ශ්‍රී ලංකාවේ වැසිකිලි බිත්ති සාහිත්‍යය......

chamaj

Member
Oct 8, 2011
286
7
0
මෙරට

මේවා ලියපු උන්ට වඩා මේ පොත ලියපු එකාට ඔලුවේ අමාරුව මට හිතෙන්නේ........

Source: http://www.gossip9.com/2011/10/blog-post_9256.html
 
Attachments

  • toilet.jpg
    toilet.jpg
    89.5 KB · Views: 189
Last edited:

පිල්ලිය

Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    "කවුද යකෝ මේ ගොං පොත් ලියන එකා? ඕකා නම් අපේ රටට කෙළවන්න ආපු එකෙක්. මූව එල්ලලා මරන්න ඕන"

    [අමාරුවෙන් ළං වෙලා පොතේ තියෙන කවි ටික කියෙව්වට මොකද ඒක මෙතන කියන්න ලැජ්ජයි වගේ. ඉතින් මමත් අනිත් උන් වගේම ලේකකයට බැනලා කොමෙන්ට් එකක් දානවා. ඒ උනාට මොකෙක් හරි එකක් මේ පොතේ ලින්ක් එක දුන්නොත්, අන්න ඒක මම තමා මුළින්ම ඩවුන්ලෝඩ් කරන්නේ]
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    පිල්ලිය;11095189 said:
    "කවුද යකෝ මේ ගොං පොත් ලියන එකා? ඕකා නම් අපේ රටට කෙළවන්න ආපු එකෙක්. මූව එල්ලලා මරන්න ඕන"

    [අමාරුවෙන් ළං වෙලා පොතේ තියෙන කවි ටික කියෙව්වට මොකද ඒක මෙතන කියන්න ලැජ්ජයි වගේ. ඉතින් මමත් අනිත් උන් වගේම ලේකකයට බැනලා කොමෙන්ට් එකක් දානවා. ඒ උනාට මොකෙක් හරි එකක් මේ පොතේ ලින්ක් එක දුන්නොත්, අන්න ඒක මම තමා මුළින්ම ඩවුන්ලෝඩ් කරන්නේ]
    :yes::yes::yes::yes::yes::yes: