වෝල්ට් 15000ක් වැදුණම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    වෝල්ට් 15000ක් වැදුණම

    ස්පාක් ප්ලග් එකකින් කරන්ට් එක වැදිල තියෙනවද?

    ගෙදර වදින කරන්ට් එකට වඩා සැරද?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ස්පාක් ප්ලග් එකකින් කරන්ට් එක වැදිල තියෙනවද?

    ගෙදර වදින කරන්ට් එකට වඩා සැරද?

    Not from the spark plugs..but sometimes you can get zapped from the leads that connect to the plug from older cars. Because of insulation breakdowns.
    Probably the voltage at the spark gap is around 25kV.. but you will nor get fried because of low current. But don't touch it..:eek:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෙව්ලලා යන්න වදිනවා. ලොකු කරන්ට් එකක්නම් මැරෙන්නත් පුළුවන්. AC එකට වඩා DC එක මාරාන්තිකයි:yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    වෙව්ලලා යන්න වදිනවා. ලොකු කරන්ට් එකක්නම් මැරෙන්නත් පුළුවන්. AC එකට වඩා DC එක මාරාන්තිකයි:yes:

    No... That's why I said these have low current. There could be a risk if you are having an electronic cardiac pacemaker...
    Have you ever heard of anyone killed from a car ignition system?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    slt phone eke ara rj45 cable eka diwata thiyapan.nil wenna waduna mn podi kale karala

    හම්මෝ ඔව් බන්.මම දවසක් අමතක වෙලා ඕකක් කටින් සුද්ද කරන්න හැදුවා.දත් සැට් එක හෙල්ලිලා යන්න වැදුනා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    mata waduna dawasak tester eka haraha awith

    මං මේ ළඟදි ඇනෝඩ් කැප් එක ගැලෙව්ව බයෙන් බයෙන් (පළවෙනි වතාවට) නියන අරං අර්ත් එකට තියල ඩිස්චාජ් කරන්ඩ හැදුව
    ඩිස්චාර්ජ් වුණේ නෑනෙ..
    ගලෝල හොඳට පිහදාල ආයෙ හයි කෙරුව..
    කැප් එකේ තැනකින් ස්පාක් වෙවී තිබුණෙ එළියට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    හම්මෝ ඔව් බන්.මම දවසක් අමතක වෙලා ඕකක් කටින් සුද්ද කරන්න හැදුවා.දත් සැට් එක හෙල්ලිලා යන්න වැදුනා

    වෝල්ට් 40ක් වගේ එනව මං හිතන්නෙ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape patthe kenek maruna, Bulb holder eka fix karanna gihilla katin suddha karala. Main switch eka off karala ,karala thiyenne.Eyage mother danne nathuva, Main switch eka on karala. Man dead.