****ශ්‍රි ලංකා ක්‍රිකට්.

Nov 5, 2011
145
15
0
සමස්තයක් විදියට මුලු කණ්ඩායමටම බනිනවට ම්ම කැමති නැහැ..
මුලින්ම කියන්න ඕන පකිස්ථානට මේ මුලු තරඟාවලියෙදිම අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ.. විශේෂයෙන් උන්ගේ පන්දු යැවීම.. මට හිතාගන්නත් බැහැ සයීඩ් අජ්මාල් ගේ Accuracy එක.. මට මතක් කරගන්නවත් බැහැ ඌ නරක බෝලයක් දාපු වෙලාවක්.. ඌ දූස්‍රා එක දානවා සුපිරිම විදියට.. නියම පන්දු යවන්නෙක්..
අනිත් එක තමයි අපේ බැටින් තමයි අවුල.. නැත්නම් බොහෝ තරඟ වල හොඳටම බෝල් කරා.. ෆීල්ඩින් එහෙමත් ලොකු අවුලක් නැහැ.. ඊයේ වුන දේනම් මටත් විශ්වාස කරන්න බැහැ.. අපේ පිතිකරුවෝ ඔක්කෝම තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න හිතාගන්න ඕන..
ගනන් ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ..
අපිට අතීතය වෙනස් කරන්න බැහැ කොච්චර කතා කරත්...
එහෙනම් කරන්න තියෙන්නේ අනාගතේදී පුළුවන් තරම් හොඳින් කරන එක..
එහෙනම් බදාදා තරඟෙ හොඳට කරමු..
ජය වේවා!

අපි ඉතින් හැමදාම කිව්වේ ඊලග එකවත් දිනයි කියලනේ.අපේ team එකත් හිතන්නේ ඒ විදියටමද කොහෙද?????:D
 
Nov 5, 2011
145
15
0
okkoma hari,but 7 wickets for 20 runs machan,how can this be explained ? :confused:
Sanga,mahela,dilshan tawa 2-3 years walin retire wei,eeta passe monawa weida manda ape team ekata.no promising youngster at all
ක්‍රිකට් කියලා දෙයක් බලන්න නැතිවෙයි.:baffled:
 

malmaali

Member
May 18, 2010
260
12
0
avissawella
matanam wrld cup finalth ekka lanka team eka epauna bng.. eth monawa karannada match ekak yanakota balanawa.. methews ge tama weradda.. uta kisi ganak ne.. api uwa oluwa uda tikagattu eka wedi anith eka

MENDIS = MURALI
THISIRA PERERA= SANATH
CHANDIMAL=MAHELA
onna ohamane kiiwe.. ko den munlage daksakama :confused::lol::lol::lol::lol:
 
Nov 5, 2011
145
15
0
sanath gehuwoth match ekak dinanawa.. eeka hemoomda danna deyak.. eeth mahela, sanga, dilshan la kochchra gehuwath eeka ehema wenne nehe.. heethuwa baka panditha kama wedi nisa. aluthen inna ayata gahanna nam senior aya ungen preasure eka ain karanna one.. unith thatama thatama gahanaklota aluth euwn gena mona katha da bun.... :nerd:
:yes::yes:ඇත්ත කතාව.පණ්ඩිතකමයි class එකයි විතරයි උන්ගේ.match එකක් දිනවන්න බෑ.
 
Nov 5, 2011
145
15
0
තරහයි තමයි බං ඒ වුනාට අපේ උන්ට ඔහොම කැත විදියට බනින්න එපා.

මැච් එකේ ගැහුවෙ සංගයි මහේලයි විතරයි උන් දෙන්නටත් බැනලා. උන් දෙන්නට විතරක් හැම මැච් එකක්ම දිනවන්න බෑනෙ. 155/3 තියාගෙන 200 ක් ගහගන්න බැරි වෙච්ච උන්ට තමා බනින්න ඕනෙ.

මෙතන ප්‍රශ්නේ ක්‍රිකට් දේශපාලනීකරනය වීම. නායකත්වයට කිසි සේත්ම නුසුදුස්සෙක් නායකයා වීම. උඹ කියන විදියට තේරීම් කමිටුවේ උන් ගොබ්බ තීරණ ගැනීම.

අපේ උන්ගෙ ආත්ම ශක්තිය නැත්තටම නැති වෙලා තියෙන්නෙ. ඔය උඩින් කිව්ව කාරනා වලට අමතරව මුරලි නැති වීමත් ඒකට තදින්ම බලපානවා.

මැච් දිගින් දිගටම පරදින කොට 'මුරලි නැතුව මැච් දිනන්න බෑ' කියලා එකක් යටි හිතට ගිහින් වගේ කට්ටියගෙ. මට හිතෙන්නෙ ඒක නම් හරි යාවි. ඒ වුනාට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඒකට බලපෑම් කරන කට්ටිය ඒකට කරන අපරාදෙ නම් සදා කාලික වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.

අපේ රට ගැන ජාත්‍යන්තරය ඉස්සරහ ආඩම්බර වෙන්න පුලුවන් කාරණා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ වැදගත්ම එකක් තමයි ක්‍රිකට්.

අපිට ඒකත් නැති වෙන්න යන බව පේනකොට සෑහෙන්න හිතට අමාරුයි.
ඒ උනාට බං සංගටයි මහේලටයි match එක දිනවන්න තිබුනා.උන් දෙන්නා හොදටම දන්නවා එතනදි විකට් එකක් ගියාම එන්නේ මොන්ටිසෝරි සෙට් එකක් කියලා.බලපන් දෝනි එහෙම.මැච් එක දිනවලම තමයි අතාරින්නේ.. :P
 
Nov 5, 2011
145
15
0
thereem kamituwanam anthimai bn...Kule inna one aniwa...
anika thama ape coachla tika...
ekek athapattuwa
anika champaka....u inna kale kala magulak na..

Dilharala, perera,prasanna wage un digatama dammanam untath confidence ekak enawa..un nathuwa ara herath kiyala ekekui,lakmal kiyalla pol gahakui dagena hitiya...

Lokuma warada thama field setting...field setting nam anthimai.
:lol::lol:ඔක්කොටම ඉස්සෙල්ලා උන් දෙන්නට coach කරල ඉන්න ඔනේ.
 
Nov 5, 2011
145
15
0
ගල්පාත මහත්තයා;11421758 said:
උබ කියපු එක දෙයකට මම එකගයි මචන්,
මාලිංග ගහනකොටයි රට වෙනුවෙන් තරග කරනකොටයි ලොකු වෙනසක් මාත් දකිනවා, අනිත්වට එකග වෙන්න බෑ මචන්, මෙතන තියෙන්නේ ක‍්‍රිඩව දේශපාලනිකරණය විමේ අනිසංස සහ ක‍්‍රිඩකයන් තුල තිබෙන පීඩණයයි.
අලුත් කොල්ලො ඉන්න ටීම් එකක්නේ දැන් අපිට තියෙන්නේ,
අපි ඉවසල අවස්තාවක් ලබල දෙව්මු අපේ කොල්ලන්ට,
එක පාර නැගිටින්න බෑනෙ, පරාජය ජයග‍්‍ර‍හණයේ මාවතයි

උබේ ත‍්‍ර‍්ඩ් එක හොදයි මචන්, ගොඩක් අය තුල තියෙන අදහසක් තමා උබත් කිව්වේ
එල මචන්.
 
Nov 5, 2011
145
15
0
okata captain waga kiyanna one. eka hema ekatama baninawa ban. kisima team spirit ekak ne. eka eka uge loke inne. kawru monawa keewath malinga gen niyameta weda ganna danne Sachin witharai... minihawa murunga aththe tiyala wede karagaththa.
anika ape rate unta hhodata gehuwath narakata gehuwath mase anthimata hena padiyak enawa. itin awlak ne. re 1 wenakal balala nida gaththa .. aparade current bil eka. onna match aus vs Sa balanna one ewa..
අන්න බලනවනම් match..
malinaga gen weda ganna puluwan salli thiyenawanam.;)
 
Nov 5, 2011
145
15
0
matanam wrld cup finalth ekka lanka team eka epauna bng.. eth monawa karannada match ekak yanakota balanawa.. methews ge tama weradda.. uta kisi ganak ne.. api uwa oluwa uda tikagattu eka wedi anith eka

MENDIS = MURALI
THISIRA PERERA= SANATH
CHANDIMAL=MAHELA
onna ohamane kiiwe.. ko den munlage daksakama :confused::lol::lol::lol::lol:
mendis = murali :shocked:
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පිං පොං;11427024 said:
    උඹට වගේ නෙමෙයි යකෝ match පරදිනකොට ඒක අපිට හොදට දැනෙනවා.අනික දිගින් දිගටම පරදිනකොට ඒක අපිට දරාගන්න බෑ.මොක්ද අපේ මිනිස්සු නොකා නොබී වැඩ ඇරගෙන match බලනවා.බූරු වැඩ කරන එකාට බූරුවා නොකිය තොගේ නම කියන්නද කියන්නේ? අනික අපි match එකක් බලනකොට අපිත් ජීවත් වෙන්නේ ground එක තුල කියලයි අපිට දැනෙන්නේ.ඒ නිසා ඒ ඇතුලේ සිදුවෙන හැම දෙයක්ම අපිටත් දැනෙනවා.උඹල වගේ අකලට match බලන එවුන් නෙමෙයි අපි.ඒක මතක තියාගනින්.:frown::frown::frown:

    තොපි නිකමෝ වගේ නොකා නොබි මැච් බැලුවා කියලා ටීම් එකේ උන් මොනා කරන්නද..... තොපි වගේ මී හරක් ඉපදෙන්න තිබ්බේ ඉන්දියාවේ... මැච් පැරදුනාම ගෙවල් වලට ගල් ගහන, ගිනි තියන හරක්.

    දිනුම පැරදුම දෙකම පොදුයි... ඕන දේක.... එකම වැරැද්ද ටීම් එකේ හරියට balance එකක් නැ. ආපහු එකක් දිනපු ගමන්.... තෝ මේකේ දායි ශ්‍රී ලංකා ටීම් එක ගැන හොඳ කියලා. මැච් පරදින කොට අපිටත් දැනෙනවා... එහෙමයි කියලා... මෙතන ටීම් එකේ උන්ට ජරා විදිහට කතා කරන්න තරම් අපි පහත් තත්වෙට වැටිලා නැ. තොට ඔච්චර අමාරුවක් තියෙනවා නම්... බැට් එකක් අරන් ගිහින් ගහපන්...

    ඒත් එක්කම.. උඹ මගේ රෙප් කැපුවට මට අවුලක් නැ.... මොකද ඒකයි... උඹ මේකේ Member වෙලා... මම Senior Member වෙලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිං පොං;11427533 said:
    අතී සාරයට අමුඩ ගැසීම වැනිය.

    ලංකාවේ ක්‍රිකට් වලට විතරනේ බං හැම පහසුකමක්ම දෙන්නෙ, එහෙම නෙමෙයි අනිත් ඒවටත් ක්‍රිකට් වලට වගේ සලකනවානම් :sorry:
     

    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියල කරවට මල් මාල දානවා එකක් දෙකක් aiyo පැරදුනාම ගොඉයෝ මොකක්ද මේ කලේ අහනවා.....

    _45424153_worldcup96_getty300.jpg


     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියල කරවට මල් මාල දානවා එකක් දෙකක් aiyo පැරදුනාම ගොඉයෝ මොකක්ද මේ කලේ අහනවා.....

    _45424153_worldcup96_getty300.jpg


    එකක් දෙකක්ද බං පැරදුනේ
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    [.ඊලගට තිබෙන්නේ දකුනු අප්‍රිකා සංචාරයය.මේ යන විදියට එහේදි රජ කෑමක් සෙට් වෙනු ඇත.එහේ pitch වලදී අපේ එවුන්ට කල හැකි දෙයක් නැත.තියෙන්නේ කීයක් හරි හම්බ කරන් ආපහු ඒම පමනි.

    ඊලග තරගයද පකිස්තානටයට ජය ගැනීමට හැකියාව ලැබේවා!!!!]

    හරියටම හරිය ! ඊයෙත් රෑ වෙනකල් නිදි වරා චාටරේ කා නිදිය ගන්නට ගියෙමි. නුවන් කුලසේකර නැතුව දිල්හාර මොන උලව්වට ගත්තා දැයි සිතේ. මැතිව්ස් හිතට අරන් වැඩිය. ඌ වැඩ්ඩා බව හැබෑය. ඒත් දැන් පඩ්ඩා වෙලාය. මාලිංග නම් ඔරොප්පුවටම අර විදිය කරනවා වෙන්නට පුළුවන. මහේල හා සංගා නොගැහුවා නම් ඊයේ රෑ අපිට බුදියන්න නොව රෙද්දෙම බඩයන්න සෙට් වෙන්නේය. ඩිලී ගේ කැප්ටන්සි රහක් නැත. ආයෙත් සංගාට දිය යුතුව ඇත. චන්දිමාල්ව 4 ම තබා සංගාත් මහේලත් මැද්දේ පුරුදු කල යුතුය. ජීවන් මෙන්ඩිස්ට 6 ස්ථිර කර දිය යුතුය. ඌත් එළ කොල්ලාය. ඊයේ පාකියෝ හොඳට ගැහුවෝය. අපේ උන්ටම බැනලා වැඩක් නැත්තේය. ඒත් අපේ උන් ප්‍රැක්ට්‍රිස් කරන්නේ අහවල් උලව්වකට දැයි අහන්න වෙන්නේය. මුරලිත් එක්ක ප්‍රැක්ට්‍රිස් කරපු උන් අජ්මාල්ට, හෆීස්ට මොකට ඇඹරෙන්නේ දැයි ප්‍රශ්ණයක්ය.

    අනේ මන්දාය... අපි වගේ උණ කාරයන්ටත් දැන් ක්‍රිකට් එපා වීගෙන එන්නේය. මෙහෙම ගියොත් අපි සිම්බාබ්වේ / බංගලිදේශ් වලටද ගෝනි නැතුව පරදිනු ඇත...! අපෝයි.... ඉහි ඉහි ඉහි...!!!
    :(:(:(

    Yako topi wage ewn...Match eka paradinakota banina topita hodak wenne na