එළකිරියට ආව දවස්වල ඕල්ඩ්හිට් එකේ අපි එකතුවෙලා දිවා රෑ නොතකා,අපමණ ගීත ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා.එතන වුන යම් සිත් රිදවන හේතුවකට යම් පිරිසක් ඉවත් වුනා
-සමහරු ආයෙත් එතන ඉන්නවා.මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල ඉතාම නිර්දය විවේචනයට ලක් වුනා..මේකෙ කිසිම කෙල්ලක් නොඅහන තරම් බලු බැනුම්,කුනුහරප ඇහුවා..රෙප් 500ක් විතර අහිමි කර ගත්තා..
එවගේම සමහර කෙනෙක් ත්‍රෙඩ් එකකින් හරි යම් සුළු හෝ දැනුමක්-ඵලයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.
ඊට අමතරව මෑතක (පුද්ගලික අවශයතාවක් නොව 100කට අධික පිරිසකගේ කරුනු දැක්වීම්)ගසාලි සම්බන්ධ කාරණයේදී දැඩි සිත් වේදනාවට එළකිරිය මතු මෙසේ හැඳින්වේ යැයි කියන අනුමානය සහිතව දිගු ලිපියක් පලකලා.ඒ ලිපිය ඉවත් කර ඇඩ්මින්ගේ නිවේදනය පමණක් ඉතිරිව තිබුන ත්‍රෙඩ් එක ආයෙත් ඇදලා කීප දෙනෙක් ලොකු සද්දයක් දාලා තිබුනාලු!.(එහිදි ඇඩ්මින් මට පුද්ගලිකව කරුනු දක්වා තිබුන ඉක්මනින්ම.ඒත් මම දවස් දෙකක් ආවෙ නෑ.ඒ දැනුම් දීම ලැබුන වහාම අප ඒ ගැන කතාකලා.ඒක එතනින් ඉවරයි)
කෙසේ නමුත් මගේ මත-අදහස්-වචන-වේගය නොඉවසන සෑහෙන පිරිසක් ඉන්න බව නං පේනවා.මේක විවෘත අඩවියක්,අපිට අන් මත-විවේචන දරාගන්න වෙනවා.ඒත් මම කැමතියි මට අකමැති අය ප්‍රසිද්ධියේම ඒ බව මෙතන කියනවා නම්.
හැබැයි මගේ පුද්ගලික රටාව වෙනස් කරන්න යෝජනා කරන්න නං එපා.ඒක මගේ අනන්‍යතාවය.මට විරුද්ධව දැන් ත්‍රෙඩ් ගනනාවක්ම දාලා සමහරු බලාපොරොත්තු වුනෙත් ඒක නේ.
යාළුවන් උනත් කමක් නෑ.ඇත්තම කියන්න.විරුද්ධ පිරිස වැඩි නම් මම එළකිරියට නෑවිත් ඉන්නම්.
-සමහරු ආයෙත් එතන ඉන්නවා.මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල ඉතාම නිර්දය විවේචනයට ලක් වුනා..මේකෙ කිසිම කෙල්ලක් නොඅහන තරම් බලු බැනුම්,කුනුහරප ඇහුවා..රෙප් 500ක් විතර අහිමි කර ගත්තා..
එවගේම සමහර කෙනෙක් ත්‍රෙඩ් එකකින් හරි යම් සුළු හෝ දැනුමක්-ඵලයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.ඊට අමතරව මෑතක (පුද්ගලික අවශයතාවක් නොව 100කට අධික පිරිසකගේ කරුනු දැක්වීම්)ගසාලි සම්බන්ධ කාරණයේදී දැඩි සිත් වේදනාවට එළකිරිය මතු මෙසේ හැඳින්වේ යැයි කියන අනුමානය සහිතව දිගු ලිපියක් පලකලා.ඒ ලිපිය ඉවත් කර ඇඩ්මින්ගේ නිවේදනය පමණක් ඉතිරිව තිබුන ත්‍රෙඩ් එක ආයෙත් ඇදලා කීප දෙනෙක් ලොකු සද්දයක් දාලා තිබුනාලු!.(එහිදි ඇඩ්මින් මට පුද්ගලිකව කරුනු දක්වා තිබුන ඉක්මනින්ම.ඒත් මම දවස් දෙකක් ආවෙ නෑ.ඒ දැනුම් දීම ලැබුන වහාම අප ඒ ගැන කතාකලා.ඒක එතනින් ඉවරයි)
කෙසේ නමුත් මගේ මත-අදහස්-වචන-වේගය නොඉවසන සෑහෙන පිරිසක් ඉන්න බව නං පේනවා.මේක විවෘත අඩවියක්,අපිට අන් මත-විවේචන දරාගන්න වෙනවා.ඒත් මම කැමතියි මට අකමැති අය ප්‍රසිද්ධියේම ඒ බව මෙතන කියනවා නම්.
හැබැයි මගේ පුද්ගලික රටාව වෙනස් කරන්න යෝජනා කරන්න නං එපා.ඒක මගේ අනන්‍යතාවය.මට විරුද්ධව දැන් ත්‍රෙඩ් ගනනාවක්ම දාලා සමහරු බලාපොරොත්තු වුනෙත් ඒක නේ.
යාළුවන් උනත් කමක් නෑ.ඇත්තම කියන්න.විරුද්ධ පිරිස වැඩි නම් මම එළකිරියට නෑවිත් ඉන්නම්.

.කවදාවත් මම හැබැහින් දන්න අය එහෙම කියලා නෑ.මගේ ජිවන මට්ටම අනුව අන් අයටත් වඩා ඉතාම නිරහංකාරව-සාමකාමීව ඉන්නවයි කියන එකයි එයාල කියන්නේ
කෙල්ලෙකුගේ සීමාව රැකගන්න තරමක ආරක්ෂාකාරී පිළිවෙතක ඉන්න නං වෙනවා.