ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    චන්දරෙ 6හින්ද කොහොමත් අවු 10 ක් විතර ඒරාෂ්ඨකේ තියනවනෙ (කුම්භ)

    නෑ ඔය චන්ද්‍රයා අත ඇරපන්.ඒක අත ඇරල බලපන්.කොහොමද ශනි දසාවක් යන එකෙක්ට ආතල් එක කියල.

    කුම්භෙට ලග්නාදිපති සෙනසුරු.ඒ වගේම 12 ටත් අදිපති.දැන් ඒ දෙන්නට අදිපති හෙනහුරා කටකෙයි ,සිංහෙයි ,කන්‍යාවෙයි යනකොට කොහොමද ආතල් එක?රාශි තත්ව සලකල බලපන්.2.6*3=7.5 ඒරාෂ්ඨක වලට වඩා හපන්:rofl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් මම පත්තරේක දැක්කා ඔය ශනි මාරුව අපේ රටට හොද නෑ කියලා තියෙනවා..සුනාමි,භූමිකම්පා වගේ ඒවා වෙන්න පුළුවන්ලු..ඒ කතාව ඇත්තක්ද..? :dull:

    අනේ උගෙන්ම අහපන් බන්.මම නම් දන්නේ නෑ. :P
     
    Apr 19, 2011
    5,700
    210
    0

    උඹ දන්නේ නැහැ මගේ ප්ලෑනින් :P දන්නවනම් ඇඬෙනවා.:lol:
    අවුරුදු අටක් පස්සෙන් යන කෙල්ලගේ ෆෝන් නම්බර් එක හොයා ගත්තේ මාර ප්ලෑනක් ගහලා ගිය මාසේ.:baffled:
    එච්චර කල් ප්ලෑන් කරා කොහොම හොයා ගන්නේ කියලා :sorry:.
    ඊට පස්සේ බැරිම තැන තමයි එයාගේ අයියගෙන් ගිහින් කෙලින්ම ඉල්ලුවා.:shocked: ඉල්ලපු ගමන් ඌ දුන්නා.:baffled:
    ට්‍රයි කරන කෙල්ලගේ නම්බරේ ඒකිගෙම අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා මම වෙන්න ඇති.:rofl:
    හම්මේ මස්සිනා අයියා මම උගේ නන්ගිට ට්‍රයි කියලා දැනගත්ත දවසට දවස් හතකට පස්සේ එලකිරි එකේ උන් ඔක්කොම මගේ දානේ ගෙදර වරෙල්ලා..:(:sorry:
    ඌ ඒතරන් දරුණු එකෙක් :sorry:
    සමහරවිට ෆෝන් නම්බර් එකක් ගන්න අවුරුදු අටක්ම ප්ලෑන් කරපු ලෝකෙ එකම කොල්ල උඹ වෙන්න ඇති :( එළ එළ ඔය විදිහට ආතල් එකේම හිටපං :angry::lol: එක්කෝ 2013 ගුරු මාරුවෙන් සෙනසුරු පැන පැන දෙනකල් හිටපං උඹේ කැමැත්තක් අනේ මන්ද පුලුවන්නං මට කට උලා ගන්න ගලක් හොයල දියන් :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් පවුසි.. :oo: මෙහෙ (ලංකාවෙ) ඉන්න එකෙක්ගෙ කේන්දරයක් බලපුවාම උගෙ කේන්දරේ අවුල් නම්, ඌ USA, UK, Canada, Japan වගේ ගියොත් උට තියෙන ඒ අවුල් අඩු වෙනවද? :confused: මට ඇති වුන පොඩි ප්‍රශ්ණයක් ඔය..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙච්චර සන්තෝසෙන් ඉන්නේ ලග්නේ මේෂද කොහෙද..:rolleyes:

    hehe.gif
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සිංහළයා;13151573 said:
    සමහරවිට ෆෝන් නම්බර් එකක් ගන්න අවුරුදු අටක්ම ප්ලෑන් කරපු ලෝකෙ එකම කොල්ල උඹ වෙන්න ඇති :( එළ එළ ඔය විදිහට ආතල් එකේම හිටපං :angry::lol: එක්කෝ 2013 ගුරු මාරුවෙන් සෙනසුරු පැන පැන දෙනකල් හිටපං උඹේ කැමැත්තක් අනේ මන්ද පුලුවන්නං මට කට උලා ගන්න ගලක් හොයල දියන් :oo:

    එහෙමද
    මම නම් දන්නේ නා මචං ඒ ගැන :no:

    ok :sorry:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පැටියා;13151589 said:
    සනී තුලාවට යද්දි අපිට ඒක 2.51 ට දැනෙයිද? :eek:

    පොඩි කාලේ වගේ හිරි වැටෙනවා දැනෙයිලු කොල්ලන්ගේ උණ්ඩුක පුච්ච වලට :baffled:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පවුසි කොල්ලො බලපන් මට සුවීප් එකක් ඇදෙයිද කියලා?1985/03/05--6.35A.M ඇදු නොත් මම උඹට රුපියල් 100ක්ම දෙනවා අනිවා:rofl::rofl::rofl::rofl::rofl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;13151589 said:
    සනී තුලාවට යද්දි අපිට ඒක 2.51 ට දැනෙයිද? :eek:

    කාට නැතිවුනත් මට නම් දැනෙනව.:lol:

    පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්
    hero.gif
    aha.gif
     
    • Like
    Reactions: Ali patiya