ව්යස්ථාධායකය විධායකය පිස්සු කෙලින රටක ක්රිකට් බෝඩ් ගැන අහන්න එපා . ලංකාව කඩා වැටෙන රාජ්යක් දැන්
ithin bung kalekata ekake dekake dinanawa, ekan meke okkoma judgment ganna baaඒත් මචං අන්තිමට හොඳටම සෙල්ලම් කරේ පකිස්ථාන ටුවර් එකේ. ඒකෙයි මේකෙයි අහසට පොළව වගේ වෙනසක් තියෙනව නේහ්? මට ඒක විස්තර කරන්න තේරෙන්නෙවත් නැති තරම් දුර්වලකමක් මේ සීරිස් එකේම පෙනුන.
ඔහුගේ නම බුකි තිලංගරටේ දුප්පත් මිනිස්සුන්ට සන්තෝස වෙන්න තිබුණු ක්රීඩාව නැති කරලාම දැම්මා. තෑන්ක්ස් තිලංග.
උඹ කියන දේ හරි. මීට අවුරුදු ගානකට කලින් සංගා, මහේල හිටපු කාලේ ඉන්දියන් කාරයෙක් cricinfo එකේ කමෙන්ට් එකක් දාල තිබ්බ ලංකාවේ ඉන්නේ mediocre team එකක් කියලා. ඌට අපේ උන් පන්න පන්න ගැහුවා කමෙන්ට් වල. නමුත් ඌ කිව්වේ team එක තනිකර සංගා, මහේලගෙන් ගොඩ යන බව තමා. අඩුම ඒ කාලේ ඉන්දලවත් ක්රිකට් ගොඩ ගන්න දෙයක් නොකරපු එකේ ප්රතිවිපාක තමාubata thernne na bung kiyana eka. wadak na kiyala.
ape domestic prashane eliyata awe na bung Sanga, mahela, Thilan, Dilshan nisaa
anith oya chandimal la wage unge awula eliyata awee naa. mata kiyapanko Chandimal 100 gahuwada 2013 passe Scotland walata harenna ODI, t20 wala ?
awudhu 8 giyath goda yanne nathee unge talent eka yata idana haduwee nathnam goda danna ba bung. eka thama mama udath kiuwee unge uparimaya eka, ita eha karanna ba, ekata palyer ta karanna deyak naa. eka hadanna ona u-13 idan, then a ryhthem ekan ma domestic walata
T20 format eka lanakwe witharaiyi thibee nathee 2020 wenakam global ekake widiyata foreign un aragena . SLPL eka hariyata thibaa nam 2012 idan, mita wadaa yamak welaa habaiyi lokuwata newee
wena ratawal okee thiyana impact eka danna nisaa ewage dewal kareee ape un Sanga, mahela, Dilshan, malinga gen ma goda giyaa echaraiyii
kiyala wadak na bung. mama dan 10+ years follow karanawa lanakwe domestic. anith ratawaluth balanawaa domestic wadiyam India, England, Australia thamaඋඹ කියන දේ හරි. මීට අවුරුදු ගානකට කලින් සංගා, මහේල හිටපු කාලේ ඉන්දියන් කාරයෙක් cricinfo එකේ කමෙන්ට් එකක් දාල තිබ්බ ලංකාවේ ඉන්නේ mediocre team එකක් කියලා. ඌට අපේ උන් පන්න පන්න ගැහුවා කමෙන්ට් වල. නමුත් ඌ කිව්වේ team එක තනිකර සංගා, මහේලගෙන් ගොඩ යන බව තමා. අඩුම ඒ කාලේ ඉන්දලවත් ක්රිකට් ගොඩ ගන්න දෙයක් නොකරපු එකේ ප්රතිවිපාක තමා


නෑ මචං මම කියන්නෙ ලක් එක වැඩ කරල එහෙම දිනන කතාවක් නෙමෙයි. එදා මැච් එකේ අපේ එවුන්ගෙ උපරිම හැකියාව තිබ්බ. මාර කන්ෆිඩන්ස් එකකින් ගැහුවෙ. පට්ටම ටීම් වර්ක් එකක් එදා තිබ්බෙ. ඒත් ඊයෙ මොකක්ද වුණේ? බැට් එකෙන් බෝලෙට ගහගන්න බැරි තරම් වීක් වෙලා. කොහොමද එහෙම වෙන්නෙ? මම ඉතිහාසෙ දැකපු ජරාම මැච් එක ඕක. ප්රතිවාදීන්ගෙ පවර් එක නෙමෙයි ප්රශ්නෙ අපේ එවුන්ට "අ" යන්නවත් බැරි එක. ඊයෙ මුං බැට් කරපු විදියට එංගලන්තෙ නෙමෙයි ජපානෙU19 ටීම් එක එක්ක ගැහුවත් දිනන්න බැරිවෙයි.ithin bung kalekata ekake dekake dinanawa, ekan meke okkoma judgment ganna baa
Bangladesh uth Australia peak ma innakoa paradduwe 2005 di
anith eka pakistan wala bowling. 2019 wala un ranked number 1 unata babar azam la gahuweth na a tournament eka mathaka widiyata
a wage thama ekake dennake karata, hamadama same consistency enne na bung ape me domestic redda nisaa
) Mainly because schoole cricketers menatality should be focused to win u19 World Cup. From this year onwards they are doing it, which is a positive from SLC point of view.
