ශනිදා වාසනාව 5000 දිනුම් වාරයේ ටිකට් එකක් ගත්තා...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,268
    34,913
    113
    ජූනි 19 දිනුම් අදින්නේ.
    ලක්ෂ 10ක් වත් ඇදුනොත්...
    අනේ මන්දා
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    අනාවැකි:
    දැන් මිනිස්සු ලොතරැයි ගන්න ප්‍රමාණය වැඩි වෙනවා, කවදාවත් නොගත්ත අයත් ගන්නවා, හැබැයි මණ්ඩලේ ලොතරැයි දිනුම් ප්‍රමාණය කාලෙකට සෑහෙන්න අඩු කරනවා!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,268
    34,913
    113
    සමහර උන් පිස්සෝ වගේ ලොතරැයි ගන්නේ.
    මම නම් ගන්නේ ඉඳලා හිටලා
    ඒත් එකක් විතරයි
    වාසනාව තියෙනවා නම් එකක් ගත්තත් ඇදෙනවා
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ ජීවිතේ වාසනාව කියලා දෙයක් නම් ගෑවිලාවත් නෑ... මොනවා හරි තියනවා නම් උපරිම මහන්සි වෙලා ගොඩ දා ගත්ත දේවල්...
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,423
    4,674
    113
    අනාවැකි:
    දැන් මිනිස්සු ලොතරැයි ගන්න ප්‍රමාණය වැඩි වෙනවා, කවදාවත් නොගත්ත අයත් ගන්නවා, හැබැයි මණ්ඩලේ ලොතරැයි දිනුම් ප්‍රමාණය කාලෙකට සෑහෙන්න අඩු කරනවා!
    100% agreed :yes::yes::yes:

    200ට උඩින් ඇදිලා නැහනෙ බන් කවදාවත්
    once I got 6,000/= and father got 20,000/=
    ------ Post added on Jun 17, 2025 at 3:56 PM