ශ්‍රි ලංකාව යලි ගොඩනගමු - rebuildSL

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    නෑ මචන් මම කියන්නේ එක ගැන නෙමෙයි.. කොනකපාල ලට මේක බලන්න බැරි කරපන්… ඒ කියන්නේ මේක ඇක්සස් කරන්න පුළුවන් වෙන්න ඕනත් අපිටම විතරයි.. කරන්න ටිකක් අමාරුයි හැබැයි කොහොම හරි කරමු නැත්නම් මුන් ඔය කඩ ටික තියන තැන බලලා කෙලවල දායි.

    අඩො කොහොමද බන් එහෙම කරන්නෙ, ඇත්තටම එක ගැන නම් කිසිම idea එකක් නැ, මම හොයල බලන්නම් මචන්,