වොෂින් මැෂින් හෙල්ප්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆුල් ඔටෝ ගත්තා වගේ නෙමෙයි.
    ලයිට් මාමා බෝල අකුරෙං ලොකු ලොකු අංක දාලා බිල ලියනකොට .:P:P

    ලයිෆ් ඊස් ගුඩ් හොදා බං. :rolleyes:
    හැබැයි ඉස්සර ඒවා තරං දැං එන කිසිම එකක් කොලිටි නෑ.

    පක තමා. අපේ ගෙදර තියෙන්නෙ Haier එකක්. 7 kg top load.දුව පොඩි හින්ද දවසට දෙසරයක් වත් පාවිච්චි කරනවා. මම හඅතන්නෙ මැෂින් එකට රුපියල් 200ක් වගෙ යනවා ඇති
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පක තමා. අපේ ගෙදර තියෙන්නෙ Haier එකක්. 7 kg top load.දුව පොඩි හින්ද දවසට දෙසරයක් වත් පාවිච්චි කරනවා. මම හඅතන්නෙ මැෂින් එකට රුපියල් 200ක් වගෙ යනවා ඇති

    see :lol::lol:

    attachment.php

    වටේම බලන්න ඇතුලට ඔබන්න කලිං . :rolleyes::rolleyes:
     
    Attachments

    • ds.JPG
      ds.JPG
      9 KB · Views: 172

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    හැමෝටම ස්තූතියි මචං. රෙප් ඉවරවෙනකල් දුන්නා. ඉතිරි අයට හෙට :)
    ගෙදර කලින් තිබ්බෙත් සිංගර් සෙමි ඔටෝ එකක්. ඒක අවසන් ගමන් ගියා .. අවුරුදු බරගාණකට කලිං ගත්ත එකක්. ඒ හින්දා සෙමි ඔටෝ ඒවට පුරුදු වෙලා. ඒකයි සෙමි ඔටෝ එකක්ම ගන්න බැලුවෙ. ෆුල් ඔටෝ ඒවා අවුල් යන්නෙ නෑ නේද බං .. මට නිකං ඒවගෙ ඩියුරබිලිටි එක ගැන පොඩි සැකයක් තියේ. මොකද ලක්ෂ එකහමාරකට දෙකටත් තියනවනේ ෆුල් ඔටෝ ඒවා. ඒ හින්දා හතලිස් දාහට වගේ තියන ඒවාගෙ කල්පැවැත්ම කෝමද කියලා පොඩි මෙව්වා එකක් තියේ.. Any recommended full auto ? උඹල පාවිච්චි කරන (කාලයක් තිස්සේ) ඒවා මොනාද ?

    Godak ganan ewa front loading ewa
    Damro eken man gatta 15% discount ekakuth ekka 24M walin gewanna (60M wenakan ganna puluwan eth mama gatte 24M) Discounted price Rs42500, monthly Rs1778 wage
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සිංගර්,අබාන්ස් අටමගල්.ගන්න එපා අයන් එකක් ගත්තත් හොදම බ්‍රැන්ඩ් එකකින් ගනින්..ඉස්සර තිබ්බ කොලිටි නෑ සිංගර් දැන්. ලාබම චයිනීස් ප්‍රොඩක්ට් වලට සිංගර් නම ගහලා එවනවා..
    දම්‍ රෝ හොදයි කියනව ගොඩක් උන් සර්විස් හොද නිසා..ගෙදරට ඇවිත් හදල දෙන නිසා
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Api gatte Korea walin walin gennapu use karapu Samsung ekak (Fully automatic). 7Kg da koheda. Meeta awrudu 5, 6 kata kalin. Thamat hodata wada. (1 sarayak da koheda service kara. Thawa sarayak meeyek ringala wire kaala haduwa. Echcharai). Use karapuwa kisi awlak na hoda Brand.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    උඹ ගත්තෙ කොහෙන්ද මචෝ
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    514
    395
    63
    Colombo
    හැමෝටම ස්තූතියි මචං. රෙප් ඉවරවෙනකල් දුන්නා. ඉතිරි අයට හෙට :)
    ගෙදර කලින් තිබ්බෙත් සිංගර් සෙමි ඔටෝ එකක්. ඒක අවසන් ගමන් ගියා .. අවුරුදු බරගාණකට කලිං ගත්ත එකක්. ඒ හින්දා සෙමි ඔටෝ ඒවට පුරුදු වෙලා. ඒකයි සෙමි ඔටෝ එකක්ම ගන්න බැලුවෙ. ෆුල් ඔටෝ ඒවා අවුල් යන්නෙ නෑ නේද බං .. මට නිකං ඒවගෙ ඩියුරබිලිටි එක ගැන පොඩි සැකයක් තියේ. මොකද ලක්ෂ එකහමාරකට දෙකටත් තියනවනේ ෆුල් ඔටෝ ඒවා. ඒ හින්දා හතලිස් දාහට වගේ තියන ඒවාගෙ කල්පැවැත්ම කෝමද කියලා පොඩි මෙව්වා එකක් තියේ.. Any recommended full auto ? උඹල පාවිච්චි කරන (කාලයක් තිස්සේ) ඒවා මොනාද ?