එකනේ බන් බලන්නේ නැත්තේ. තේරෙන්නේ නෑ.ubata thernne na bung kiyana eka. wadak na kiyala.
ape domestic prashane eliyata awe na bung Sanga, mahela, Thilan, Dilshan nisaa
anith oya chandimal la wage unge awula eliyata awee naa. mata kiyapanko Chandimal 100 gahuwada 2013 passe Scotland walata harenna ODI, t20 wala ?
awudhu 8 giyath goda yanne nathee unge talent eka yata idana haduwee nathnam goda danna ba bung. eka thama mama udath kiuwee unge uparimaya eka, ita eha karanna ba, ekata palyer ta karanna deyak naa. eka hadanna ona u-13 idan, then a ryhthem ekan ma domestic walata
T20 format eka lanakwe witharaiyi thibee nathee 2020 wenakam global ekake widiyata foreign un aragena . SLPL eka hariyata thibaa nam 2012 idan, mita wadaa yamak welaa habaiyi lokuwata newee
wena ratawal okee thiyana impact eka danna nisaa ewage dewal kareee ape un Sanga, mahela, Dilshan, malinga gen ma goda giyaa echaraiyii
Ithin bung e wage thama team work eka thiyanawa nathee naa. ekamuhtuwa gahanawaa mata nam penne naa awulakeනෑ මචං මම කියන්නෙ ලක් එක වැඩ කරල එහෙම දිනන කතාවක් නෙමෙයි. එදා මැච් එකේ අපේ එවුන්ගෙ උපරිම හැකියාව තිබ්බ. මාර කන්ෆිඩන්ස් එකකින් ගැහුවෙ. පට්ටම ටීම් වර්ක් එකක් එදා තිබ්බෙ. ඒත් ඊයෙ මොකක්ද වුණේ? බැට් එකෙන් බෝලෙට ගහගන්න බැරි තරම් වීක් වෙලා. කොහොමද එහෙම වෙන්නෙ? මම ඉතිහාසෙ දැකපු ජරාම මැච් එක ඕක. ප්රතිවාදීන්ගෙ පවර් එක නෙමෙයි ප්රශ්නෙ අපේ එවුන්ට "අ" යන්නවත් බැරි එක. ඊයෙ මුං බැට් කරපු විදියට එංගලන්තෙ නෙමෙයි ජපානෙU19 ටීම් එක එක්ක ගැහුවත් දිනන්න බැරිවෙයි.
eka liyanan hamboo dan baaඑකනේ බන් බලන්නේ නැත්තේ. තේරෙන්නේ නෑ.
ඒ හින්ද මට පුළුවන්නන් පැහිදිලි කරන්න බලන්න මේ cricket team එකේ ඉන්න playersla international ගහන්නේ නැතුව ගිය අවුරුදු 5 හොද quality domestic cricket ගැහුවනන් improve වෙන්නේ මොන විදිහටද කියල.
. mama welawaka dala thiyannam. mata type karana ba echara 

මම නං ක්රිකට් follow කරන්නේ නැහැ, නමුත් දිගටම පිරිහීම පෙන්නුම් කරපු බව දැක්කා. වැඩේ තියෙන්නේ පස්සේ මිනිස්සු බනින්න ගත්තේ සංගාට සහ මහේලට වෙන අයට අවස්ථා දුන්නේ නැහැ කියලා. හුඟක් වෙලාවට වෙන්න ඇත්තේ අර පිරිහීම ඒගොල්ලන්ගේ කර උඩින් යන්න ඇති. ඒ ඩබල පුළුවන් විදිහට ඇදගෙන ගියා වෙන්න පුලුවන්. ඒ දිනන ඒවායින් එන ආධාරත් කොහෙවත් ඉන්න කාපාලුවෝ යටි මඩි ගහනවා. ඕකයි ලංකාවේ උන්ගේ තත්වේ.kiyala wadak na bung. mama dan 10+ years follow karanawa lanakwe domestic. anith ratawaluth balanawaa domestic wadiyam India, England, Australia thama
kiyanan dukaiyi api inne sahenna loku walaka, redi nathima wena line ekake thiyanne
dan inna team eka paw bung, unta karanna deyak naa![]()
How to develop Sri Lanka Cricket
1.Reduce the number of Clubs who plays first class cricket(Imagine for just a small country, we play this number of shit clubs in our 1st class tournament)
Reduce these 26 clubs to 7 teams(may be provinces). Add 2 more clubs to make 28 clubs then per province club assign 4 teams each. They can play their own tournament like West Indies do with their internal countries championship.
2. During these matches these teams should play at club venues and also in international venues. I once heard that mahela said Dickwella haven't played a single match in Galle Cricket Stadium till his test debut. That's a shame.
