ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නැකැත් රාල;16057735 said:
    අත බලන විදිහත් ඉගෙන ගන්න කැමතියි

    අනෙ අම්මො එව මතක තියගන්න ගියම එපවෙනව. ඔයටන්ම් අව්ලක් නැතිවෙයි.

    :sorry::sorry::sorry::sorry:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නැකැත් රාල;16057549 said:
    ඔව් ඒ නිසා තමයි දෙවියන් දිව්‍යාන්ගනාවන් පිරිවරාගෙන ඉන්නවා කියලා අපි අහලා තියන්නේ.. දෙවියන් කම්සැප විඳිනවා.. ඔයාගේ කථාවට මමත් එකඟයි.

    මචන් පුළුවන් නම් වහරක ස්වාමීන්වහන්සේගේ පන්සලෙන් නිකුත් කරණ මාසික සඟරාව බලන්න ,දෙවියන් ගැන සෑහෙන්න විස්තර තියෙනවා ,මම දැක්කා දාලා තියෙනවා දිව්‍ය විමාන දෙකක් අතර ඉපදුණු දිවය අංගනාවකට විදින්න වෙන දුක ගැන දාලා තියෙනවා ,මොකද දෙවියෝ ඕපපතිකව පහළ වෙන්නේ ,ඉතින් එහෙම උනාම ඒ විමාන දෙකේම ඉන්න දෙවිවරු අය්තිවාසිකම් කියන්න එනවලු ,ඒක නිසා ඒ අය හැමෝටම තුර්ශ්නව ,මානය[රාග,මෝහ] නිසා දුක් විදින්න වෙනවා ,අද දවසේ වහා නිවන් අවබෝධ කරගන්නේ නැතුව දිව්‍ය ලෝක වල යන්න බලන් ඉන්න අයට මේවා සෑහෙන්න වැදගත් වෙයි කියලා හිතනවා
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන් පුළුවන් නම් වහරක ස්වාමීන්වහන්සේගේ පන්සලෙන් නිකුත් කරණ මාසික සඟරාව බලන්න ,දෙවියන් ගැන සෑහෙන්න විස්තර තියෙනවා ,මම දැක්කා දාලා තියෙනවා දිව්‍ය විමාන දෙකක් අතර ඉපදුණු දිවය අංගනාවකට විදින්න වෙන දුක ගැන දාලා තියෙනවා ,මොකද දෙවියෝ ඕපපතිකව පහළ වෙන්නේ ,ඉතින් එහෙම උනාම ඒ විමාන දෙකේම ඉන්න දෙවිවරු අය්තිවාසිකම් කියන්න එනවලු ,ඒක නිසා ඒ අය හැමෝටම තුර්ශ්නව ,මානය[රාග,මෝහ] නිසා දුක් විදින්න වෙනවා ,අද දවසේ වහා නිවන් අවබෝධ කරගන්නේ නැතුව දිව්‍ය ලෝක වල යන්න බලන් ඉන්න අයට මේවා සෑහෙන්න වැදගත් වෙයි කියලා හිතනවා

    :sorry::sorry::sorry::eek::eek::eek::eek:

    එහෙත් මාර ප්‍රශ්න තියෙන්නෙ නේඩ ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනෙ අම්මො එව මතක තියගන්න ගියම එපවෙනව. ඔයටන්ම් අව්ලක් නැතිවෙයි.

    :sorry::sorry::sorry::sorry:

    අහලා තියනවද රාහුල හාමුදුරුවෝ බීපු සරස්වතී තෛලය ගැන එකෙන් මතක තබාගැනීමේ ශක්තිය අසාමන්‍යලෙස වැඩි වෙනවලු.. ඒ වගේ මන්තර හා යන්තර විශේෂත් තියනවා ලඟදී එකක් පරික්ශා කරන්න ඉන්නේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් පුළුවන් නම් වහරක ස්වාමීන්වහන්සේගේ පන්සලෙන් නිකුත් කරණ මාසික සඟරාව බලන්න ,දෙවියන් ගැන සෑහෙන්න විස්තර තියෙනවා ,මම දැක්කා දාලා තියෙනවා දිව්‍ය විමාන දෙකක් අතර ඉපදුණු දිවය අංගනාවකට විදින්න වෙන දුක ගැන දාලා තියෙනවා ,මොකද දෙවියෝ ඕපපතිකව පහළ වෙන්නේ ,ඉතින් එහෙම උනාම ඒ විමාන දෙකේම ඉන්න දෙවිවරු අය්තිවාසිකම් කියන්න එනවලු ,ඒක නිසා ඒ අය හැමෝටම තුර්ශ්නව ,මානය[රාග,මෝහ] නිසා දුක් විදින්න වෙනවා ,අද දවසේ වහා නිවන් අවබෝධ කරගන්නේ නැතුව දිව්‍ය ලෝක වල යන්න බලන් ඉන්න අයට මේවා සෑහෙන්න වැදගත් වෙයි කියලා හිතනවා

    kohendha ganna puluwan mokakdha samgaraawea nama?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෝරලේමහත්තයා;16057996 said:
    ශක්‍ර දෙවියන්ගේ සින්හාසනය රත්වෙන්නේ(Heat) මොනවගේ අවස්ථාවලදිද කියලත් කිව්වනම්

    මම අහලා තියන විදිහටනම් මනුස්සයින්ට කරදරයක් වෙලා මිනිස්සු ශක්‍ර දෙවියන්ගෙන් පිහිට පතනකොටලු පඬුපුල් ආසනේ රත් වෙන්නේ...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එල එල ..දෙයියොත් නිකම්ම ඉන්නෙ නෑ නේද බන් බලන් ගිහාම
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල එල ..දෙයියොත් නිකම්ම ඉන්නෙ නෑ නේද බන් බලන් ගිහාම

    දෙවියෝ වුනත් රහත් වෙලා නෑනේ.. ඉතින් ආසවල් ඇති. අනික දිව්‍යාන්ගනාවෝ මැද්දේ ඉඳලා ආසාවල් වැඩි වෙලා ඇති.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    නැකැත් රාල;16058141 said:
    මම අහලා තියන විදිහටනම් මනුස්සයින්ට කරදරයක් වෙලා මිනිස්සු ශක්‍ර දෙවියන්ගෙන් පිහිට පතනකොටලු පඬුපුල් ආසනේ රත් වෙන්නේ...
    දැන්නම් මං හිතන්නේ ඉදගන්නම බැරුව ඇති..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නැකැත් රාල;16058141 said:
    මම අහලා තියන විදිහටනම් මනුස්සයින්ට කරදරයක් වෙලා මිනිස්සු ශක්‍ර දෙවියන්ගෙන් පිහිට පතනකොටලු පඬුපුල් ආසනේ රත් වෙන්නේ...
    හැමොටම නෙමේ පින්වත් මනුස්සයන්ට බොධිසත්වරුන්ට වගේ
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    නැකැත් රාල;16058278 said:
    ඒත් ඇත්තටම අද කීයෙන් කීදෙනාද ශක්‍ර දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්නේ?

    දේව සංකල්ප අද අභාවයට යනවා මිත්‍රයා , :yes:
    මේක නිකන් 18+ සුරංගනා කතාවක් වගේ. :rofl::rofl:
    ඕව ඇත්තට ගන්න උන් ඉතින් උපන් ගෙයි මෝඩයෝ වෙන්න ඕනේ. :yes::confused: