චන්දරෙ 6හින්ද කොහොමත් අවු 10 ක් විතර ඒරාෂ්ඨකේ තියනවනෙ (කුම්භ)
නෑ ඔය චන්ද්රයා අත ඇරපන්.ඒක අත ඇරල බලපන්.කොහොමද ශනි දසාවක් යන එකෙක්ට ආතල් එක කියල.
කුම්භෙට ලග්නාදිපති සෙනසුරු.ඒ වගේම 12 ටත් අදිපති.දැන් ඒ දෙන්නට අදිපති හෙනහුරා කටකෙයි ,සිංහෙයි ,කන්යාවෙයි යනකොට කොහොමද ආතල් එක?රාශි තත්ව සලකල බලපන්.2.6*3=7.5 ඒරාෂ්ඨක වලට වඩා හපන්





හැබැයි ඌ ලබන අවුරුද්දේ නම් o/l ලියයි

ඉල්ලපු ගමන් ඌ දුන්නා.


ekata oyata pin mata me senasuru maruwa kohomada kiyanawada?
මට ඇති වුන පොඩි ප්රශ්ණයක් ඔය..
