ශ්‍රි ලන්කා තැපැල් රෙගු කලු කුහරය

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ තියෙන්නෙ මගෙ මෙ මාසෙ ආපු ඔර්ඩර්ස්. එකක් චිනෙන්-ඉබෙ එකෙන් / අනික ජපානෙන්. ඔයාලම බලන්න මෙකෙ ලන්කා තැපැලෙ කාර්‍යක්ශම තවය.
    ජපානෙන් ආපු එක ලන්කාවට ගොඩ බැහැලා දවස් 6ක් වෙනවා, කිසිම හැල හොල්මනක් නෑ, එන හැම එකම දැන් ටැක්ස් කරනවා, කියන්නෙ නම් රුපියල් 15000ට අඩු බඩු ටැක්ස් කරන්නෙ නැ කියලා, එත් කරනවා, මෙවා දෙකම 15000ය අඩු බඩු.
    අලි එකෙ ශිපින් වැඩි කර්ලා තියෙන්නෙ එවා ඇතුලට ටැක්ස් දාල වෙන්න ඔන. ඊ-බෙ එකෙ ගොඩක් රටවල සෙලර්ස්ලා ලන්කාවට එවන්න අදි මදි කරනවා එව බැවාට පස්සෙ උන්ට ට්‍රැරැක් කරන්න බැ කියලා,,
    Screenshot (168).png
    Screenshot (166).png

    ඉ-එම්-එස් ආපු එකක් නම් එවෙලෙම ක්ලියර් උනා, එත් එක ගන්න යන්න බැ. ටැක්ස් ෆ්‍රොම් එක පුරොලා යැව්වා. දැන් දවස් 5ක් වෙනව, කතා නෑ,,

    ඩිරෙක්ට් ශිපින් කරන යගෙ අත් දැකිම කොහොමද? බඩු යනවාද?

    මෙ රට හදන්න බෑ.. ආයතන වල ඔනැවට වඩා සෙනග ඉන්නවා. එත් කාර්‍යක්සම නෑ, මෙක රටෙ ඉන්න ඇයින්ගෙ වැරැද්දක් මිසක්, සිස්ටම් එකෙ වැරැද්දක් නෙවි, ඉන්න සෙනගෙන්ම රජයෙ ආයතන පැය 24ම ශිෆ්ට් එකට වැඩ කරන්න හැදුවානම් මිට වඩා ඉක්මනට වැඩ කරන්න පුලුවන්,, එත් එම එකක් ගෙනාවොත් ලපෙ ප්‍රමුක සිසිටම් චෙන්ජ් යුනියන් සෙනාව අනිවා ස්ට්‍රයික් කර්නවා..

    මෙකෙ ඉන්නවද සි ලන්කා තැපැල් හුවමාරුවෙ වැඩ කරන අය?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,194
    54,969
    113
    Colombo
    රුපියල් 3 ඒවද ?

    මෙ තියෙන්නෙ මගෙ මෙ මාසෙ ආපු ඔර්ඩර්ස්. එකක් චිනෙන්-ඉබෙ එකෙන් / අනික ජපානෙන්. ඔයාලම බලන්න මෙකෙ ලන්කා තැපැලෙ කාර්‍යක්ශම තවය.
    ජපානෙන් ආපු එක ලන්කාවට ගොඩ බැහැලා දවස් 6ක් වෙනවා, කිසිම හැල හොල්මනක් නෑ, එන හැම එකම දැන් ටැක්ස් කරනවා, කියන්නෙ නම් රුපියල් 15000ට අඩු බඩු ටැක්ස් කරන්නෙ නැ කියලා, එත් කරනවා, මෙවා දෙකම 15000ය අඩු බඩු.
    අලි එකෙ ශිපින් වැඩි කර්ලා තියෙන්නෙ එවා ඇතුලට ටැක්ස් දාල වෙන්න ඔන. ඊ-බෙ එකෙ ගොඩක් රටවල සෙලර්ස්ලා ලන්කාවට එවන්න අදි මදි කරනවා එව බැවාට පස්සෙ උන්ට ට්‍රැරැක් කරන්න බැ කියලා,,View attachment 181916View attachment 181917

