ශෂේන්ද්‍රට

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේ මිනිසුන්ගේ මුණු දැක්කම ත්රෙනවා සින් එක
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    බොන්න වතුර උගුරක් දීල අනිත්පැත්තට කතිරයක් ඉල්ලනවා.කන්න කෑම වේලක් දීල කතිරේ හිගනවා .සාරියක් , උදැල්ලක් දීල කතිරේ හිගනවා .
    මිනිස්සුන්ට තුන් වේල කලා , බීලා , ඇදල ලස්සනට ඉන්න පුළුවන් රටක් හැදුවනම් මිනිස්සු මෙයාල ගෙදර හිටියත් චන්දෙ දෙනවා.
    වැඩ කරේ නෑ , මිනිස්සු උන්නද මලාද බැලුවේ නෑ , පළාත් සාබවටවත් ආවේ නෑ .දැන් ඇවිත් සති දෙකෙන් හැම ප්‍රශ්නයක්ම විසදන්න හදනවා .
    සමහර දේවල් දැක්කහම මේවා බලන්න අපිත් පව් කරලා කියල හිතනවා.දුක් විදින මිනිස්සු රවට්ටලා අහිංසක මිනිස්සු ගොනාට අන්දලා මේ රට හුරගෙන කනවා .කියාගන්න බෑ එච්චර හිතට දුකයි .
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මට හිතෙන විදියට මේ මිනිස්සු යන්නේ කැන්වසින්. අනිත් කට්ටියටත් මේ මහත්තයට චන්දෙ දෙන්න කියන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ පාර දිනන පාටක් නම් නෑ ඔය මහත්තයා...... ඒ උනාට වැඩේ තියෙන්නේ ජිල්මාට් දාලා දිනයි...... කතරගම දෙයියොත් දැන් නෑ මගේ හිතේ කතරගම...... මුන්ගේ ගසාකෑම් දැකලම.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පාර දිනන පාටක් නම් නෑ ඔය මහත්තයා...... ඒ උනාට වැඩේ තියෙන්නේ ජිල්මාට් දාලා දිනයි...... කතරගම දෙයියොත් දැන් නෑ මගේ හිතේ කතරගම...... මුන්ගේ ගසාකෑම් දැකලම.....
    මම නම් කියන්නෙ හරින් දිනනව
    හැබැයි අන්තිමට ශෂින්ද්‍ර දිනනව
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම නම් කියන්නෙ හරින් දිනනව
    හැබැයි අන්තිමට ශෂින්ද්‍ර දිනනව

    එහෙම බලනකොට මුන් එක්ක එක චන්දයක්වත් දිනන්න බෑ. ඔව් මතකනේ ජෙනරාල්ගේ චන්ද කොළ ටිකක් නිට්ටඹුවේ බෝක්කුවකින් හොයා ගත්තා. ඔව්වා තමයි ජිල් මාර්ට්. සලකුණු කරන තැන ඉඳලා ගණන් කරන තැන වෙනකන් බැලන්ස් වෙන්න ඕනේ. එව්වා ඉතින් බහිරවයෝ ගිලිනවා. මුන්ට වෙනම මේ දේවල් කරන්න ටීම් එකක් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ සෙට් එකක්. උන් තමයි ගේම දෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සට්ටම් රාල ඇවිත් බ්ලා බ්ලා ගාල යයි තව ටිකකින් :dull:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එහෙම බලනකොට මුන් එක්ක එක චන්දයක්වත් දිනන්න බෑ. ඔව් මතකනේ ජෙනරාල්ගේ චන්ද කොළ ටිකක් නිට්ටඹුවේ බෝක්කුවකින් හොයා ගත්තා. ඔව්වා තමයි ජිල් මාර්ට්. සලකුණු කරන තැන ඉඳලා ගණන් කරන තැන වෙනකන් බැලන්ස් වෙන්න ඕනේ. එව්වා ඉතින් බහිරවයෝ ගිලිනවා. මුන්ට වෙනම මේ දේවල් කරන්න ටීම් එකක් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ සෙට් එකක්. උන් තමයි ගේම දෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.

    සිරා කථාව. සුපිරියට ගේමක් ගහනවා නොන්ඩි නොවි. ඔක අනිවා හොයාගන්නකන් ජිල්මාට් තමයි. මොකද දැන් චන්ද පොළට කඩා වැදිලා හොර චන්ද දාන්නේ නැහැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරා කථාව. සුපිරියට ගේමක් ගහනවා නොන්ඩි නොවි. ඔක අනිවා හොයාගන්නකන් ජිල්මාට් තමයි. මොකද දැන් චන්ද පොළට කඩා වැදිලා හොර චන්ද දාන්නේ නැහැ.

