ශ්‍රි ලංකවේ ඉපදුන එක ගැන ඔබට සතුටු ද?

ලංකවේ ඉපදුන එක ගැන ඔබට සතුටුද?

  • ඔව්

    Votes: 59 28.8%
  • නැත

    Votes: 112 54.6%
  • විශේෂයක් නැත

    Votes: 34 16.6%

  • Total voters
    205

Donperidon

Active member
  • Feb 27, 2021
    192
    184
    43
    මේක අපි හැදුනු රට... ලංකවේ හුල්ගින් හුස්ම ගත්තා කට්ටිය
     
    • Like
    Reactions: Bart_Allen

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    සල්ලි තියෙනවනම් ලංකාව කියන්නේ සුපිරි රටක්
    වෙන රටවල ගිහින් දෙකේ කොලේට වැටිලා නීති ගොඩකට බයෙන් ඉන්නවට වඩා මෙහෙ හොදයි .
    අත්දැකීමෙන් කියන්නේ වෙන රටකට ගිහින් ගේ පිටි පස්සේ කාඩ්බෝර්ඩ් එකක් වත් පුච්චන්න බෑ ...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    අතිශය පුද්ගලික හේතුවක් මත පොඩි කාලෙ ඉදන් අකමැත්තක් තිබුනා.
    ආදර සම්බන්ධතා ගැන හිතුව ම කැමති වෙන්න හේතුවකුත් තියෙනවා. ට්‍රැවලින් ගැන හිතුව මත් කැමති වෙන්න හේතුවක් තියෙනව. දේශපාලනික ආර්ථික සමාජීය තත්ව ගැන හිතුව ම නම් ගූ ගොඩක්. අරාබියේ අප්‍රිකාවෙ නොවුණ එකට සතුටකුත් තියෙනවා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොනා නැතත් මෙහෙ කෙල්ලෝ දකිද්දී එන ලල් එක වෙන රටවල කෙල්ලො දකිද්දී නැහැ!

    "සියරට දේ - සිරිසැප දේ"

    මට බය තියෙන්නේ මෙහෙ ඉන්න තලේබාන්කාරයෝ ටික ටික්ටොක්, ඉන්ස්ටා ටිකත් තහනම් කරලා දායිද කියල!
    කොහෙද, කිරියෙත් සමහරු ඉන්නවා නෙව, ඕව එපා කියන!
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මට බය තියෙන්නේ මෙහෙ ඉන්න තලේබාන්කාරයෝ ටික ටික්ටොක්, ඉන්ස්ටා ටිකත් තහනම් කරලා දායිද කියල!
    කොහෙද, කිරියෙත් සමහරු ඉන්නවා නෙව, ඕව එපා කියන!
    කෙල්ලෙක්ට කොටට ඇදන් පාරෙ බැහල යන්න බැරි එක තමා අවුල්. පව් බං අපි
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අතිශය පුද්ගලික හේතුවක් මත පොඩි කාලෙ ඉදන් අකමැත්තක් තිබුනා.
    ආදර සම්බන්ධතා ගැන හිතුව ම කැමති වෙන්න හේතුවකුත් තියෙනවා. ට්‍රැවලින් ගැන හිතුව මත් කැමති වෙන්න හේතුවක් තියෙනව. දේශපාලනික ආර්ථික සමාජීය තත්ව ගැන හිතුව ම නම් ගූ ගොඩක්. අරාබියේ අප්‍රිකාවෙ නොවුණ එකට සතුටකුත් තියෙනවා
    Mata rataval dekaka vitharai experience thiyenne.. oya uba kiyala thiyena vidiyata gu godak nan nemei lankava..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    fight-kid.gif
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    Mata rataval dekaka vitharai experience thiyenne.. oya uba kiyala thiyena vidiyata gu godak nan nemei lankava..
    ඒ උබ මතය අත්දැකීම. මේ මගේ මතය අත්දැකීම.ආර්ථික වශයෙන් ගූ ගොඩක් නොවෙන්න තිබුණා මීට අවරුදු 2 කට විතර කලින්. දැන් මෙහාට ඇවිල්ල බලහන්කො. සමාජීය වශයෙන් ගූ ගොඩක් කිව්වෙ මගේ අතිශය පුද්ගලික කාරණාවක් ගැන. මිනිස්සුන්ගෙ ආකල්ප ගැන මට තියෙන අත්දැකීම් වෙනස්. දේශපාලනය ගැන නම් කතා කරන්න ඕනෙ නෑ.😂
     
    Last edited:
    • Like
    Reactions: speedmalli