විනාඩි තුනක් බලන් හිටියා කවුරු හරි එකෙක් රිප්ලයි කරනකම්. රිප්ලයි එක දාපු ගමන් විනාඩි 5න් හොයලා දුන්නා.
Nice
විනාඩි පහෙන් නෙවෙයි බන් මීඩියාවල සජියා වන්ශොට් චාටර් වෙද්දි ඊට සමානවූද විරුද්ධ පාක්ෂිකව එකතුකරපු දත්ත....
විනාඩි තුනක් බලන් හිටියා කවුරු හරි එකෙක් රිප්ලයි කරනකම්. රිප්ලයි එක දාපු ගමන් විනාඩි 5න් හොයලා දුන්නා.
Nice
ඒකෙ ඌ බුදුන්ට සමාන කරගෙන නැහැ නේ බන්.... කොහොම වුනත් චාටර්
ජනාධිපතිවරනෙට ආවොත් දෙනව නැතිවෙන්න....
ඌ එහෙම කිව්ව කියලා ජනාධිපති අපේක්ෂකයොත් ඊටවඩා වෙන්න ඕනද ...?
විනාඩි තුනක් බලන් හිටියා කවුරු හරි එකෙක් රිප්ලයි කරනකම්. රිප්ලයි එක දාපු ගමන් විනාඩි 5න් හොයලා දුන්නා.
Nice
![]()
තව තියෙනවා බන් රාජපක්ෂලා කඩු තියෙන එක සාමාන්යයි. අපේ ගෙවල්වලත් තියෙනවා වගේ කතා...
ආ අපේ විමල් සර් කෙලින්ම ඥානසාර හමුදුරුවන්ට
කොටියා ඩයස්පෝරා ඉත්තෙක් කියලා කියන ඒවා....
මනි පුබ්බංගමා කීව ගම්මන්පිල හොඳායි ?
ඔය මොනවා කිව්වත් සජියගෙ ගොං කතා එක්ක සමාන කරන්න බෑ බන්...
මංගලය බුදු පිළිමේ බෙල්ලෙන් එල්ලගෙන හීටියෙ, පා.ම. අතුරැලියේ රතන කිව්වෙ...
එවවගේ නෙවෙයි තමන් බුදුන්ට සමාන කරගන්නෙ උපාසකම්මලගෙ ඡන්ද ගන්න හිතාගෙන වෙන්න ඇති... බුදුන් වහන්සේට අපි කියන්නෙ අසමසම කියලා...
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට....ගම්මන්පිල ජනාධිපති අපේක්ෂයෙක්ද බොල
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට....
ඔය විඩියෝවේ ගෙම්බා තනි බෞද්ධයා වගේ තටමන්නේ ඇයි.
දෙකම එකයි.
එකක් දහම විකෘති කරා.
අනික ශ්රි මූඛයට සමාන කරා.
ඒ ඒ පක්ෂවල වහලුන්ට නම් ඒ ඒ පක්ෂ වල අය කරපු වැරැද්ද පොඩි වගේ පෙනේවි..

උඹට සජිත් වැරදි නෑ වගේ පේන්නෙ. අනිත් එවුනුත් ඒකම කල නිසා සජිත්ගෙ වැරැද්ද අහෝසි වෙන්නෙ වගේ ටෝක් කරන්නෙ.
ඒකමතමයි බන් මෝඩකම සජියගෙ, අනිත් උන කරනදේ බලල ඊට එහා කරන්න යනඑක... අනිත් උන දහම විකෘති කරද්දි ඌ බුදුවෙලා පෙන්නන්න දඟලන්නෙ....
ඔය අනිත් උන් ටික මහ ඡන්දෙදි කපෝති කලාම ඉවරනේ.... අර හාමුදුරුවන්ගෙ කරට අත දාගෙන ඉඳපු එකාත් එක්කම....

අනිව එක වැරැද්දකට තවත් වැරැද්දක් පෙන්නුව සාධාරනීකරනය වෙන්නෙ නැ..

https://www.parliament.lk/uploads/documents/hansard/1523348538003665.pdf
මෙන්න හැන්සාර්ඩ් එක මහත්තයෝ. කෙලින්ම පිටුව 56(58)
විඩියෝ එක ඒවි අවස්ය වෙලාවට.. සිංහලයට මතක තියෙන්නේ සති දෙකයි නෙව.pdf කියන්නෙ video format එකක්ද ? මම ඉල්ලුවෙ වීඩියෝ එක.
අපෝ නෑ. එහෙම ටෝක් නෑ. මම කියන්නේ බෞද්ධ කමට තියෙන ගෞරවයට වඩා තියෙන්නේ රාජප්ක්ෂ වන්දනාවක්. අපි ගමුකෝ පැපිලියානෙ පිරිවෙනා මැදගොඩ හාමුදුරුවෝ. ගම්මන්පිල එදා කතා කරද්දි කිසි සද්දයක් නැතුව ඉඳලා අද කතාකරන විදිය ? ඇයි මේ වෙනස ?

.pdf කියන්නෙ video format එකක්ද ? මම ඉල්ලුවෙ වීඩියෝ එක.
බුදුන් දෙසු ධර්මය විකෘති කරනකොට අවුල් නොගිහින් මේකට විතරක් අවුල් වෙනකොට පොඩ්ඩක් අප්සෙට් වගේ.
මම නියෝජනය කරන්නෙ මමනේ ආයිබෝං... හාමුදුරුවො නියෝජනය කරන්නෙ නෑ නේ...
අභයතිස්ස හාමුදුරුවන්ට අවුල් යන්න ඇති බන්... උන් වහන්සේ වන්දනාමාන කරන බුදුන් වහන්සේ ගානට සජියා එන්න දඟලද්දි....