    ඔව් ඕක අනිවාර්යෙන් වෙනවා. ඕක ඇතුලේ ගණන් කරලා ප්‍රතිපලේ එළියට දාන තැනින් තමයි ගේම දෙන්නේ. එක හොඳටම මට්ටු උනේ 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ කාලයක් ගියාට පස්සේ නිට්ටඹුවේ බෝක්කුවකින් හම්බුන ජෙනරාල්ට කතිරේ ගහපු චන්ද කොළ ටිකකින්. එතනම පේනවා චන්දෙ හරියට වැටිලා නෑ කොහෙන් හරි ගේමක් දීලා කියලා. ඔව්වා තමයි ජිල්මාර්ට්. එහෙම බලනකොට මුන් බලේ ඉන්නකන් චන්දෙ හොරට දිනනවා.
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මචන්ලා මට හිතන් නේ මිනිස්සු චන්දෙ දුන්නත් වෙන අයට දිනන්න බෑ කියන එක අපි කතා කරන්න හොද නෑ .එකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ ඔලු වලට යනවා මොනා කරත් මුන්ව ගෙදරයවන්න බෑ කියන මතය . එතකොට චන්දෙ දෙන්න යන්නේ මුන්ගේ බත් බැලයෝ විතරයි.රටේ හමොමගේම සහය ගන්න බැරි වෙයි එත් රටට ආදරේ අයගේ හොද උත්සහයකින් මේ කාලකන්නි ගෙදර යවන්න පුළුවන්.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බොන්න වතුර උගුරක් දීල අනිත්පැත්තට කතිරයක් ඉල්ලනවා.කන්න කෑම වේලක් දීල කතිරේ හිගනවා .සාරියක් , උදැල්ලක් දීල කතිරේ හිගනවා .
    මිනිස්සුන්ට තුන් වේල කලා , බීලා , ඇදල ලස්සනට ඉන්න පුළුවන් රටක් හැදුවනම් මිනිස්සු මෙයාල ගෙදර හිටියත් චන්දෙ දෙනවා.
    වැඩ කරේ නෑ , මිනිස්සු උන්නද මලාද බැලුවේ නෑ , පළාත් සාබවටවත් ආවේ නෑ .දැන් ඇවිත් සති දෙකෙන් හැම ප්‍රශ්නයක්ම විසදන්න හදනවා .
    සමහර දේවල් දැක්කහම මේවා බලන්න අපිත් පව් කරලා කියල හිතනවා.දුක් විදින මිනිස්සු රවට්ටලා අහිංසක මිනිස්සු ගොනාට අන්දලා මේ රට හුරගෙන කනවා .කියාගන්න බෑ එච්චර හිතට දුකයි .

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම බලනකොට මුන් එක්ක එක චන්දයක්වත් දිනන්න බෑ. ඔව් මතකනේ ජෙනරාල්ගේ චන්ද කොළ ටිකක් නිට්ටඹුවේ බෝක්කුවකින් හොයා ගත්තා. ඔව්වා තමයි ජිල් මාර්ට්. සලකුණු කරන තැන ඉඳලා ගණන් කරන තැන වෙනකන් බැලන්ස් වෙන්න ඕනේ. එව්වා ඉතින් බහිරවයෝ ගිලිනවා. මුන්ට වෙනම මේ දේවල් කරන්න ටීම් එකක් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ සෙට් එකක්. උන් තමයි ගේම දෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.
    මේ පාර එහෙම බැරි වෙන්න පුළුවන් මොකද ගොඩක් උන් ඇහැ ගහගෙන ඉන්නවා
    සමහරවිට චන්දෙන් පස්සේ UNP කාරොයො දෙන්නෙක් තුන්දෙනෙක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් එතකොටත් දිනන්න පුළුවන් නෙ :P
    එහෙම තමයි ගොඩක්ම කතාව යන්නේ හරීන් ආපු එකට ඔය පොඩි සෙට් එක කැමති නෑ සමහරු මටනම් ඕක තමයි තේරුනේ
     
    mr.white

    Member
    Oct 18, 2011
    224
    23
    0
    මේ පළාත් වලට වැඩි වැඩියෙන් මැතිවරණ ලැබේවා....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් දැන් ඔය පොටෝ ටිකේ අංකේ මකලා දාපන්
    නැත්තම් එ්කෙනුත් වෙන්නේ පබ්ලිසිටියක් තමයි ඕකුන්ට

    :baffled::baffled::baffled: