ශ්‍රි ලංකවේ ඉපදුන එක ගැන ඔබට සතුටු ද?

ලංකවේ ඉපදුන එක ගැන ඔබට සතුටුද?

  • ඔව්

    Votes: 59 28.8%
  • නැත

    Votes: 112 54.6%
  • විශේෂයක් නැත

    Votes: 34 16.6%

  • Total voters
    205

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    උබ ලන්කාවේ ද පදින්චි
    ඔව්,
    බස්නාහිර පළාත
    කොලබ දිස්ත්‍රික්කය
    දෙහිවල - ගල්කිස්ස මහ නගරසබා බලප්‍රදේශය
    බටහිර කව්ඩාන ග්‍රාම නිලදාරී කොට්ටාශය
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Depends on the family
    Rajapaksa -> Yes of course
    Middle/Low income family -> No

    ඔව්,
    බස්නාහිර පළාත
    කොලබ දිස්ත්‍රික්කය
    දෙහිවල - ගල්කිස්ස මහ නගරසබා බලප්‍රදේශය
    බටහිර කව්ඩාන ග්‍රාම නිලදාරී කොට්ටාශය

    oya paththe lake eka hariye land ehema tiyanawada wikunanna 😊

    ------ Post added on Jul 26, 2022 at 10:16 AM
     
    • Sad
    Reactions: Walter White

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Minissunge wada amathaka kaloth anith hama dekinma watinama ratak. Eth karumeta rata gana hageemak nathima bahurharayak minissu ipadena ratak nisa nikan vinasa wenawa..
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ රටේ මොනවද බං අඩු ගංගා,දියඇලි,රාවනා,මයින්ද මාතියා හැමෝම ඉන්නවා 😁 ඔය රට රාජ්ජිවල ගියා වගේද යකෝ මේකෙනේ ආතල් එක තියෙන්නේ 😁
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ලංකාවෙ ඉපදුනු එක ගැන සතුටුයි... ඒත් මං ඉපදිච්චි කාලෙම ගෝඨා, මහින්ද, නාමල්, රනිල්, සජිත් ඇතුළු මේ කාළකණ්නි 225යි උන්ට උක දෙන මන්ද මානසිත පුරවැසියනුයි ඉපදුණු එක ගැන දුකයි සහ තරහයි..!!
     
    • Like
    Reactions: Ryan08

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සුද.... Aus වගේ ඉපදුනානම් ....අවරුදු 16 ඉඳන් වගේ සැහෙන Caucasian Vaginas ටිකකට වග කියන්න තිබ්බ. ඊට අමතරව Asian , African , Lebanese, Indian Vaginas ටිකක් ට වැඩේ දෙන්න තිබ්බ.

    ඊට අමතරව ඉක්මනට මට කැමති පැත්තකින් degree එක ඉවර කරලා ඉක්මනට retire වෙන්න තිබ්බ. දැන් යකෝ තියන mortgage ටික ගෙවන්නන්ම අවරුදු 60 වෙනකන් වැඩ කරන්න ඕනේ.


    අනික පොඩි කාලෙම ලෝකේ වටේ trip ටිකක් දාන්න තිබ්බ.

    අනික දේශපලුවොන් එක්ක මල , පාරට බැස්සම traffic මල , financial pressure මල , රජයේ වැඩක් කරගන්න ගියාම මල වගේ සැහෙන මල ප්‍රමාණයක් අයින් කරලා පොඩි කාලේ ඉඳන් සැපෙන් ජීවත් වෙන්න තිබ්බ.

    තව කොච්චර ඕනෙද?
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    සල්ලි තියෙනවනම් ලංකාව කියන්නේ සුපිරි රටක්
    වෙන රටවල ගිහින් දෙකේ කොලේට වැටිලා නීති ගොඩකට බයෙන් ඉන්නවට වඩා මෙහෙ හොදයි .
    අත්දැකීමෙන් කියන්නේ වෙන රටකට ගිහින් ගේ පිටි පස්සේ කාඩ්බෝර්ඩ් එකක් වත් පුච්චන්න බෑ ...
    ඔව් සල්ලි තියනවා නන් නීතිය නමන්නත් පුලුවන් .
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    2500 පරුඩ ඉතිහාසය.සුදු ජාතිකයන් ඇදිවතක් නැතිව සිටිකාලයේදී ලෝකෙටම දැනුම බෙදපු හෙල රාවන තාක්ශනය, ලොවක් කතාවෙන රජවරු වගේ ජනාදිපතිවරු , මේවගෙ නිදන් බූමියක ඉපදුන එකට මොකටද අසතුටු වෙන්නෙ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    rataka ipadunama adambara wenna nam e raten ipadenakotama okkoma pahasukam ready wela thiyenna one. meka godak europe countires wala thiyanawa.
    ape monada thiyenne parents la duppath nam kanna wath lebei kiyala hithanna be.
    api me rata ipadune awasanawata.
    budu dahama nisa tikak hari hitha hadagattata den inna hamuruduwaru saha un karana boruwa dekkama aprasannai
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    ඔව්,
    බස්නාහිර පළාත
    කොලබ දිස්ත්‍රික්කය
    දෙහිවල - ගල්කිස්ස මහ නගරසබා බලප්‍රදේශය
    බටහිර කව්ඩාන ග්‍රාම නිලදාරී කොට්ටාශය
    ko address eka?
     
    • Haha
    Reactions: Any.key