වෝකි ටෝකි-ගමන් කථන යාළුවනේ මට දැනගන්න ඕන මේ සෙට් එකක් ඊබේ එකෙන් ගෙන්නුවොත් රේගුවට මාට්ටු වෙයිද කියල. මේ සෙට් එක නම් කිලෝමීටර් 5ත් 10ත් අතර දුරක් වැඩකරව කියල තමයි කියන්නෙ. මේ පාවචිචි කරන අය එළකිරි එකේ ඉන්නවද?