ශ්‍රීලංකා ක්‍රිකට් නව පුහුණුකරු !!! 🏏

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    Garry ගෙ Career එකත් ඉවරයි. Garry ටීම් එකේ උන්ට Hard Training දෙන්න ගියොත් ටීම් එකේ උන්ම පන්නයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    ලංකාවේ ටීම් එකේ ටැලන්ට් එකක් තියෙනවා බන්, උන්ගේ අවුල මෙන්ටලිටි එක. ගලක් වගේ මෙන්ටලිටි එකක් තියෙන්න ඕන. මිනිස්සු බැන්නට ගණන් නොගෙන ට්‍රේනින් වෙනවා නම් ඕක පුළුවන්. ටිකක් ඇත්නම් ඌවා වෙලා ප්‍රෙස් කොන්ෆරන්ස් තියල අඬන නායකයෝ ඕන නැහැ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    අර කතාවක් තියෙන්නේ අපේ උන්ට ඉංග්‍රීසි උගන්නන්න ආව සුද්දන්ගෙන් අපේ උන් ඉංග්‍රීසි ඉගෙනගන්නේ නැතුව උන්ට අපේ උන් සිංහල ඉගැන්නුවා කියල. ඒක තමා මුටත් වෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter