මේ හතරෙන් පාටියකට දෙන්න හොඳම ලෝකල් වොඩ්කා එක මොකද්ද කොල්ලනේ
(රටට කෙළ වෙලා ඉද්දි තෝ මෙතන පාටි දාන්න ආවද, ධූපිය යන්න කියන්න එපා මිට්රවරුනි
මේවට තැපැල් මාමිලා ආපුවා, තණකොළ ගලවන් ගිය අත්දැකීම් එහෙමත් තියෙනෙවා නං හුදී ජනයාගේ හිත සුව පිණිස දාගෙන යන්න

ගන්න ආසම බයිට්, සැන්ඩිත් කොටාගෙන යන්ට
4000 ට අඩුවෙන් වෙන හොඳ සජේෂන් එකක් තියනවා නං එකත් කියන්න මචංලා
දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ
බොහොම ස්තුතියි

