නැකැත් රාල;16057735 said:අත බලන විදිහත් ඉගෙන ගන්න කැමතියි

නැකැත් රාල;16057549 said:ඔව් ඒ නිසා තමයි දෙවියන් දිව්‍යාන්ගනාවන් පිරිවරාගෙන ඉන්නවා කියලා අපි අහලා තියන්නේ.. දෙවියන් කම්සැප විඳිනවා.. ඔයාගේ කථාවට මමත් එකඟයි.
මචන් පුළුවන් නම් වහරක ස්වාමීන්වහන්සේගේ පන්සලෙන් නිකුත් කරණ මාසික සඟරාව බලන්න ,දෙවියන් ගැන සෑහෙන්න විස්තර තියෙනවා ,මම දැක්කා දාලා තියෙනවා දිව්‍ය විමාන දෙකක් අතර ඉපදුණු දිවය අංගනාවකට විදින්න වෙන දුක ගැන දාලා තියෙනවා ,මොකද දෙවියෝ ඕපපතිකව පහළ වෙන්නේ ,ඉතින් එහෙම උනාම ඒ විමාන දෙකේම ඉන්න දෙවිවරු අය්තිවාසිකම් කියන්න එනවලු ,ඒක නිසා ඒ අය හැමෝටම තුර්ශ්නව ,මානය[රාග,මෝහ] නිසා දුක් විදින්න වෙනවා ,අද දවසේ වහා නිවන් අවබෝධ කරගන්නේ නැතුව දිව්‍ය ලෝක වල යන්න බලන් ඉන්න අයට මේවා සෑහෙන්න වැදගත් වෙයි කියලා හිතනවා

අනෙ අම්මො එව මතක තියගන්න ගියම එපවෙනව. ඔයටන්ම් අව්ලක් නැතිවෙයි.
![]()
මචන් පුළුවන් නම් වහරක ස්වාමීන්වහන්සේගේ පන්සලෙන් නිකුත් කරණ මාසික සඟරාව බලන්න ,දෙවියන් ගැන සෑහෙන්න විස්තර තියෙනවා ,මම දැක්කා දාලා තියෙනවා දිව්‍ය විමාන දෙකක් අතර ඉපදුණු දිවය අංගනාවකට විදින්න වෙන දුක ගැන දාලා තියෙනවා ,මොකද දෙවියෝ ඕපපතිකව පහළ වෙන්නේ ,ඉතින් එහෙම උනාම ඒ විමාන දෙකේම ඉන්න දෙවිවරු අය්තිවාසිකම් කියන්න එනවලු ,ඒක නිසා ඒ අය හැමෝටම තුර්ශ්නව ,මානය[රාග,මෝහ] නිසා දුක් විදින්න වෙනවා ,අද දවසේ වහා නිවන් අවබෝධ කරගන්නේ නැතුව දිව්‍ය ලෝක වල යන්න බලන් ඉන්න අයට මේවා සෑහෙන්න වැදගත් වෙයි කියලා හිතනවා
කෝරලේමහත්තයා;16057996 said:ශක්‍ර දෙවියන්ගේ සින්හාසනය රත්වෙන්නේ(Heat) මොනවගේ අවස්ථාවලදිද කියලත් කිව්වනම්
එල එල ..දෙයියොත් නිකම්ම ඉන්නෙ නෑ නේද බන් බලන් ගිහාම
දැන්නම් මං හිතන්නේ ඉදගන්නම බැරුව ඇති..නැකැත් රාල;16058141 said:මම අහලා තියන විදිහටනම් මනුස්සයින්ට කරදරයක් වෙලා මිනිස්සු ශක්‍ර දෙවියන්ගෙන් පිහිට පතනකොටලු පඬුපුල් ආසනේ රත් වෙන්නේ...
හැමොටම නෙමේ පින්වත් මනුස්සයන්ට බොධිසත්වරුන්ට වගේනැකැත් රාල;16058141 said:මම අහලා තියන විදිහටනම් මනුස්සයින්ට කරදරයක් වෙලා මිනිස්සු ශක්‍ර දෙවියන්ගෙන් පිහිට පතනකොටලු පඬුපුල් ආසනේ රත් වෙන්නේ...
කෝරලේමහත්තයා;16058187 said:දැන්නම් මං හිතන්නේ ඉදගන්නම බැරුව ඇති..
නැකැත් රාල;16058278 said:ඒත් ඇත්තටම අද කීයෙන් කීදෙනාද ශක්‍ර දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්නේ?