    ලක්ස එකාමරට දෙකට තියන ෆුල් ඔටෝමැටික් ඒවා ෆ්‍රන්ට් ලෝඩින්. ඒවා ගාන වැඩියි, රෙදි ලෝඩ් කරන්න තියෙන්නේ ඉස්සරහින්. ඒවාට රෙදි හෝදන්න යන වතුර ප්‍රමාණය අඩුයි. සිංගර් දම්රෝ ගහන ඒවා ටොප් ලෝඩින්. ඒවා ට රෙදි ලෝඩ් කරන්න තියෙන්නේ උඩින්. ඒවත් කිසි අවුලක් නෑ. සෙමි ඒවා හෙන වාතයි. ඒකකින් රෙදි ලෝඩ් එකක් හෝද ගන්න අඩුම පස් හය පාරක් යන්න ඕන මැෂින් එක ලඟට. වතුර ඇරලා අමතක උනොත් සොරි තමයි. සෙමි ඒවගේ වතුර භාවිතය වැඩියි ෆුල් ඒවාට වඩා.

    මම ගාව සිංගර් ෆුල් එකයි දම්රෝ සෙමි එකයි තියනව. සිංගර් එක 7kg දම්රෝ 6.5kg, නමුත් සෙමි එකේ ඩ්‍රම් එක ලොකුයි ෆුල් එකට වඩා. වතුර ගොඩක් යනව.

    මොක ගත්තත් after sale එක බලන්න ඕන. මම නම් රෙකමන්ඩ් කරන්නේ සිංගර් ෆුල් එක. දැන් අලුත් එකේ රෙදි දැම්මම බරට එයා ඔටෝ වතුර ප්‍රමාණය හදා ගන්නව. ලයිට් ගියත් ඔටෝ ඔන් වෙලා ආයේ වැඩ. ගෙදරටම ඇවිල්ල සර්විස් කරනව.

    සෙමි එකකට යන්න එපා. වොෂින් මැෂින් එක ෆෝන් මාරු කරනවා වගේ මාරු කරන්න බැහැ නෙ. ගන්න එකේ ෆුල් එකකටම යන්න.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සෙමි ඔටෝ නම් මම ආසම නැහැ. ඊට වඩා හොඳයි ලොකු බේසමක රෙදි ටික දාල ලන්ලයිට් කුඩු ටිකක් දාල සෝදන එක.

    සල්ලි ටිකක් තියනවනම් ෆුලි ඔටෝ එකක් ගනින්. සල්ලි හිඟයි නම් කමක් නැහැ සෙමි ඔටෝ එකක් ගනින්. පස්සේ කලෙක ගන්න බැරියා ෆුලි ඔටෝ එකක්. සෙමි එකක් ගන්නවානම් පාව්ච්චි කරපු ඒවා තියනවා ගොඩක් අඩුවට. අපේ ඔෆිස් එකට ගත්තා ෆුලි ඔටෝ වොෂින් මැෂින් 6 ක්. ගොඩක් අඩුවට ගත්තේ. හැබැයි ටික කාලයක් පාවිච්චි කරපුවා.

    sirikotha laundry :yes::rolleyes::cool:
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    අපේ තියෙන්නේ damro full auto එකක් දැන් අවුරුදු 9 විතර . තවම කිසි ලෙඩක් නෑ .
     
    • Like
    Reactions: maxtalker

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    I recommend DAMRO.

    සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට ගන්න දෙයක් නිසා මේක රෙකමන්ඩ් කරනවා. මොකද ලංකාවේ තියන තත්ව වලට හරියන්න දම්රෝ මැෂින් එක හදල තියෙන්නේ. service එකත් හොදයි.

    මම ලග තියෙන්නේ 6Kg fully automatic model එක. දවසක් ඇර දවසක් රෙදි හෝදනවා. විදුලි බිල රුපියල් 100ක් වැඩි වුනා. වතුර බිලනම් වෙනසක් නෑ.

