ශ්‍රී පතිරණ සර් කරන්නෙ රසායන විද්‍යාව
Ow man dananwa.. Anil Hettige ge kadee ma tamai Sri Pathirana seeyath ee dawas wala galle tuition kale
ශ්‍රී පතිරණ සර් කරන්නෙ රසායන විද්‍යාව
තාම කරනවද බන් ඒ sir .මන් යන කාලෙත් හරමිට්ටෙන් ද කොහෙද ගියේ .කා.ර. ටික නම් සුපිරියට කරනවා.මන් මාතර,තංගල්ල දෙකටම ගිය.
ඔව් බන් තාම කරනවා , උබ ගාව නොට් ටික නැද්ද මචන් සර් ගේ ...
මම ගියේ 1997 මචන් ඒ කාලෙත් මාර වයසයි. සුභද්‍රාරාමෙ තමයි ක්ලාස් තිබ්බෙ, නෝට් ඔක්කොම දෙනව අපිට තියෙන්නෙ ඔලුවට දාගෙන අහගෙන ඉන්න. තාලෙකට තමයි උගන්නන්නෙ, මරු බන් මතක හිටිනව ගානට, සර් තාම ක්ලාස් කරනවද මචන්
2009 giya, Rotary eke. Genuine Sir kenek.
note nadda mcn uba gawa..


na machan, e dawas wala notes illapu podi ekekta dunna![]()


පට්ට සර් බන්
අන්න ගුරුවරු
සුපිරියටම උගන්වනවා
OMG
thaamath ugannanawa?
anyway,
eyaage printed notes nikam hoyala wadak naa bn, eyaage printed notes wala godak waradi thiyenawa, eyaa ewa ugannnana gaman harigassanawa. ekama waradi print set eka thamai awurudu gaanak print kara kara dunne, ewayi waradi harigassala thibbe naa. ugannana gaman thamai ewa harigassanne. lamai ethakota correct karagannawaa. dannam prints kohomada danne naa.
sorry i dont have.
hoyanawanam lamai correct karapu ewa hoyaaganna.
and, e witharak newei, thawa godak ewa lamainta e prints walama liyaaganna wenawa ugannaddi.
mokada prints wala thiyenne base structure eka witharai, wade hariyatama therenne kiyala deddi thamai. e dewal liyaaganna wenawa e print walama.
තාම කළුතර නම් ක්ලාස් කරනවා,ටිල්නි සර්ටත් වඩා මාර වයසයිනේ.සමහර පාඩම් වටෙන් ගොඩෙන් කරාට කරන ටික නම් සුපිරියටම කරනවා.
ටිල්නි සර්ත් පට්ට බන්
