මචන් පොඩි කාරනයක් දැනගන්න ඕනේ. Inbox එකේ message ටික මකනවද ? ඒක ෆුල්ලු.තමුසෙට 2013 ගුරු මාරුවෙන් පසු මල් 7යි නේ ඕයි.ඉවසන් ඉන්නවා ඉවසන් ඉන්නවා.3 සෙනසුරු දෙන්ඩ ගත්තහම දෙනව පැන පැන.එතකන් ඉවසපන්.![]()
මචන් පොඩි කාරනයක් දැනගන්න ඕනේ. Inbox එකේ message ටික මකනවද ? ඒක ෆුල්ලු.තමුසෙට 2013 ගුරු මාරුවෙන් පසු මල් 7යි නේ ඕයි.ඉවසන් ඉන්නවා ඉවසන් ඉන්නවා.3 සෙනසුරු දෙන්ඩ ගත්තහම දෙනව පැන පැන.එතකන් ඉවසපන්.![]()
පැටියා;13151392 said:මචං වෘෂ්චික වලට ඔය චන්ද්රයා ඉන්න තැන මොකක්ද?
ඒක බලාගන්න විදිය කියපං![]()
පවුසිය ෂුවර් කුම්භ..
![]()
ඔන්ලයින් ඉන්න එකේ අපි පොරගෙන්ම අහලා බලමු.. 
තමුසෙට 2013 ගුරු මාරුවෙන් පසු මල් 7යි නේ ඕයි.ඉවසන් ඉන්නවා ඉවසන් ඉන්නවා.3 සෙනසුරු දෙන්ඩ ගත්තහම දෙනව පැන පැන.එතකන් ඉවසපන්.![]()




.. ගුරු මාරුව මොන මාසෙද වෙන්නේ අයියේ.. ? 
ඔන්ලයින් ඉන්න එකේ අපි පොරගෙන්ම අහලා බලමු..
![]()
පොර කියන්නෙ නැති වෙයි..
ඌ නම් ග්රහයො එක්ක ඕන සෙල්ලමක් දායි.
මම නම් ඕන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. 
පින්සිද්ද වෙනවා අයියේ මගේ වෙලාව බලලා කිව්වට.. ගුරු මාරුව මොන මාසෙද වෙන්නේ අයියේ.. ?
![]()
පොර කියන්නෙ නැති වෙයි..
ඌ නම් ග්රහයො එක්ක ඕන සෙල්ලමක් දායි.
මම නම් ඕන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.
![]()



මුට්ටිමනේ අහන්නේ.ඕව ඉතින් මුට්ටිමත් නෙමේ.ආරෝහණී අවරෝහිණී තියරියක්![]()
![]()
රාශි තත්ව සලකල බලපන්.2.6*3=7.5
ඒරාෂ්ඨක වලට වඩා හපන්මචන් මම පත්තරේක දැක්කා ඔය ශනි මාරුව අපේ රටට හොද නෑ කියලා තියෙනවා..සුනාමි,භූමිකම්පා වගේ ඒවා වෙන්න පුළුවන්ලු..ඒ කතාව ඇත්තක්ද..?මුට්ටිමනේ අහන්නේ.ඕව ඉතින් මුට්ටිමත් නෙමේ.ආරෝහණී අවරෝහිණී තියරියක්![]()
![]()

මුට්ටිමනේ අහන්නේ.ඕව ඉතින් මුට්ටිමත් නෙමේ.ආරෝහණී අවරෝහිණී තියරියක්![]()
![]()
නෑ බං උබේ කේන්දරේ චන්ද්රය(ච) තියන තැන අනුව තමා ජන්ම ඒරාෂ්ඨකේ හොයන්නේ.2,3,4,5,6,7,8,9,10 කොටුවල චන්ද්රය තියනවනම් අවුලක් නෑ මම වැඩිය දන්නෑ පවුසියගෙනුත් අහල බලපන්.හැබැයි ලග්න ඒරාෂ්ඨකේ ගෝනුස්සට හෙට ලබනවා
චන්ද්රයා ඉන්නෙ 10 මචං.
මචන් මම පත්තරේක දැක්කා ඔය ශනි මාරුව අපේ රටට හොද නෑ කියලා තියෙනවා..සුනාමි,භූමිකම්පා වගේ ඒවා වෙන්න පුළුවන්ලු..ඒ කතාව ඇත්තක්ද..?![]()

උඹ දන්නේ නැහැ මගේ ප්ලෑනින්දන්නවනම් ඇඬෙනවා.
අවුරුදු අටක් පස්සෙන් යන කෙල්ලගේ ෆෝන් නම්බර් එක හොයා ගත්තේ මාර ප්ලෑනක් ගහලා ගිය මාසේ.![]()
එච්චර කල් ප්ලෑන් කරා කොහොමද හොයා ගන්නේ කියලා.
ඊට පස්සේ බැරිම තැන තමයි එයාගේ අයියගෙන් ගිහින් කෙලින්ම ඉල්ලුවා.ඉල්ලපු ගමන් ඌ දුන්නා.
![]()
ට්රයි කරන කෙල්ලගේ නම්බරේ ඒකිගෙම අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා මම වෙන්න ඇති.![]()
හම්මේ මස්සිනා අයියා මම උගේ නන්ගිට ට්රයි කියලා දැනගත්ත දවසට දවස් හතකට පස්සේ එලකිරි එකේ උන් ඔක්කොම මගේ දානේ ගෙදර වරෙල්ලා..![]()
ඌ ඒතරන් දරුණු එකෙක්



පැටියා;13151517 said:චන්ද්රයා ඉන්නෙ 10 මචං.
හෙට මොනවා වෙයිද?![]()
හැබැයි ඌ ලබන අවුරුද්දේ නම් o/l ලියයි 