dan lakdasun web eka naha nedaලක්දසුන් කියන්නෙ ලංකාවෙ ට්රැවලිං සම්බන්ද තොරතුරු සහ ෆොටෝස් බෙදාගන්න තිබුන පරණ ෆෝරම් එකක්. එකේ මෙම්බර්ස්ලා පරිසරයට ආදරය කරන වගකීමක් සහිතව සංචාරය කරපු සහ ඒ තොරතුරු බෙදාගත්ත පිරිසක්. මතක විදිහට ශ්රී ඒකේ ලොකු කන්ට්රිබියුටර් කෙනෙක් වුණා 2010 න් විතර පස්සෙ. ඒ නිසා එයාට ඒ වැලියුස් ඇවිල්ලා ඇති. ඒ නිසා OPට ශ්රීගෙ විඩියොස් වල විස්තර වලින් (reliable) ගමන සාර්ථකව ප්ලෑන් කරන්න පුලුවන් වෙයි කියල හිතනවා.
ahh Sri abeywickrama nam ithin ahanna deyak naha.. supirima thama.. math trip yanna kalin meyage videos follow karnawa.
------ Post added on Jul 17, 2023 at 8:09 AM