ශම්මි එළවමු?

එළකිරියට ආව දවස්වල ඕල්ඩ්හිට් එකේ අපි එකතුවෙලා දිවා රෑ නොතකා,අපමණ ගීත ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා.එතන වුන යම් සිත් රිදවන හේතුවකට යම් පිරිසක් ඉවත් වුනා:(-සමහරු ආයෙත් එතන ඉන්නවා.මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල ඉතාම නිර්දය විවේචනයට ලක් වුනා..මේකෙ කිසිම කෙල්ලක් නොඅහන තරම් බලු බැනුම්,කුනුහරප ඇහුවා..රෙප් 500ක් විතර අහිමි කර ගත්තා..:Dඑවගේම සමහර කෙනෙක් ත්රෙඩ් එකකින් හරි යම් සුළු හෝ දැනුමක්-ඵලයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.
ඊට අමතරව මෑතක (පුද්ගලික අවශයතාවක් නොව 100කට අධික පිරිසකගේ කරුනු දැක්වීම්)ගසාලි සම්බන්ධ කාරණයේදී දැඩි සිත් වේදනාවට එළකිරිය මතු මෙසේ හැඳින්වේ යැයි කියන අනුමානය සහිතව දිගු ලිපියක් පලකලා.ඒ ලිපිය ඉවත් කර ඇඩ්මින්ගේ නිවේදනය පමණක් ඉතිරිව තිබුන ත්රෙඩ් එක ආයෙත් ඇදලා කීප දෙනෙක් ලොකු සද්දයක් දාලා තිබුනාලු!.(එහිදි ඇඩ්මින් මට පුද්ගලිකව කරුනු දක්වා තිබුන ඉක්මනින්ම.ඒත් මම දවස් දෙකක් ආවෙ නෑ.ඒ දැනුම් දීම ලැබුන වහාම අප ඒ ගැන කතාකලා.ඒක එතනින් ඉවරයි)
කෙසේ නමුත් මගේ මත-අදහස්-වචන-වේගය නොඉවසන සෑහෙන පිරිසක් ඉන්න බව නං පේනවා.මේක විවෘත අඩවියක්,අපිට අන් මත-විවේචන දරාගන්න වෙනවා.ඒත් මම කැමතියි මට අකමැති අය ප්‍රසිද්ධියේම ඒ බව මෙතන කියනවා නම්.
හැබැයි මගේ පුද්ගලික රටාව වෙනස් කරන්න යෝජනා කරන්න නං එපා.ඒක මගේ අනන්‍යතාවය.මට විරුද්ධව දැන් ත්රෙඩ් ගනනාවක්ම දාලා සමහරු බලාපොරොත්තු වුනෙත් ඒක නේ.
යාළුවන් උනත් කමක් නෑ.ඇත්තම කියන්න.විරුද්ධ පිරිස වැඩි නම් මම එළකිරියට නෑවිත් ඉන්නම්.
 
  • Like
Reactions: Mal Baba

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඔබගේ ඉරියව්වෙන් ගමන් යන්න , අපිට එහි ගැටලුවක් නැත
     
    May 1, 2010
    123
    4
    0
    පැහැදිලිවම මම ඔයාගේ අදහස් වලට වැඩිය මනාපයක් නැ..
    සමහර වෙලාවට අව්ලක් නැ..
    ඒත් ගොඩක් එවට මම කැමති නැ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරි එකට කියලා තිබුන නම ගැන නම් මගේ කිස්ම ප්‍රසාදයක් නෑ... අන්න ඒක ගැන මට ඔය එක්ක තරහයි..... ඒ ඇරෙන්න ඔයගේ අනිත් වැඩ ගැන නම් ප්‍රශ්නයක් නෑ.... හැබයි හිතන්නේ බලන්නේ නැතුව කරන සමහර කතා ඔයට ගැලපෙන්නේ නෑ... තමන් ලොකු පොරක් කියලා පේන්න වගේ දාන පෝස්ට් වලටත් මම කැමති නෑ... වගේම මේකේ ඉන්න ගොඩක් අය ඒවා අනුමත කරන්නේ නෑ....ඒ අරෙන්න කෙලින් කතා කරන චරිතයක් විදිහට මම ඔයාට ගරු කරනවා.....

