ශ්‍රි ලංකාව යලි ගොඩනගමු - rebuildSL

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචං... අපි එලකිරියෙ කොල්ලො ටිකක් සෙට් වෙලා වැඩේ පටන් අරන් ඉන්නෙ...
    ඇප් එකක් හදාගෙන යනව... ඩේඩ බේස් එකක් හදනව.. අපි එක්ක සෙට් වෙන්න..
    ඔයාල වගේ මිනිස්සු තමයි ඕනෙ...
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මචං... අපි එලකිරියෙ කොල්ලො ටිකක් සෙට් වෙලා වැඩේ පටන් අරන් ඉන්නෙ...
    ඇප් එකක් හදාගෙන යනව... ඩේඩ බේස් එකක් හදනව.. අපි එක්ක සෙට් වෙන්න..
    ඔයාල වගේ මිනිස්සු තමයි ඕනෙ...

    එල මචන්, හෙල්ප් එකක් ඔන නම් කියන්න. මෙකත් මමයි යලුවෙකුයි සෙට් වෙලා කරන්නෙ,
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එල මචන්, හෙල්ප් එකක් ඔන නම් කියන්න. මෙකත් මමයි යලුවෙකුයි සෙට් වෙලා කරන්නෙ,

    අපි එක්ක එකතු වෙලා එකට වැඩක් කරමු...
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    කැපවීම අගය කරනව. මේ ගත්තු ගැම්ම දිගටම අරන් යමු