ශ්‍රී පතිරණ සර් ගේ පන්ති ගියපු අය කවුද ඉන්&#3

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    තාම කරනවද බන් ඒ sir .මන් යන කාලෙත් හරමිට්ටෙන් ද කොහෙද ගියේ .කා.ර. ටික නම් සුපිරියට කරනවා.මන් මාතර,තංගල්ල දෙකටම ගිය.
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    තාම කරනවද බන් ඒ sir .මන් යන කාලෙත් හරමිට්ටෙන් ද කොහෙද ගියේ .කා.ර. ටික නම් සුපිරියට කරනවා.මන් මාතර,තංගල්ල දෙකටම ගිය.

    ඔව් බන් තාම කරනවා , උබ ගාව නොට් ටික නැද්ද මචන් සර් ගේ ...
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මම ගියේ 1997 මචන් ඒ කාලෙත් මාර වයසයි. සුභද්‍රාරාමෙ තමයි ක්ලාස් තිබ්බෙ, නෝට් ඔක්කොම දෙනව අපිට තියෙන්නෙ ඔලුවට දාගෙන අහගෙන ඉන්න. තාලෙකට තමයි උගන්නන්නෙ, මරු බන් මතක හිටිනව ගානට, සර් තාම ක්ලාස් කරනවද මචන්

    ඔව් මචන්..කරන දේවල් නම් මතක ඉන්නව සුපිරියට..ඕනෙම level එකක ඉන්න කෙනෙක්ට තේරෙන්න කරනවා.එකම seen එක පොඩ්ඩක් time ගන්නවා වැඩි පාඩමකට..ඒත් එහෙම වෙන්නෙ sir විස්තර කරන නිසා.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පට්ට සර් බන්
    අන්න ගුරුවරු
    සුපිරියටම උගන්වනවා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මමත් ගියා සුබද්‍රාරමේ. 1996/1997 ORGANIC CHEMISTRY වලට ඒකාලේ හැටියට දෙයියෙක් වගේ. තාමත් ක්ලාස් කරනවද .
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    OMG :shocked:
    thaamath ugannanawa? :shocked:

    anyway,
    eyaage printed notes nikam hoyala wadak naa bn, eyaage printed notes wala godak waradi thiyenawa, eyaa ewa ugannnana gaman harigassanawa. ekama waradi print set eka thamai awurudu gaanak print kara kara dunne, ewayi waradi harigassala thibbe naa. ugannana gaman thamai ewa harigassanne. lamai ethakota correct karagannawaa. dannam prints kohomada danne naa.
    sorry i dont have.

    hoyanawanam lamai correct karapu ewa hoyaaganna.
    and, e witharak newei, thawa godak ewa lamainta e prints walama liyaaganna wenawa ugannaddi.
    mokada prints wala thiyenne base structure eka witharai, wade hariyatama therenne kiyala deddi thamai. e dewal liyaaganna wenawa e print walama.
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,395
    1
    17,155
    113
    −273.15°C
    තාම කළුතර නම් ක්ලාස් කරනවා,ටිල්නි සර්ටත් වඩා මාර වයසයිනේ.සමහර පාඩම් වටෙන් ගොඩෙන් කරාට කරන ටික නම් සුපිරියටම කරනවා.
     
    thama karanawada koheda mcn..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තාම කළුතර නම් ක්ලාස් කරනවා,ටිල්නි සර්ටත් වඩා මාර වයසයිනේ.සමහර පාඩම් වටෙන් ගොඩෙන් කරාට කරන ටික නම් සුපිරියටම කරනවා.

    ටිල්නි සර්ත් පට්ට බන්