Ayya cousinla ehema lankave inne.. aulk na bn business ekaඒ උබ හිතන විදිය. ආර්ථික වශයෙන් ගූ ගොඩක් නොවෙන්න තිබුණා මීට අවරුදු 2 කට විතර කලින්. දැන් මෙහාට ඇවිල්ල බලහන්කො. සමාජීය වශයෙන් ගූ ගොඩක් කිව්වෙ මගේ අතිශය පුද්ගලික කාරණාවක් ගැන. මිනිස්සුන්ගෙ ආකල්ප ගැන මට තියෙන අත්දැකීම් වෙනස්. දේශපාලනය ගැන නම් කතා කරන්න ඕනෙ නෑ.![]()

lankawa ekama hode rata lassanai bn, anith okkoma awl,නිකං හිතුන එකක්. සමහරවිට ලංකාවට වඩා හොද රටක ඉපදෙන්න ඉඩ තිබ්බා. එත් ලංකාවට වඩා අවුල් රටවලුත් තියේ...
නෝ කිඩ්ස් සීන් එකේ ඉන්න හින්ද මහණ වෙන්න අදහසක් නැද්ද?Kohewath ipadila ne ban.its all mind made illusion
Pirila niwenna one ban.tama pirila ne.genu epa wela neනෝ කිඩ්ස් සීන් එකේ ඉන්න හින්ද මහණ වෙන්න අදහසක් නැද්ද?
Ehema loku lassanak ne ban.over exragratedlankawa ekama hode rata lassanai bn, anith okkoma awl,
kohewath ipadila ne tama vinchana mayawata ahu welaKohewath ipadenne nathuwa hitiyanam hondai