    ඔන්න සියලු දේ ප්‍රසිද්ධියේම කිව්වා... :):)
     

    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    :)
    ශම්මී ඔයාට විරුද්ධ අය වගේම එළකිරි එකේ හොඳ යාළුවොත්
    ඉන්නව කියල මතක තියා ගන්න බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරළුව
    එකේ ඕව නම් මොනාද හලෝ.......
     
    එලකිරි එකට කියලා තිබුන නම ගැන නම් මගේ කිස්ම ප්‍රසාදයක් නෑ... අන්න ඒක ගැන මට ඔය එක්ක තරහයි..... ඒ ඇරෙන්න ඔයගේ අනිත් වැඩ ගැන නම් ප්‍රශ්නයක් නෑ.... හැබයි හිතන්නේ බලන්නේ නැතුව කරන සමහර කතා ඔයට ගැලපෙන්නේ නෑ... තමන් ලොකු පොරක් කියලා පේන්න වගේ දාන පෝස්ට් වලටත් මම කැමති නෑ... වගේම මේකේ ඉන්න ගොඩක් අය ඒවා අනුමත කරන්නේ නෑ....ඒ අරෙන්න කෙලින් කතා කරන චරිතයක් විදිහට මම ඔයාට ගරු කරනවා.....

    ඔන්න සියලු දේ ප්‍රසිද්ධියේම කිව්වා... :):)
    1-ඒක ඉදිරියේදී පිරිසක් එහෙම කියයි කියන අනුමානයක් විතරයි(ඒ කාරණය සිද්ධවුන විදිහ අනුව):cool:
    2-ලොකු -පොර මානසිකත්වයක් තියනවා කියන එක ගැන මට පුදුමයි:shocked:.කවදාවත් මම හැබැහින් දන්න අය එහෙම කියලා නෑ.මගේ ජිවන මට්ටම අනුව අන් අයටත් වඩා ඉතාම නිරහංකාරව-සාමකාමීව ඉන්නවයි කියන එකයි එයාල කියන්නේ:D.අනේ මන්දා ඇයි එහෙම පේන්නෙ කියලා?:confused:කෙල්ලෙකුගේ සීමාව රැකගන්න තරමක ආරක්‍ෂාකාරී පිළිවෙතක ඉන්න නං වෙනවා.
    3-නොහිතා වචන කියනවයි කියන එකත් මට ප්‍රහේළිකාවක්:confused:බොහෝමයක් දේ ලියන්න පෙර මම ස්වයංවිවේචනයක් කරගන්නවා.මේකෙන් මොකක් වෙයිද කියලා.මම තනියෙන් හිතුවට සමාජයට ගියාම විවිධ අයට විවිධාකාරයෙන් පේන එක වළක්වන්න බෑ නේ?;)
    ස්තුතියි බොහෝම කෙළින් කියන්න තියන දේ කිව්වට.!:)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    kawuru wirudda unama mokada .... thamange gamana yanne hari widiyatanan lokema wirudda unath e gamana yanna ... mokada kiyana deyak munata kiyana kenek widiyata mama oyawa aduna gene inne ... so ... oya thiranaya karanne :)
     
    akki yanna epa plz....:(:(:(
    :Dඅපි බලමු...තව දින කීපයක්!

    ඔබගේ ඉරියව්වෙන් ගමන් යන්න , අපිට එහි ගැටලුවක් නැත
    :)අපි දෙන්නා හැපුනේ දේශපාලන මතවලදී විතරයි නේ?

    මට හෙණ ගහපිය;7455320 said:
    පැහැදිලිවම මම ඔයාගේ අදහස් වලට වැඩිය මනාපයක් නැ..
    සමහර වෙලාවට අව්ලක් නැ..
    ඒත් ගොඩක් එවට මම කැමති නැ...
    ස්තුතියි!:D