කාට නැතිවුනත් මට නම් දැනෙනව.
පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්![]()
![]()

කාට නැතිවුනත් මට නම් දැනෙනව.
පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්![]()
![]()

2010 A/L කරපු එකෙක් ගාව කොහෙද බන් පරණ A/L පොත් තියෙන්නේ..ඒවා පොත් දැන් ලොවෙත් නෑ..

එකෙන්ම එකෙන්ම...එහෙනම් අපි කැපුනා..මගේ මැත්ස් පොත් ටික හැර ඉතුරුවා ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ ආයේ ලොවට එන්නත් බැහැ...![]()

කැත ටෝක් එපා හරීඉතින් ඉතින් දැන් මොකෝ උබල කරන්නේ
උබල දැන් හෙන ලොකු මිනිස්සුනේ![]()
මම කවදාවත් ලොකු උනේ නෑ හරී. 


සිංහ ලග්න හිමියන්ගේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් කල බව සියලු සිංහයන්ට සතුටින් දැනුම් දෙමි.ගමනේ යා.
අම්මෝ අහන්නත් සතුටුයි පව්සියෝ.
එහෙමද එහෙනම් හොදයිකැත ටෝක් එපා හරීමම කවදාවත් ලොකු උනේ නෑ හරී.
![]()
Lagne Thula wela Chandara 6 tibunoth kohomda?
Lagne Thula wela Chandara 8 tibunoth kohomda?
Kiyanna pawsi ayye.
ඔවට තමයි බන් කරුමෙ කියන්නෙසෙනසුරු මාරුවෙන් පස්සේ උගේ වෙලාවේ තියනවලු උට තව පූවි අක්කියෙක් සෙට් වෙනවා කියලාමට ඉරිසියයි
![]()


කාට නැතිවුනත් මට නම් දැනෙනව.
පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්![]()
![]()
බලාගෙන ඔලුව සීලිමේ වදියි මචං 
එලකිරි මචන් එහෙනම් සුභ සිහිනබබා,ප්රගියා,පැටියා,පවුසියා,ඔප්ටිමස් හැමෝටම කිවුවා එහෙනම්...![]()

එහෙමද එහෙනම් හොදයි
දැන් මොකෝ උබේ ලවු එක

ඒත් උඹ කරපු උදව් අමතක නැහැ.
.කවුරුත් සර්ව සම්පූර්ණ නැහැනේ බන් ඒ නිසා ප්රශ්න ගැන කතා කරලා වැඩක් නැහැ
පැටියා;13151784 said:බලාගෙන ඔලුව සීලිමේ වදියි මචං
![]()

අනේ අම්මෝ මතක් කරන්ඩවත් එපා.