බුදුන් දෙසු ධර්මය විකෘති කරනකොට අවුල් නොගිහින් මේකට විතරක් අවුල් වෙනකොට පොඩ්ඩක් අප්සෙට් වගේ.
මොකක්ද බුදුන් දෙසූ ධර්මය විකෘති කරපු කතාව????
බුදුන් දෙසු ධර්මය විකෘති කරනකොට අවුල් නොගිහින් මේකට විතරක් අවුල් වෙනකොට පොඩ්ඩක් අප්සෙට් වගේ.
විඩියෝ එක ඒවි අවස්ය වෙලාවට.. සිංහලයට මතක තියෙන්නේ සති දෙකයි නෙව
බුදුන් දෙසු ධර්මය විකෘති කරනකොට අවුල් නොගිහින් මේකට විතරක් අවුල් වෙනකොට පොඩ්ඩක් අප්සෙට් වගේ.
මේකයි බන් වෙලා තියෙන්නෙ බහුතර බෞද්ධ ජනතාවගෙ කැමැත්ත අඩුවේගෙන යන ලයින් එකක් තියෙන්නෙ ආණ්ඩුවට, මුන් එක්ක තියන ගිවිසුම් පොරොන්දු නිසා ප්රශිද්ධියෙ මොකුත් කියන්නත් බෑ... බෞද්ධයන්ට අපිත් ඉන්නව වගේ දැනෙන්න මීටින්වල බණ පොතේ වචන දෙක තුනක් හලන සීන් එකක් තියෙන්නෙ මෙතන....

ගූ ඇන් පී එකට වෙලා තියෙන්නෙ රටේ ජනතාවගෙ හද ගැස්ම නොතේරීම..NGO සහ සුලු ජාතික අන්තවාදින්ගෙන් ගූ ඇන් පී එකට ගැලවෙන්ඩ බැ.ගූ ඇන් පී එකට වෙලා තියෙන්නෙ රටේ ජනතාවගෙ හද ගැස්ම නොතේරීම..NGO සහ සුලු ජාතික අන්තවාදින්ගෙන් ගූ ඇන් පී එකට ගැලවෙන්ඩ බැ.
මහපොළොවෙ යථාර්තය තේරෙන්නෙ නෑ... ඒක ඇඟේ නෑ...ගෝලයන්ටත් එහෙම තමයි...
රනිල ගූ ඇන් පී ශරිරයෙන් ජාතිකත්වය අයින් කරා..එතනින් උපන් හිස් මිනිසාගේ පක්ශෙයි මෙහෙම සමාජයේ ගැරහුම් මැද අසාර්තත්වය කරා යන්නෙ..
හ්ම්... වැටිල ඉද්දි හිටං නැගිට්ටල දුන්න ඒක රැකගන්න බෑ අවුරුදු 5ක් වත්....
කොහෙ රැක ගන්ඩද ඇවිල්ල මාස 2ක් යන්ඩ කලින්ම මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරා කද්දි...
නියම තලේබාන් ඩයල් ටික ...
හැබැයි ඕක ගැන නානසාරගෙන් ඇහුව නම් කියනවා " සජිත්, බොලෑ අම්මගේ ශ්රි හුත්%ට හු$ගනින් කියල' ...


