ගැරී කර්ස්ටන් ලු !! ඉන්දියාව 2011 WC දිනද්දී හිටියේ පොර .
dilann Well-known member Jul 6, 2018 67,573 167,149 113 එකමත් එක රටක Mar 10, 2026 #1 ගැරී කර්ස්ටන් ලු !! ඉන්දියාව 2011 WC දිනද්දී හිටියේ පොර . Reactions: SuperX, RottenCOLT, Inigo Montoya and 3 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Mar 10, 2026 #2 ඒකාලෙ ප්ලේයස්ලටත් එන්න කියපන් එහෙනම් Reactions: SuperX, Matsola and arunakr
handley Well-known member Jun 24, 2018 7,304 10,162 113 Mar 10, 2026 #3 Washed Up wechcha un genne sammiya den
D dillsdilla Well-known member Nov 25, 2018 2,376 2,421 113 Mar 10, 2026 #4 ගැරියා ව එළවන්නෙ කැරියා කියලා අපේ උං බලහං බොරුද කියලා Reactions: SuperX, Inigo Montoya, CohenLenstra and 1 other person
bball Well-known member Jul 30, 2019 579 356 63 Mar 10, 2026 #5 Gary quality dial eka. Hebei mage mathe ape un ekka oka karanna be Reactions: SuperX, Sri_Sampath, Inigo Montoya and 2 others
War Fighter Well-known member Mar 22, 2017 9,099 1 28,621 113 Mar 10, 2026 #6 Looks like the end of Gary's coaching career has begun Reactions: kinkon, Amith0424, Podi Dagaya and 5 others
arunakr Active member Jul 20, 2011 208 168 43 Mar 10, 2026 #7 ගැරිය නෙමෙයි මොන කැරිය ආවත් නැති ටැලන්ට් එකක් ඌට මවන්න බෑනෙ Reactions: War Fighter, nevermindNevergiveup, ewijesekara and 3 others
D Daws Well-known member Nov 27, 2025 358 324 63 Colombo Mar 10, 2026 #8 lol wrong decision. The problem is not with the trainer. Reactions: Inigo Montoya
RealityOfX Well-known member Feb 5, 2021 8,877 1 15,208 113 Mar 10, 2026 #9 Garry ගෙ Career එකත් ඉවරයි. Garry ටීම් එකේ උන්ට Hard Training දෙන්න ගියොත් ටීම් එකේ උන්ම පන්නයි Reactions: War Fighter and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,336 14,174 113 35 Spain Mar 10, 2026 #10 ලංකාවේ ටීම් එකේ ටැලන්ට් එකක් තියෙනවා බන්, උන්ගේ අවුල මෙන්ටලිටි එක. ගලක් වගේ මෙන්ටලිටි එකක් තියෙන්න ඕන. මිනිස්සු බැන්නට ගණන් නොගෙන ට්‍රේනින් වෙනවා නම් ඕක පුළුවන්. ටිකක් ඇත්නම් ඌවා වෙලා ප්‍රෙස් කොන්ෆරන්ස් තියල අඬන නායකයෝ ඕන නැහැ.
ලංකාවේ ටීම් එකේ ටැලන්ට් එකක් තියෙනවා බන්, උන්ගේ අවුල මෙන්ටලිටි එක. ගලක් වගේ මෙන්ටලිටි එකක් තියෙන්න ඕන. මිනිස්සු බැන්නට ගණන් නොගෙන ට්‍රේනින් වෙනවා නම් ඕක පුළුවන්. ටිකක් ඇත්නම් ඌවා වෙලා ප්‍රෙස් කොන්ෆරන්ස් තියල අඬන නායකයෝ ඕන නැහැ.
helplesser Well-known member Nov 20, 2017 18,119 27,786 113 36 Mirihana alis.alberta.ca Mar 10, 2026 #11 රනිල්ගෙ හොර ටීම් එක යන කම් මගේ මතේ ඒක බ
dilann Well-known member Jul 6, 2018 67,573 167,149 113 එකමත් එක රටක Mar 10, 2026 #12 ගැරියා නරක්වෙන්නේ ලංකාවට ඇවිත් තමයි . coaching career එකත් ඉවරයි Reactions: War Fighter
Heshan Daminda Well-known member Mar 13, 2009 46,256 1 101,099 113 34 Kalutara Mar 10, 2026 #13 අර කතාවක් තියෙන්නේ අපේ උන්ට ඉංග්‍රීසි උගන්නන්න ආව සුද්දන්ගෙන් අපේ උන් ඉංග්‍රීසි ඉගෙනගන්නේ නැතුව උන්ට අපේ උන් සිංහල ඉගැන්නුවා කියල. ඒක තමා මුටත් වෙන්නේ. Reactions: War Fighter
අර කතාවක් තියෙන්නේ අපේ උන්ට ඉංග්‍රීසි උගන්නන්න ආව සුද්දන්ගෙන් අපේ උන් ඉංග්‍රීසි ඉගෙනගන්නේ නැතුව උන්ට අපේ උන් සිංහල ඉගැන්නුවා කියල. ඒක තමා මුටත් වෙන්නේ.
Amith0424 Well-known member Oct 27, 2010 14,288 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 10, 2026 #14 වැඩි කල් ඉන්නෙ නෑ... Reactions: War Fighter