ඉතිං ඔබතුමා හිස මත සහ කර මත තියාගෙන යන ආන්ඩුව ඇයි ඒ වගේ යහපත් තීරණ නොගන්නේ???????????????????ඔබ තුමා හරි ඒව කරනකන් තමයි මම කියුවෙ පවත්වාගෙන යායුතු වෙනව කියල, මොකද මම ඔවගෙ පාරිපාලනය වෙනස් කරන්ඩද?![]()
ඔබතුමා වගෙ සාමාන්‍ය පුරවැසියෙකුට තේරෙනව නම් මේ කරණය, ඇයි ආණ්ඩුවේ ඉහල විධායකත්වයට මේක නොතේරෙන්නේ???????







