ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කාට නැතිවුනත් මට නම් දැනෙනව.:lol:

    පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්
    hero.gif
    aha.gif
    :rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    2010 A/L කරපු එකෙක් ගාව කොහෙද බන් පරණ A/L පොත් තියෙන්නේ..ඒවා පොත් දැන් ලොවෙත් නෑ..:P

    මගේ මැත්ස් පොත් ටික හැර ඉතුරුවා ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ ආයේ ලොවට එන්නත් බැහැ... :rolleyes:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    සිංහ ලග්න හිමියන්ගේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් කල බව සියලු සිංහයන්ට සතුටින් දැනුම් දෙමි.ගමනේ යා.:D


    අම්මෝ අහන්නත් සතුටුයි පව්සියෝ :love::D:love::D.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Lagne Thula wela Chandara 6 tibunoth kohomda?
    Lagne Thula wela Chandara 8 tibunoth kohomda?

    Kiyanna pawsi ayye.

    ලග්නේ තුලා වෙලා චන්ද්‍රයා 6 හිටියොත් චන්ද්‍රයාගෙන් 8 චන්ද්‍ර අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ලබනව.

    චන්ද්‍රයා 8 හිටියයි කියල ඒක දෝෂයක් නෙමේ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සෙනසුරු මාරුවෙන් පස්සේ උගේ වෙලාවේ තියනවලු උට තව පූවි අක්කියෙක් සෙට් වෙනවා කියලා :oo::angry: මට ඉරිසියයි :growl::(
    ඔවට තමයි බන් කරුමෙ කියන්නෙ:P
    ඔකා සසර පැතුමද කොහෙද කියල මොකක්ද මෙව්වා එකකුත් ලියලා තිබුනා :oo:
     

    Pradeeph96

    Junior member
  • Feb 23, 2008
    962
    3
    18
    39
    Colombo
    මීන ලග්න හිමියන්ට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.




    Astama Senasuru Erashtakaya kiyanne mokadda ban???

    anika Mithuna Lagneta kohoma weida ban???
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන් පවුසියෝ, උපන් දිනෙයි වෙලාවයි අනුවනෙ කේන්දරේ හදන්නෙ, එතකොට එකම වෙලාවෙ ඉපදුන ලෝකෙ හැම මිනිහටම එකම විදිහටද අපල එහෙම තියෙන්නෙ?
    philosoraptor.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බබා,ප්‍රගියා,පැටියා,පවුසියා,ඔප්ටිමස් හැමෝටම කිවුවා එහෙනම්... :D
    එලකිරි මචන් එහෙනම් සුභ සිහින:D
    බුදුසරණයී!
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එහෙමද එහෙනම් හොදයි
    දැන් මොකෝ උබේ ලවු එක

    වෙනදා වගේම තමයි බන් :(


    ඒක නෙවෙයි එහෙන් මෙහෙන් ප්‍රශ්න තියෙන්න පුලුවන් මචන් :rolleyes: ඒත් උඹ කරපු උදව් අමතක නැහැ.:no: .කවුරුත් සර්ව සම්පූර්ණ නැහැනේ බන් ඒ නිසා ප්‍රශ්න ගැන කතා කරලා වැඩක් නැහැ :P


     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;13151784 said:
    :D බලාගෙන ඔලුව සීලිමේ වදියි මචං :rofl:

    හෙල්මට් එකක් දාගෙන පියාඹන්නේ.නැත්තන් වහලෙත් පොලිසියෙන් ඉඳල ලියන්ඩ පුලුවන්.:lol: