මෙ තියෙන්නෙ මගෙ මෙ මාසෙ ආපු ඔර්ඩර්ස්. එකක් චිනෙන්-ඉබෙ එකෙන් / අනික ජපානෙන්. ඔයාලම බලන්න මෙකෙ ලන්කා තැපැලෙ කාර්‍යක්ශම තවය.
ජපානෙන් ආපු එක ලන්කාවට ගොඩ බැහැලා දවස් 6ක් වෙනවා, කිසිම හැල හොල්මනක් නෑ, එන හැම එකම දැන් ටැක්ස් කරනවා, කියන්නෙ නම් රුපියල් 15000ට අඩු බඩු ටැක්ස් කරන්නෙ නැ කියලා, එත් කරනවා, මෙවා දෙකම 15000ය අඩු බඩු.
අලි එකෙ ශිපින් වැඩි කර්ලා තියෙන්නෙ එවා ඇතුලට ටැක්ස් දාල වෙන්න ඔන. ඊ-බෙ එකෙ ගොඩක් රටවල සෙලර්ස්ලා ලන්කාවට එවන්න අදි මදි කරනවා එව බැවාට පස්සෙ උන්ට ට්‍රැරැක් කරන්න බැ කියලා,,
ඉ-එම්-එස් ආපු එකක් නම් එවෙලෙම ක්ලියර් උනා, එත් එක ගන්න යන්න බැ. ටැක්ස් ෆ්‍රොම් එක පුරොලා යැව්වා. දැන් දවස් 5ක් වෙනව, කතා නෑ,,
ඩිරෙක්ට් ශිපින් කරන යගෙ අත් දැකිම කොහොමද? බඩු යනවාද?
මෙ රට හදන්න බෑ.. ආයතන වල ඔනැවට වඩා සෙනග ඉන්නවා. එත් කාර්‍යක්සම නෑ, මෙක රටෙ ඉන්න ඇයින්ගෙ වැරැද්දක් මිසක්, සිස්ටම් එකෙ වැරැද්දක් නෙවි, ඉන්න සෙනගෙන්ම රජයෙ ආයතන පැය 24ම ශිෆ්ට් එකට වැඩ කරන්න හැදුවානම් මිට වඩා ඉක්මනට වැඩ කරන්න පුලුවන්,, එත් එම එකක් ගෙනාවොත් ලපෙ ප්‍රමුක සිසිටම් චෙන්ජ් යුනියන් සෙනාව අනිවා ස්ට්‍රයික් කර්නවා..
මෙකෙ ඉන්නවද සි ලන්කා තැපැල් හුවමාරුවෙ වැඩ කරන අය?