ශ්‍රී මුඛය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විනාඩි තුනක් බලන් හිටියා කවුරු හරි එකෙක් රිප්ලයි කරනකම්. රිප්ලයි එක දාපු ගමන් විනාඩි 5න් හොයලා දුන්නා. :lol::lol:
    Nice

    විනාඩි පහෙන් නෙවෙයි බන් මීඩියාවල සජියා වන්ශොට් චාටර් වෙද්දි ඊට සමානවූද විරුද්ධ පාක්ෂිකව එකතුකරපු දත්ත....
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ඒකෙ ඌ බුදුන්ට සමාන කරගෙන නැහැ නේ බන්.... කොහොම වුනත් චාටර්
    ජනාධිපතිවරනෙට ආවොත් දෙනව නැතිවෙන්න....
    ඌ එහෙම කිව්ව කියලා ජනාධිපති අපේක්ෂකයොත් ඊටවඩා වෙන්න ඕනද ...?

    දැන් සජිත් ඕනේ කිව්වේ නෑ. රාජප්ක්ෂලාගෙ හොරශෝට් ටිකේ බෞද්ධ කම පෙනන්න දැම්මේ...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    විනාඩි තුනක් බලන් හිටියා කවුරු හරි එකෙක් රිප්ලයි කරනකම්. රිප්ලයි එක දාපු ගමන් විනාඩි 5න් හොයලා දුන්නා. :lol::lol:
    Nice

    giphy.gif

    තව තියෙනවා බන් රාජපක්ෂලා කඩු තියෙන එක සාමාන්‍යයි. අපේ ගෙවල්වලත් තියෙනවා වගේ කතා...

    ආ අපේ විමල් සර් කෙලින්ම ඥානසාර හමුදුරුවන්ට
    කොටියා ඩයස්පෝරා ඉත්තෙක් කියලා කියන ඒවා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තව තියෙනවා බන් රාජපක්ෂලා කඩු තියෙන එක සාමාන්‍යයි. අපේ ගෙවල්වලත් තියෙනවා වගේ කතා...

    ආ අපේ විමල් සර් කෙලින්ම ඥානසාර හමුදුරුවන්ට
    කොටියා ඩයස්පෝරා ඉත්තෙක් කියලා කියන ඒවා....

    ඔය මොනවා කිව්වත් සජියගෙ ගොං කතා එක්ක සමාන කරන්න බෑ බන්...
    මංගලය බුදු පිළිමේ බෙල්ලෙන් එල්ලගෙන හීටියෙ, පා.ම. අතුරැලියේ රතන කිව්වෙ...
    එවවගේ නෙවෙයි තමන් බුදුන්ට සමාන කරගන්නෙ උපාසකම්මලගෙ ඡන්ද ගන්න හිතාගෙන වෙන්න ඇති... බුදුන් වහන්සේට අපි කියන්නෙ අසමසම කියලා...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ඔය මොනවා කිව්වත් සජියගෙ ගොං කතා එක්ක සමාන කරන්න බෑ බන්...
    මංගලය බුදු පිළිමේ බෙල්ලෙන් එල්ලගෙන හීටියෙ, පා.ම. අතුරැලියේ රතන කිව්වෙ...
    එවවගේ නෙවෙයි තමන් බුදුන්ට සමාන කරගන්නෙ උපාසකම්මලගෙ ඡන්ද ගන්න හිතාගෙන වෙන්න ඇති... බුදුන් වහන්සේට අපි කියන්නෙ අසමසම කියලා...

    දෙකම එකයි.
    එකක් දහම විකෘති කරා.
    අනික ශ්‍රි මූඛයට සමාන කරා.
    ඒ ඒ පක්ෂවල වහලුන්ට නම් ඒ ඒ පක්ෂ වල අය කරපු වැරැද්ද පොඩි වගේ පෙනේවි..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගම්මන්පිල ජනාධිපති අපේක්ෂයෙක්ද බොල
    ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට....
    ඔය විඩියෝවේ ගෙම්බා තනි බෞද්ධයා වගේ තටමන්නේ ඇයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක උගෙන් අහගනින් , ජනාධිපතිකමට ඉල්ලන මිනිහගෙ කතාවක් ගැන කියුවම ජනාධිපතිකමට නොයිල්ලන මිනිස්සුන්ගෙ කතා ඇදල ගන්ඩ එපා තේරුමක් නැ..අනික විඩියෝ එකේ ඉන්නෙ ගම්මන්පිල විතරද ආන්න එහෙනම් වැරදියි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දෙකම එකයි.
    එකක් දහම විකෘති කරා.
    අනික ශ්‍රි මූඛයට සමාන කරා.
    ඒ ඒ පක්ෂවල වහලුන්ට නම් ඒ ඒ පක්ෂ වල අය කරපු වැරැද්ද පොඩි වගේ පෙනේවි..

