ශ්‍රී ලංකාවේ රාජකීය උරුමය මටයි..

Jul 24, 2018
284
20
0
ශ්‍රී ලංකාවේ රාජකීය උරුමය මටයි..

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට මැරෙන්න කලින් වෙල්ලුර්වල රැජිනියෝ දෙන්නෙක් ඉදලා තියනවා, එයින් එක්කෙනෙක් මගේ ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් ග්රෑන්ඩ් මදර්.. දැනට අනිත් රැජිනිගේ දරුවෝ ගැන සදහනක් නැ.. රජකමට කියන පරම්පරාවේ දැනට ඉන්නවා 34ක්.. එයින් හොයාගන්න පුළුං බ්ලඩ් රිලෙටිව්ස්ලා ඉන්නේ 7දෙනයි.. එයින් වැඩිමල්ම හැටියට ගත්තම ඒ පරම්පරාවෙන් රජකම උරුමකම් කියන්නේ මගේ අප්පච්චි.. අප්පච්චි අද ජිවතුන් අතර නැ ඒ කියන්නේ දැනට ගජකම උරුම මට. මේ ෆැමිලි ට්‍රි එකේ සම්පුර්ණ විස්තරයක් මම දාන්නම්. මට ලංකාවේ කිසි දෙයක් ඕනා නැ, නමුත් ලංකාවේ උරුමකමේ නාමය විතරක් මම ඉල්ලනවා. දැනට මේ සම්බන්දව මම ලංකාවේ ජනාදිපති මහින්ද රාජපක්ෂ මහත්මයට ලිපියක් මාර්ගයෙන් මේ පිලිබදව දන්වලා තියෙන්නේ.. රටේ රජ කරන්න හෝ දේපල ඉල්ලීමක් කරන්න මගේ කිසිදු අවශ්යතාවයක් නැ. දැනට මම දකුණු අප්‍රිකාවේ බිස්නස් කරන්නේ.. මට අපේ පරම්පරාවෙන් ලැබුණු ඉඩමක තිබ්බ ගෙදර පරණ පොත්වගයක් බලද්දී තමයි මේ දේවල් හොයන්න ආසා හිතුනේ. අවුරුදු එක හමාරක් විතර තිස්සේ වෙල්ලුර් ආශිතව මම කරපු සොයා බැලීම් වලින් තමයි මේවා හොයාගත්තේ.. දැනට අපේ අප්පච්චිගේ මල්ලි කෙනෙක් එංගලන්තේ ජිවත් වෙනවා. එයා මේ පිලිබදව බ්‍රිතාන්‍ය ලේකනාගාරයෙන් විමසීම් කරගෙන යනවා පරණ ඩොකියුමන්ට්ස් ගන්න.. ලංකාව මොන වගේ රටක්ද කියලවත් මම දන්නේ නැ.. මේ ලිපිය ලිව්වෙත් මම සුලු බාශාවෙන්, මේක සින්හලම් වලට පරිවර්තනය කරලා දුන්නු ඩුලිප් කාරියවාසම් මහත්තයටත් ස්තුතියි..
 
  • Like
Reactions: Dishta Didin

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113

    Janadipathi is back :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පරණ ත්‍රෙඩ් එකක්ද මේ? මහින්ද පකයා කොහෙද ලංකාවේ ජනාදිපති දැන්? දැන් ඉන්නේ සිරිසේන පොන්නයනේ.

    ithin tho eka danagena mihindage nama damme mokada:lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    ithin tho eka danagena mihindage nama damme mokada:lol:
    අඩේ මම නෙමෙයි බන් ඔය අකවුන්ට් එකේ ඉන්නේ.. මගේ අනාගත දරුවෝ පල්ලා.. මගේ පයිය දෙකට පලෙයි ඕක මගේ නම්/.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :dull: ...අවසරයි මහරජතුමනි, bump එකක් පළ කිරීමට... :dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave southern area ekata directly waren Rajakama denna. Sadarayen Piliganimi. ---Meeta Kata Punchi Appuhami.
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ආවඩා ආයූ බෝ වේවා..
    රජ වූ දවසක මා අග්‍ර පූරෝහිථ කරගනු මැනවි....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මොකුත් ඕන මාව දොරටු පාලයෙක් කර ගනින් රජ මාලිගාවේ ඒ ඇති
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙටියෙන් දාපං රජතුමේ බලපිය රාජාවලියෙං බාගයක්ම තොගෙ පෝස්ට් එකේ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි වෙලාවට ඇවිත් තියෙන්නේ :yes: අපිට රජෙක් නැතුව ඉන්නේ රජතුමෝ, කලින් හිටපු රජා යන්න ගියා නෙ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙටියෙන් දාපං රජතුමේ බලපිය රාජාවලියෙං බාගයක්ම තොගෙ පෝස්ට් එකේ :angry:
    රජතුමාට නම්බු දීල කතාකරපිය පරයා :angry: තෝ තෝ ගාන්නේ ගෙදර සුනකය කියල හිතුවද :eek: රජ්ජුරු හාමුදුරුවෝ කියපිය
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රජතුමාට නම්බු දීල කතාකරපිය පරයා :angry: තෝ තෝ ගාන්නේ ගෙදර සුනකය කියල හිතුවද :eek: රජ්ජුරු හාමුදුරුවෝ කියපිය

    ගරු කල්ල තමා රජතුමේ කිව්වෙ. කියන්න ගියෙ රජතුමෝ දැනුයි දැක්කෙ කෙටිල තියෙන්නෙ රජතුමේ කියල.