3. If a player failed to score runs at the highest level (in here provincial level), he must go back to their 4 team tournament(which i mentioned at 1 ) and get back to form . No player is permanent. Because i have seen some players stop cricket after u19 level to consentrate on studies. After that they straightly sneak in to first class teams without proper performances because of their u19 school level performances which they had 4, 5 years ago.
That should not happen (ex: After Smaraweera retirement, he went to play for Worcetershire in English counties. He failed in first few games, though he is a world renouned test player like VVS Laxman, he went to play Worcetershire 2nd XI team and score 100s and came back to the 1st XI level and played very good season)
4. At that 4 team level tournament, players are free to do their day jobs if they want to. So they can earn freely.
U19 Cricket
1. Give u19 Players to take part in these tournaments. And SLC should encourage Clubs by giving extra points for havin u19 cricketers during league stages.
2. After one batch of u19 cricket finished(one batch = one u19 WC squad), U19 selection must be ready for the next u19 world cup and selection team should be aware about upcoming talents from Age of 16 then closely monitor them. If they belongs to a minor school, SLC should directly involve with major schools and help him to join a major school(schools who play div1 cricket)
3. For now we should be ready for the next u19 world cup(2022) with the current 18 year olds and 19 year olds who are eligible. Here are my suggested team
Navod Paranavithana (Mahinda) (bat/left arm spin)
Sadeesh Jayawardane (Joseph) (Wicket Keeper)
Shevon Daniel (Joseph) (bat)
Pawan Rathnayake (Mahanam) (bat)
Jeewaka Shaheen (Devapathiraja) / Sadisha Rajapakse (Royal) (bat)
Dunith Wellalage (Joseph) LHB (C) (bat/left arm spin)
Raveen De Silva (Nalanda) RHB (VC) (bat/ Legspin)
Chamidu Wickramasinghe (St Anthoneys Kandy) (Bat/ Right arm Fast)
Yasiru Rodrigo (St Thomas Mount) (Left arm Fast)
Themiya Dickwella (Isipathana) (Right arm Off)
Sampath Nissanka (Mahanam) (left arm Fast)
Extra
Lohan Aroshana (Ambalangoda Dharmashoka)
Pawan Sandesh(Devapathiraja)
Rishi Adishtan(Maliyadewa)
Sineth Sithara (St Thomas Matara)
Divyesh Ramaiiya (St Anthoneys Kandy)
With these players SLC should start training from today onwards. These players should play seniors , to adopt in to the preassure. Because in School cricket rare to see a bowler balls over 130kmph. But when they go to u19 WC, they face many fast ballers who even touched 150kmph. Also in School cricket, bowlers do so many mistakes like bowling fulltoses short balls, but when you go to internationals its very rare, because their players also coming from First class background
4. SLC always conduct tournaments to find bowling talents like Nuwan Pradeep who came out of nowhere. For example Australia had top gun, India , Bangladesh had their own, that Ebadot Hossain guy is from a fast balling contest
5. Till u17 SLC can organize their tradiotional 2 day tournament. But at u19 level they should focus on 50 over tournament.(Beause 50 over match is where you get to experience all three formats in one game) Mainly because schoole cricketers menatality should be focused to win u19 World Cup. From this year onwards they are doing it, which is a positive from SLC point of view.
mechchara type kare hena amaruwen, passe thawa type karannam![]()

ow character 1000 panna nisa stats anam manam tikak kapala dammahambee uba tikake kiyala thiyanawa, thawa thiyanawa bung oka type karanna ba sirawata. pothak liyann wenne![]()
![]()
, 
මේක තමයි මං හිතන්නේ වෙන්න ඕනා,උන්ට එකත් බෑනේ අවුරුදු ගානක් ගිහින්ඔව්. system එක විසින් හදල තියෙන්නේ කබ්බෝ. කබ්බෝ දැනගන්න ඕනි වැඩ්ඩෝ වෙන්න හම්බෙච්චි chance එකෙන්. පඩි talk දිදී excuses දෙන්න නෙවේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ එක්කෝ මුන් එක්කම cricket ගහන එක cricket අමතක කරලා නැත්තන් perform කරන උන් තියාගෙන අනිත් උන්ව replace කර කර බලන එක. ඒක අස්සේ performance below average තියාගෙන contracts ගැන fight කරන්න එන උන්ගෙන් වැඩක් නෑ.
Players lata wunath terenna one me widiyata fail wewi contracts gena negotiate karanna giyot etana waasiya yannet board eke inna horu tikata kiyalaමේක තමයි මං හිතන්නේ වෙන්න ඕනා,උන්ට එකත් බෑනේ අවුරුදු ගානක් ගිහින්![]()
සිරාවට මටනම් කල කිරිල ඉන්නේ. මන් මේ එළකිරි අකවුන්ට් එක හදපු කාලේ මගේ ෆිල්ඩින් position එක silly point. එකයි මන් මේ නම දැම්මේ.
ඒ යකා නම් අමු කාලකන්නියෙක්. මෙහෙම හරි ක්රිකට් තියන එකත් පුදුමයක්
------ Post added on Jun 27, 2021 at 10:30 AM