වොෂින් මැෂින්?

funearnzin

Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    අනික මචං මොක ගත්තත්, ඇදෙන ඇඳුම් (ටී ශර්ට් අනන් මනන්) දානකොට ලොන්ඩ්‍රි බෑග් වල දාල දාපං
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,840
    113
    top load නං දම්රෝ/ඉනොවෙක්ස් තමයි
    මේකෙ රෙදි හේදෙන තරම නං අඩු සීන් එකක් තියනවා, ඒ උනාට පට්ටම ඩියුරබල් මැශින් එක ලේසියකඩ කැඩෙන්නෙ නැහැ
    කැඩුනත් දම්රෝ එකෙන් හදා ගන්න පුලුවන්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    LG හොඳයි හැබැයි 100kට පොඩ්ඩක් වැඩි

    දම්රෝ/ඉනොවෙක්ස් රෙදි හේදෙන තරම අඩු සීන් එකක් තියනවා
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    දම්රෝ/ඉනොවෙක්ස් ගනින් හැබැයි උබට රෙදි අතේ හෝදලා තමා ඒකට දාලා හෝදන්න වෙන්නේ..නැත්නම් ඒකට දාලා හෝදලා ආයෙත් අතේ හෝදන්නත් පුළුවන් :D
     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    පැලවත්තෙං ජෙවීපී ඩෝබියෙක් ගනිං.....1500 මාසෙම වැඩ පුකත් දෙයි ඕනනං.....🤣🤣🤣

    පැලවත්තෙංහමපඩ ජෙපි ඩෝබියෙක් ගනිං 1500 මාසෙම අපුුුුුල්ලයි, නාකි ටිං ටිං නැති වෙනකොට පුකත් දෙයි....
    ------ Post added on Dec 26, 2025 at 3:52 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    දම්රෝ/ඉනොවෙක්ස් ගනින් හැබැයි උබට රෙදි අතේ හෝදලා තමා ඒකට දාලා හෝදන්න වෙන්නේ..නැත්නම් ඒකට දාලා හෝදලා ආයෙත් අතේ හෝදන්නත් පුළුවන් :D
    එච්චරටම අවුල්ද? දැනටත් සෙමි ඔටෝ මැෂින් එකක් තියනවා. ඒකෙ හෝදන එක අතේ රෙදි හෝදන එකට සමානයි.:rolleyes:

    innovex 7kg එක හොඳයි මචෝ. අම්මලගෙ එකට දැං අවුරුදු 10ක් 12ක් වගේ. තාම වැඩ. අපේ එක අවුරුදු 5ක්, ගත්ත වගේම තියෙනව. හොඳම දේ තමයි මුංගෙ ස‍ර්විස් එක පට්ට. කෝල් කරාට පස්සෙ පස්සෙන් ඇවිත් රෙපෙයාර් එක කරල දෙන්නෙ. මොන වොශින් මැශින් එක ගත්තත් හියුමිඩිටි එක වැඩි තැන්වල හෝ ස්විච් පැනල් එකට වතුර ඉහෙන තැන්වල තියන්න එපා. මම මුල ඉඳලම මැශින් එක වහන රෙදි වලින් හදපු water proof cover එකක් යූස් කරා. ඒක අපිට වැඩ කලා. Daraz එකෙන් ගත්තෙ.
    රෙදි හේදෙනවා අඩුයි කියලා කට්ටිය දාලා තියෙන්නෙ මචං. ඇත්තද කතාව?
    ------ Post added on Dec 26, 2025 at 4:03 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    meka hoday: https://www.daraz.lk/products/innov...hing-machine-ifa70s-i1189878-s1164798576.html

    මම මුල ඉඳලම මැශින් එක වහන රෙදි වලින් හදපු water proof cover එකක් යූස් කරා. ඒක අපිට වැඩ කලා. Daraz එකෙන් ගත්තෙ.
    daraz link ek denna puluwnda?

    අනික මචං මොක ගත්තත්, ඇදෙන ඇඳුම් (ටී ශර්ට් අනන් මනන්) දානකොට ලොන්ඩ්‍රි බෑග් වල දාල දාපං
    ai e?
    ------ Post added on Dec 26, 2025 at 5:36 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    සල්ලි නැත්තං innovax එකක් ගන්න. දැන් අවුරුදු 4ක් විතර වෙනවා, මියෝ කැපුව එක විතරයි. වෙන අවුලක් නෑ, දැනුත් වැඩ, සතියට හතර පාරක් විතර වැඩ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    එළකිරි එකේ හොදම වොෂින් මැෂින් දෙක තමා
    @shenat & @Hyaenidae
    එළකිරි එකේ ඉන්න හොඳම පොන්නයා නම් හැබැයි ඔසාම තමයි :yes:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    • Haha
    Reactions: shenat