ශ්‍රී ලංකාවේ රාජකීය උරුමය මටයි..

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    දැන් රජකම් කරන්නේ දොරටුපලයෙක් රජතුමනි. පැමිණ වහා සිංහාසනාරූඪ වනු මැනවි.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් ග්රෑන්ඩ් මදර්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට මැරෙන්න කලින් වෙල්ලුර්වල රැජිනියෝ දෙන්නෙක් ඉදලා තියනවා, එයින් එක්කෙනෙක් මගේ ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් ග්රෑන්ඩ් මදර්.. දැනට අනිත් රැජිනිගේ දරුවෝ ගැන සදහනක් නැ.. රජකමට කියන පරම්පරාවේ දැනට ඉන්නවා 34ක්.. එයින් හොයාගන්න පුළුං බ්ලඩ් රිලෙටිව්ස්ලා ඉන්නේ 7දෙනයි.. එයින් වැඩිමල්ම හැටියට ගත්තම ඒ පරම්පරාවෙන් රජකම උරුමකම් කියන්නේ මගේ අප්පච්චි.. අප්පච්චි අද ජිවතුන් අතර නැ ඒ කියන්නේ දැනට ගජකම උරුම මට. මේ ෆැමිලි ට්‍රි එකේ සම්පුර්ණ විස්තරයක් මම දාන්නම්. මට ලංකාවේ කිසි දෙයක් ඕනා නැ, නමුත් ලංකාවේ උරුමකමේ නාමය විතරක් මම ඉල්ලනවා. දැනට මේ සම්බන්දව මම ලංකාවේ ජනාදිපති මහින්ද රාජපක්ෂ මහත්මයට ලිපියක් මාර්ගයෙන් මේ පිලිබදව දන්වලා තියෙන්නේ.. රටේ රජ කරන්න හෝ දේපල ඉල්ලීමක් කරන්න මගේ කිසිදු අවශ්යතාවයක් නැ. දැනට මම දකුණු අප්‍රිකාවේ බිස්නස් කරන්නේ.. මට අපේ පරම්පරාවෙන් ලැබුණු ඉඩමක තිබ්බ ගෙදර පරණ පොත්වගයක් බලද්දී තමයි මේ දේවල් හොයන්න ආසා හිතුනේ. අවුරුදු එක හමාරක් විතර තිස්සේ වෙල්ලුර් ආශිතව මම කරපු සොයා බැලීම් වලින් තමයි මේවා හොයාගත්තේ.. දැනට අපේ අප්පච්චිගේ මල්ලි කෙනෙක් එංගලන්තේ ජිවත් වෙනවා. එයා මේ පිලිබදව බ්‍රිතාන්‍ය ලේකනාගාරයෙන් විමසීම් කරගෙන යනවා පරණ ඩොකියුමන්ට්ස් ගන්න.. ලංකාව මොන වගේ රටක්ද කියලවත් මම දන්නේ නැ.. මේ ලිපිය ලිව්වෙත් මම සුලු බාශාවෙන්, මේක සින්හලම් වලට පරිවර්තනය කරලා දුන්නු ඩුලිප් කාරියවාසම් මහත්තයටත් ස්තුතියි..

    හම්මට , 2020 ජනාදිපති
     
    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0

    Hitan ge nadeyek