    :yes:
     
    • Like
    Reactions: maxtalker

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Fully Automatic එක ගනින් බන් ගන්න එකේ.ම‍න් ගත්තේ දම්රෝ එකෙන් අවුරුදු 5ක් වෙනවා තවම නම් ප්‍රශ්නයක් උනෙ නෑ.
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Api gatte Korea walin walin gennapu use karapu Samsung ekak (Fully automatic). 7Kg da koheda. Meeta awrudu 5, 6 kata kalin. Thamat hodata wada. (1 sarayak da koheda service kara. Thawa sarayak meeyek ringala wire kaala haduwa. Echcharai). Use karapuwa kisi awlak na hoda Brand.

    මචං මාත් recommend කරන්නේ inowex . . මාත් දැන් අවුරුද්දකට වඩා use කරනවා.. current එකත් බොහොම පොඩ්ඩයි යන්නේ.7KG එකේ එන්නේ metal tub එකක්.. ඒ නිසා durability එකත් වැඩි.. අනිත් එක උන්ගේ service එකත් හොදයි.. අනික අපේ දෙයක්නේ :P:P

    ලක්ස එකාමරට දෙකට තියන ෆුල් ඔටෝමැටික් ඒවා ෆ්‍රන්ට් ලෝඩින්. ඒවා ගාන වැඩියි, රෙදි ලෝඩ් කරන්න තියෙන්නේ ඉස්සරහින්. ඒවාට රෙදි හෝදන්න යන වතුර ප්‍රමාණය අඩුයි. සිංගර් දම්රෝ ගහන ඒවා ටොප් ලෝඩින්. ඒවා ට රෙදි ලෝඩ් කරන්න තියෙන්නේ උඩින්. ඒවත් කිසි අවුලක් නෑ. සෙමි ඒවා හෙන වාතයි. ඒකකින් රෙදි ලෝඩ් එකක් හෝද ගන්න අඩුම පස් හය පාරක් යන්න ඕන මැෂින් එක ලඟට. වතුර ඇරලා අමතක උනොත් සොරි තමයි. සෙමි ඒවගේ වතුර භාවිතය වැඩියි ෆුල් ඒවාට වඩා.

    මම ගාව සිංගර් ෆුල් එකයි දම්රෝ සෙමි එකයි තියනව. සිංගර් එක 7kg දම්රෝ 6.5kg, නමුත් සෙමි එකේ ඩ්‍රම් එක ලොකුයි ෆුල් එකට වඩා. වතුර ගොඩක් යනව.

    මොක ගත්තත් after sale එක බලන්න ඕන. මම නම් රෙකමන්ඩ් කරන්නේ සිංගර් ෆුල් එක. දැන් අලුත් එකේ රෙදි දැම්මම බරට එයා ඔටෝ වතුර ප්‍රමාණය හදා ගන්නව. ලයිට් ගියත් ඔටෝ ඔන් වෙලා ආයේ වැඩ. ගෙදරටම ඇවිල්ල සර්විස් කරනව.

    සෙමි එකකට යන්න එපා. වොෂින් මැෂින් එක ෆෝන් මාරු කරනවා වගේ මාරු කරන්න බැහැ නෙ. ගන්න එකේ ෆුල් එකකටම යන්න.

    පැහැදිලි විස්තරේට ගොඩක් ස්තූතියි මචං....
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    I recommend DAMRO.

    සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට ගන්න දෙයක් නිසා මේක රෙකමන්ඩ් කරනවා. මොකද ලංකාවේ තියන තත්ව වලට හරියන්න දම්රෝ මැෂින් එක හදල තියෙන්නේ. service එකත් හොදයි.

    මම ලග තියෙන්නේ 6Kg fully automatic model එක. දවසක් ඇර දවසක් රෙදි හෝදනවා. විදුලි බිල රුපියල් 100ක් වැඩි වුනා. වතුර බිලනම් වෙනසක් නෑ.

    :yes:

    ස්තූතියි මචං.. ලයිට් බිල් වතුර බිල් නං අවුලක් නෑ (වතුර කෝමටත් ගෙදර ළිඳෙං :) ) මට ප්‍රශ්නය තිබ්බෙ ඩියුරබිලිටි එක. දැන් ඒකත් හරි. බහුතරේ රෙකමන්ඩ් කරලා තියෙන්නේ දම්රෝ නිසා දම්රෝ එක පැත්තෙ කැරකිලා බලන්නම්... ස්තූතියි..