වෝල්ට් 15000ක් වැදුණම
ස්පාක් ප්ලග් එකකින් කරන්ට් එක වැදිල තියෙනවද?
ගෙදර වදින කරන්ට් එකට වඩා සැරද?
ස්පාක් ප්ලග් එකකින් කරන්ට් එක වැදිල තියෙනවද?
ගෙදර වදින කරන්ට් එකට වඩා සැරද?
ස්පාක් ප්ලග් එකකින් කරන්ට් එක වැදිල තියෙනවද?
ගෙදර වදින කරන්ට් එකට වඩා සැරද?

වෙව්ලලා යන්න වදිනවා. ලොකු කරන්ට් එකක්නම් මැරෙන්නත් පුළුවන්. AC එකට වඩා DC එක මාරාන්තිකයි![]()
ටියුබ් ටිවි එකක් ගලවලා ෆාලයි බැක් එක අල්ලලා බලපන්
slt phone eke ara rj45 cable eka diwata thiyapan.nil wenna waduna mn podi kale karala

slt phone eke ara rj45 cable eka diwata thiyapan.nil wenna waduna mn podi kale karala
mata waduna dawasak tester eka haraha awith
හම්මෝ ඔව් බන්.මම දවසක් අමතක වෙලා ඕකක් කටින් සුද්ද කරන්න හැදුවා.දත් සැට් එක හෙල්ලිලා යන්න වැදුනා