාණ්ඩේ හොඳයි ලඟදී සෙට් උනා...ගණන් නම් කොහොමද දන්නැ හැබැයි...
     

    Attachments

    • 80480280017_1_default_default.jpg
      80480280017_1_default_default.jpg
      23.8 KB · Views: 121

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ROSKAA ඇරෙන්න අනිත් ඔක්කොම වදිනව
    ROSKAA නන් බාගෙට වඩා ගහන්න වෙන්ව කික් එකක් එන්න

    රස, කොලිටිය බැලුවොත් KEROFF හොදම, ඊලගට ERISTOFF, CELEBRATION.

    KEROFF එක 4500ක් වෙනව, ERISTOFF , CELEBRATION තාම 3800යි

    උබට ඉතින් සෙට් වෙන්නෙ ERISTOFF, CELEBRATION තමයි (< 4000)

    වොඩ්කම ඕන නැත්නන් OLD KEG DOUBLE BLEND එක ගන්න ඒක 4150 යි

    බේබද්දෝ.... ඇයි ඔහොම බොන්නේ... 😤😤😤

    අඩෝ
    දැනුත් භාගයක් ගහල ඔෆිස එකේ ඉන්නේ
    ගද නෑනේ.
    හැබැයි හොල්මන් වෙලා ඉන්නේ a/c ඒකත් එක්ක 😶‍🌫️ ආතල් bande
    375ml එක 2450 😚
    හැබැයි හෙට ඔලුවෙ කැක්කුම තමා 🌝

    මේ ඉන්නේ වෘතිමය බොන පර්ට් කෙනෙක්... 😱
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    බම්පියක්


    දැන් අම්මට කොහොමද මචන් ? කොහොමද වැඩ ටික කරගත්තේ ?
    ------ Post added on Dec 16, 2022 at 2:54 PM

    ඔපරේෂන් කරල පැය 5 නැගිට්ටුවා 😍 ලොක්ක. හැබැයි ලක්ෂ 7.5 කුඩු

    දැන්මේ මේක දැන් walker එකෙන් ඇවිදිනවා ලස්සනට. මාස එක හමාරෙන් සුපුරුදු ලෙස යන්න පුළුවන් කිව්වා
    ඒ සන්තොසෙට තමා මේ බොන්නේ 😚
    යන්තං මාරකෙන් බේරුණා මං
    article_389_cover_en_US.jpg


    Pic එක ගූගල් ඒකෙන් ඉස්සුවේ
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Keruv නම් මරු හැබැයි දැන් ඒක රීබ්‍රෑන්ඩ් කරලා Kerroff කියලා එන්නෙ සුපිරි භාන්ඩෙ
    Celebration නම් මල ජරාව වර්ග දෙකක් තියන්වා දෙකම චොර. පට්ට ස්මූත් බොනකොට කිසි ගානක් නෑ හැබැයි ඊළඟ දවසෙ මොනවත් කරගන්න වෙන්නෙ නෑ
    අනිත් වර්ගනම් ඉතින් කොලිටි නෑ හැබැයි ඉතින් ජන්ගල් කොක්ටේල් එකකට වගෙ ගන්නවනම් අවුලක්මත් නෑ
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ඔපරේෂන් කරල පැය 5 නැගිට්ටුවා 😍 ලොක්ක. හැබැයි ලක්ෂ 7.5 කුඩු

    දැන්මේ මේක දැන් walker එකෙන් ඇවිදිනවා ලස්සනට. මාස එක හමාරෙන් සුපුරුදු ලෙස යන්න පුළුවන් කිව්වා
    ඒ සන්තොසෙට තමා මේ බොන්නේ 😚
    යන්තං මාරකෙන් බේරුණා මං
    article_389_cover_en_US.jpg


    Pic එක ගූගල් ඒකෙන් ඉස්සුවේ
    අඩෝ මොනව වෙලාද ??

    තෑන්ක්ස් කොල්ලනේ අදහස් ටිකට :love:
    ------ Post added on Dec 16, 2022 at 3:19 PM