    ඉ-එම්-එස් ආපු එකක් නම් එවෙලෙම ක්ලියර් උනා, එත් එක ගන්න යන්න බැ. ටැක්ස් ෆ්‍රොම් එක පුරොලා යැව්වා. දැන් දවස් 5ක් වෙනව, කතා නෑ,,

    ඩිරෙක්ට් ශිපින් කරන යගෙ අත් දැකිම කොහොමද? බඩු යනවාද?

    මෙ රට හදන්න බෑ.. ආයතන වල ඔනැවට වඩා සෙනග ඉන්නවා. එත් කාර්‍යක්සම නෑ, මෙක රටෙ ඉන්න ඇයින්ගෙ වැරැද්දක් මිසක්, සිස්ටම් එකෙ වැරැද්දක් නෙවි, ඉන්න සෙනගෙන්ම රජයෙ ආයතන පැය 24ම ශිෆ්ට් එකට වැඩ කරන්න හැදුවානම් මිට වඩා ඉක්මනට වැඩ කරන්න පුලුවන්,, එත් එම එකක් ගෙනාවොත් ලපෙ ප්‍රමුක සිසිටම් චෙන්ජ් යුනියන් සෙනාව අනිවා ස්ට්‍රයික් කර්නවා..

    මෙකෙ ඉන්නවද සි ලන්කා තැපැල් හුවමාරුවෙ වැඩ කරන අය?
    ------ Post added on Aug 16, 2022 at 5:31 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ටැක්ස් ෆෝම් පුරවලා යැව්ව එකේ අවුල. ෆොරින් පාර්සල් කවුන්ටර් එකෙන් ඕනම එකක් ගන්න පුළුවන් ටිකක් කතා බහ කරල.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    තැපැල් බල්ලෝ ගැන කතා කරන්න එපා .කොච්චර බඩු හොරා කනවද ඕකුන්..පෝන් නැති වෙලා තියෙනවා මම දන්න එකෙක්ගේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    තැපැල් බල්ලෝ ගැන කතා කරන්න එපා .කොච්චර බඩු හොරා කනවද ඕකුන්..පෝන් නැති වෙලා තියෙනවා මම දන්න එකෙක්ගේ..

    2015 ඉඳන් ෆෝන් ගෙනත් තියෙනව මගෙනං එකක් වත් නැති වුණේ නෑ :oops:
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    ටැක්ස් ෆෝම් පුරවලා යැව්ව එකේ අවුල. ෆොරින් පාර්සල් කවුන්ටර් එකෙන් ඕනම එකක් ගන්න පුළුවන් ටිකක් කතා බහ කරල.
    මමත් කැමරා බඩු වගයක් ගෙන්නුවා AliExpress එකෙන්(මාස 6ක් වගේ වෙනවා). ටැක්ස් ෆෝම් එක පුරවලා යැව්වේ නෑ. ඒක අරන් පෝස්ට් office එකට ගියා. ඒකේ වෙනම team එකක් ඉන්නවා ටැක්ස් හදන. ඕපන් කරලා බලලා විස්තර අහලා බඩු ටික දුන්නා. ටැක්ස් කරන්න item තිබුණේ නෑ. හැබැයි රුපියල් 5000ක් වගේ total එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මමත් කැමරා බඩු වගයක් ගෙන්නුවා AliExpress එකෙන්(මාස 6ක් වගේ වෙනවා). ටැක්ස් ෆෝම් එක පුරවලා යැව්වේ නෑ. ඒක අරන් පෝස්ට් office එකට ගියා. ඒකේ වෙනම team එකක් ඉන්නවා ටැක්ස් හදන. ඕපන් කරලා බලලා විස්තර අහලා බඩු ටික දුන්නා. ටැක්ස් කරන්න item තිබුණේ නෑ. හැබැයි රුපියල් 5000ක් වගේ total එක.