    උඹට සජිත් වැරදි නෑ වගේ පේන්නෙ. අනිත් එවුනුත් ඒකම කල නිසා සජිත්ගෙ වැරැද්ද අහෝසි වෙන්නෙ වගේ ටෝක් කරන්නෙ. :lol::lol::lol:
    ඒකමතමයි බන් මෝඩකම සජියගෙ, අනිත් උන කරනදේ බලල ඊට එහා කරන්න යනඑක... අනිත් උන දහම විකෘති කරද්දි ඌ බුදුවෙලා පෙන්නන්න දඟලන්නෙ.... :lol::lol:
    ඔය අනිත් උන් ටික මහ ඡන්දෙදි කපෝති කලාම ඉවරනේ.... අර හාමුදුරුවන්ගෙ කරට අත දාගෙන ඉඳපු එකාත් එක්කම....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹට සජිත් වැරදි නෑ වගේ පේන්නෙ. අනිත් එවුනුත් ඒකම කල නිසා සජිත්ගෙ වැරැද්ද අහෝසි වෙන්නෙ වගේ ටෝක් කරන්නෙ. :lol::lol::lol:
    ඒකමතමයි බන් මෝඩකම සජියගෙ, අනිත් උන කරනදේ බලල ඊට එහා කරන්න යනඑක... අනිත් උන දහම විකෘති කරද්දි ඌ බුදුවෙලා පෙන්නන්න දඟලන්නෙ.... :lol::lol:
    ඔය අනිත් උන් ටික මහ ඡන්දෙදි කපෝති කලාම ඉවරනේ.... අර හාමුදුරුවන්ගෙ කරට අත දාගෙන ඉඳපු එකාත් එක්කම....

    :yes::yes: අනිව එක වැරැද්දකට තවත් වැරැද්දක් පෙන්නුව සාධාරනීකරනය වෙන්නෙ නැ..
     
    අපෝ නෑ. එහෙම ටෝක් නෑ. මම කියන්නේ බෞද්ධ කමට තියෙන ගෞරවයට වඩා තියෙන්නේ රාජප්ක්ෂ වන්දනාවක්. අපි ගමුකෝ පැපිලියානෙ පිරිවෙනා මැදගොඩ හාමුදුරුවෝ. ගම්මන්පිල එදා කතා කරද්දි කිසි සද්දයක් නැතුව ඉඳලා අද කතාකරන විදිය ? ඇයි මේ වෙනස ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes: අනිව එක වැරැද්දකට තවත් වැරැද්දක් පෙන්නුව සාධාරනීකරනය වෙන්නෙ නැ..

    ඒකනේ බන් කියන්නෙ මම මෙතනදි එක දේශපාලුවෙකුගෙවත් වැරදි සාධරණීකරනය කරන්නෙ නෑ... වැරැද්දට වැරැද්ද කියලා කියල තියනව දෙන්න ඕන දඬුවම කියල තියනව සරලව පැහැදිලිව...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    .pdf කියන්නෙ video format එකක්ද ? මම ඉල්ලුවෙ වීඩියෝ එක.
    විඩියෝ එක ඒවි අවස්‍ය වෙලාවට.. සිංහලයට මතක තියෙන්නේ සති දෙකයි නෙව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපෝ නෑ. එහෙම ටෝක් නෑ. මම කියන්නේ බෞද්ධ කමට තියෙන ගෞරවයට වඩා තියෙන්නේ රාජප්ක්ෂ වන්දනාවක්. අපි ගමුකෝ පැපිලියානෙ පිරිවෙනා මැදගොඩ හාමුදුරුවෝ. ගම්මන්පිල එදා කතා කරද්දි කිසි සද්දයක් නැතුව ඉඳලා අද කතාකරන විදිය ? ඇයි මේ වෙනස ?

    මම නියෝජනය කරන්නෙ මමනේ ආයිබෝං... හාමුදුරුවො නියෝජනය කරන්නෙ නෑ නේ...
    අභයතිස්ස හාමුදුරුවන්ට අවුල් යන්න ඇති බන්... උන් වහන්සේ වන්දනාමාන කරන බුදුන් වහන්සේ ගානට සජියා එන්න දඟලද්දි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ නෑ. එහෙම ටෝක් නෑ. මම කියන්නේ බෞද්ධ කමට තියෙන ගෞරවයට වඩා තියෙන්නේ රාජප්ක්ෂ වන්දනාවක්. අපි ගමුකෝ පැපිලියානෙ පිරිවෙනා මැදගොඩ හාමුදුරුවෝ. ගම්මන්පිල එදා කතා කරද්දි කිසි සද්දයක් නැතුව ඉඳලා අද කතාකරන විදිය ? ඇයි මේ වෙනස ?

    එහෙම කියන්නෙ කොහොද කියන හැමදේම මාධය ඉස්සරහ කියනවද,මඩ ගහන්ඩ ලෑස්ති වෙන්ඩ එපා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    .pdf කියන්නෙ video format එකක්ද ? මම ඉල්ලුවෙ වීඩියෝ එක.

    හ්ම්... මමත් බලාපොරොත්තු වුනේ එහෙමයි... කෝකටත් මේක චෙක් කරල බලපන් කූඨ ලේඛනත් තියනව මේ දවස්වල
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    මම නියෝජනය කරන්නෙ මමනේ ආයිබෝං... හාමුදුරුවො නියෝජනය කරන්නෙ නෑ නේ...
    අභයතිස්ස හාමුදුරුවන්ට අවුල් යන්න ඇති බන්... උන් වහන්සේ වන්දනාමාන කරන බුදුන් වහන්සේ ගානට සජියා එන්න දඟලද්දි....
    බුදුන් දෙසු ධර්මය විකෘති කරනකොට අවුල් නොගිහින් මේකට විතරක් අවුල් වෙනකොට පොඩ්ඩක් අප්සෙට් වගේ.