ශ්‍රී පාදය - කුරුවිට - එරත්න පාරෙන්

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ලක්දසුන් කියන්නෙ ලංකාවෙ ට්‍රැවලිං සම්බන්ද තොරතුරු සහ ෆොටෝස් බෙදාගන්න තිබුන පරණ ෆෝරම් එකක්. එකේ මෙම්බර්ස්ලා පරිසරයට ආදරය කරන වගකීමක් සහිතව සංචාරය කරපු සහ ඒ තොරතුරු බෙදාගත්ත පිරිසක්. මතක විදිහට ශ්‍රී ඒකේ ලොකු කන්ට්‍රිබියුටර් කෙනෙක් වුණා 2010 න් විතර පස්සෙ. ඒ නිසා එයාට ඒ වැලියුස් ඇවිල්ලා ඇති. ඒ නිසා OPට ශ්‍රීගෙ විඩියොස් වල විස්තර වලින් (reliable) ගමන සාර්ථකව ප්ලෑන් කරන්න පුලුවන් වෙයි කියල හිතනවා.
    dan lakdasun web eka naha neda

    මෙන්න මේ වීඩියෝ දෙකේ ඔක්කොම විස්තර තියනවා බලපන්.



    VIDEO LINK




    VIDEO LINK

    ahh Sri abeywickrama nam ithin ahanna deyak naha.. supirima thama.. math trip yanna kalin meyage videos follow karnawa.
    ------ Post added on Jul 17, 2023 at 8:09 AM
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,876
    113
    dan lakdasun web eka naha neda

    සයිට් එක ඩවුන් වුනා මීට අවුරුදු හය හතකට කලින්. ඊට පස්සේ ඩේටා රිකවර් (ට්‍රිප් රිපෝට්ස් සහ ෆොටෝස්) කරන්න උත්සහ කරමින් පවතිනවා කියලා ෆේස්බුක් එකේ අප්ඩේට්ස් තිබුනා. නමුත් එතනින් එහාට ආරංචියක් නැහැ.

    පහුගිය කාලෙ හයිකිං කෑම්පිං රැල්ලත් එක්ක ඇතිවුන පරිසර හානි වලින් පස්සේ සමහර ට්‍රැවල් බ්ලොගිං කරපු අය ස්වයං වාරණයක් දාගත්තා. ඒකත් ඔතන හේතුවක් විදිහට ඇති බොහෝදුරට.