    මම ඊයෙත් ගියා :yes:
     
    • Like
    Reactions: danne na

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලගම තැපැල් හලට එනවානම් අවුලක් නෑ, මට කොලබ යන්න ඔන. කොරන්න ඹෑ නෙ, මෙ ආර්තිකෙ එක්ක, කොරොනා අස්සෙ කොල් යන එක පිස්සුවක්

    රුපියල් 3 ඒවද ?

    ------ Post added on Aug 16, 2022 at 5:31 PM
    නෑ බන්, මෙ ශිමානො බ්‍රෙක් අයිටම් වගෙක්‍යුඉ, විජිඑ එකාර්ඩ් එකකුයි, ටැක්ස් නෙවී ප්‍රශ්නෙ, කාලය ගත විම
    ------ Post added on Aug 16, 2022 at 8:33 PM
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    "ඉන්න සෙනගෙන්ම රජයෙ ආයතන පැය 24ම ශිෆ්ට් එකට වැඩ කරන්න හැදුවානම් මිට වඩා ඉක්මනට වැඩ කරන්න පුලුවන්,,"

    1000% Agreed...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,194
    54,969
    113
    Colombo
    ලගම තැපැල් හලට එනවානම් අවුලක් නෑ, මට කොලබ යන්න ඔන. කොරන්න ඹෑ නෙ, මෙ ආර්තිකෙ එක්ක, කොරොනා අස්සෙ කොල් යන එක පිස්සුවක්

    නෑ බන්, මෙ ශිමානො බ්‍රෙක් අයිටම් වගෙක්‍යුඉ, විජිඑ එකාර්ඩ් එකකුයි, ටැක්ස් නෙවී ප්‍රශ්නෙ, කාලය ගත විම
    ------ Post added on Aug 16, 2022 at 8:33 PM

    ඔව්.තැපැල් උන්ට ගෙවන්නෙ නැති/අඩු නිසා බඩු එනව පරක්කුයි
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    Tracking එකක් bar code එකක් වෙනුවට තමා කොළ පුරවන්න ඉන්න කාලකන්නි සෙට් එකක් නේ ඉන්නේ. පඩි දෙන්න ඕනේ හින්ද ගානත් වැඩි කලා එත් සර්විස් එකේ නම් කිසිම දියුණුවක් නැහැ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Tracking එකක් bar code එකක් වෙනුවට තමා කොළ පුරවන්න ඉන්න කාලකන්නි සෙට් එකක් නේ ඉන්නේ. පඩි දෙන්න ඕනේ හින්ද ගානත් වැඩි කලා එත් සර්විස් එකේ නම් කිසිම දියුණුවක් නැහැ.
    ඔව්, ඊ එම් එස් ඔෆීස් එකට ගියා, 3න් දෙනෙක් ගෙන් කරනන් පුලුවන් වැඩ කරන්න 10ක් වගෙ හිටියා,,, කස්ටම් එකෙ හිටපු තඩියා මෙලො රහක් නෑ,
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    AliExpress එකේ free shipping දෙන්නේ නැති වෙයිද මෙහෙට ආයි?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    AliExpress එකේ free shipping දෙන්නේ නැති වෙයිද මෙහෙට ආයි?
    ඔන්ලයින් එන හැම එකටම දැන් ටැක්ස් ගහනවා, අලී එකෙ එයාලා ටැක්ස් ගෙවනවා, එකෙන් තමයි ගාන වැඩි වෙන්නෙ,,, මෙක දැන් හිගන්නගෙ රටක්..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aiyo kemetima nethi thank thamai, lankawe customs ekai, thapale, lagadi phone case ekak awa, eka ganna CME ekata ennalu, $10 case ekak, eka balala, tax eka 800k gahuwa, mama hodata benala awa, ape kale kanawa, unge kale kanawa, unta wena weda nedda koheda, lagadi letters 2-3k enna tiyenawa, mokakwath awe nehe, monawa karanawada danne nehe.