ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    තමුසෙට 2013 ගුරු මාරුවෙන් පසු මල් 7යි නේ ඕයි.ඉවසන් ඉන්නවා ඉවසන් ඉන්නවා.3 සෙනසුරු දෙන්ඩ ගත්තහම දෙනව පැන පැන.එතකන් ඉවසපන්.
    beach.gif
    මචන් පොඩි කාරනයක් දැනගන්න ඕනේ. Inbox එකේ message ටික මකනවද ? ඒක ෆුල්ලු.
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පැටියා;13151392 said:
    මචං වෘෂ්චික වලට ඔය චන්ද්‍රයා ඉන්න තැන මොකක්ද?
    ඒක බලාගන්න විදිය කියපං :rolleyes:

    නෑ බං උබේ කේන්දරේ චන්ද්‍රය(ච) තියන තැන අනුව තමා ජන්ම ඒරාෂ්ඨකේ හොයන්නේ.2,3,4,5,6,7,8,9,10 කොටුවල චන්ද්‍රය තියනවනම් අවුලක් නෑ මම වැඩිය දන්නෑ පවුසියගෙනුත් අහල බලපන්.හැබැයි ලග්න ඒරාෂ්ඨකේ ගෝනුස්සට හෙට ලබනවා
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    තමුසෙට 2013 ගුරු මාරුවෙන් පසු මල් 7යි නේ ඕයි.ඉවසන් ඉන්නවා ඉවසන් ඉන්නවා.3 සෙනසුරු දෙන්ඩ ගත්තහම දෙනව පැන පැන.එතකන් ඉවසපන්.
    beach.gif
    :D:love:


    පින්සිද්ද වෙනවා අයියේ මගේ වෙලාව බලලා කිව්වට :yes::cool::love:.. ගුරු මාරුව මොන මාසෙද වෙන්නේ අයියේ.. ? :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rolleyes: ඔන්ලයින් ඉන්න එකේ අපි පොරගෙන්ම අහලා බලමු.. :D

    :no: පොර කියන්නෙ නැති වෙයි.. :cool: ඌ නම් ග්‍රහයො එක්ක ඕන සෙල්ලමක් දායි. :dull: මම නම් ඕන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. :no:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සිංහ ලග්න හිමියන්ගේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් කල බව සියලු සිංහයන්ට සතුටින් දැනුම් දෙමි.ගමනේ යා:D:D
    rep+++++
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මුට්ටිමනේ අහන්නේ.
    angel.gif
    ඕව ඉතින් මුට්ටිමත් නෙමේ.ආරෝහණී අවරෝහිණී තියරියක්
    angel.gif

    කුම්භෙට ලග්නාදිපති සෙනසුරු.ඒ වගේම 12 ටත් අදිපති.දැන් ඒ දෙන්නට අදිපති හෙනහුරා කටකෙයි ,සිංහෙයි ,කන්‍යාවෙයි යනකොට කොහොමද ආතල් එක?:angry:රාශි තත්ව සලකල බලපන්.2.6*3=7.5 :rofl:ඒරාෂ්ඨක වලට වඩා හපන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මුට්ටිමනේ අහන්නේ.
    angel.gif
    ඕව ඉතින් මුට්ටිමත් නෙමේ.ආරෝහණී අවරෝහිණී තියරියක්
    angel.gif
    මචන් මම පත්තරේක දැක්කා ඔය ශනි මාරුව අපේ රටට හොද නෑ කියලා තියෙනවා..සුනාමි,භූමිකම්පා වගේ ඒවා වෙන්න පුළුවන්ලු..ඒ කතාව ඇත්තක්ද..? :dull:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මුට්ටිමනේ අහන්නේ.
    angel.gif
    ඕව ඉතින් මුට්ටිමත් නෙමේ.ආරෝහණී අවරෝහිණී තියරියක්
    angel.gif

    චන්දරෙ 6හින්ද කොහොමත් අවු 10 ක් විතර ඒරාෂ්ඨකේ තියනවනෙ (කුම්භ)
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ බං උබේ කේන්දරේ චන්ද්‍රය(ච) තියන තැන අනුව තමා ජන්ම ඒරාෂ්ඨකේ හොයන්නේ.2,3,4,5,6,7,8,9,10 කොටුවල චන්ද්‍රය තියනවනම් අවුලක් නෑ මම වැඩිය දන්නෑ පවුසියගෙනුත් අහල බලපන්.හැබැයි ලග්න ඒරාෂ්ඨකේ ගෝනුස්සට හෙට ලබනවා

    :D චන්ද්‍රයා ඉන්නෙ 10 මචං.
    හෙට මොනවා වෙයිද? :oo:

    නවාංශකේ ඕවට අදාල නැද්ද මචං?
    ඒකෙන් මොනාද කරන්නෙ.
    පොඩ්ඩක් කියල දියං තරහ නැතුව.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් මම පත්තරේක දැක්කා ඔය ශනි මාරුව අපේ රටට හොද නෑ කියලා තියෙනවා..සුනාමි,භූමිකම්පා වගේ ඒවා වෙන්න පුළුවන්ලු..ඒ කතාව ඇත්තක්ද..? :dull:

    2012 දෙසැම්බර් 23 ලෝක විනාසෙ බං :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    උඹ දන්නේ නැහැ මගේ ප්ලෑනින් :P දන්නවනම් ඇඬෙනවා.:lol:
    අවුරුදු අටක් පස්සෙන් යන කෙල්ලගේ ෆෝන් නම්බර් එක හොයා ගත්තේ මාර ප්ලෑනක් ගහලා ගිය මාසේ.:baffled:
    එච්චර කල් ප්ලෑන් කරා කොහොම හොයා ගන්නේ කියලා :sorry:.
    ඊට පස්සේ බැරිම තැන තමයි එයාගේ අයියගෙන් ගිහින් කෙලින්ම ඉල්ලුවා.:shocked: ඉල්ලපු ගමන් ඌ දුන්නා.:baffled:
    ට්‍රයි කරන කෙල්ලගේ නම්බරේ ඒකිගෙම අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා මම වෙන්න ඇති.:rofl:
    හම්මේ මස්සිනා අයියා මම උගේ නන්ගිට ට්‍රයි කියලා දැනගත්ත දවසට දවස් හතකට පස්සේ එලකිරි එකේ උන් ඔක්කොම මගේ දානේ ගෙදර වරෙල්ලා..:(:sorry:
    ඌ ඒතරන් දරුණු එකෙක් :sorry:
    :nerd::dull::rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පැටියා;13151517 said:
    :D චන්ද්‍රයා ඉන්නෙ 10 මචං.
    හෙට මොනවා වෙයිද? :oo:

    හෙට නම් මොනවා වෙයිද මන්දා බන් :no: හැබැයි ඌ ලබන අවුරුද්දේ නම් o/l ලියයි :P