ශ්‍රී ලංකා ක්‍රිකට් අවසානය මෙසේ සනිටුවහන් වෙන ලදී

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,086
    113
    සේදවත්ත
    ව්‍යස්ථාධායකය විධායකය පිස්සු කෙලින රටක ක්‍රිකට් බෝඩ් ගැන අහන්න එපා . ලංකාව කඩා වැටෙන රාජ්‍යක් දැන්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    ඒත් මචං අන්තිමට හොඳටම සෙල්ලම් කරේ පකිස්ථාන ටුවර් එකේ. ඒකෙයි මේකෙයි අහසට පොළව වගේ වෙනසක් තියෙනව නේහ්? මට ඒක විස්තර කරන්න තේරෙන්නෙවත් නැති තරම් දුර්වලකමක් මේ සීරිස් එකේම පෙනුන.
    ithin bung kalekata ekake dekake dinanawa, ekan meke okkoma judgment ganna baa
    Bangladesh uth Australia peak ma innakoa paradduwe 2005 di

    anith eka pakistan wala bowling. 2019 wala un ranked number 1 unata babar azam la gahuweth na a tournament eka mathaka widiyata

    a wage thama ekake dennake karata, hamadama same consistency enne na bung ape me domestic redda nisaa
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රටේ දුප්පත් මිනිස්සුන්ට සන්තෝස වෙන්න තිබුණු ක්‍රීඩාව නැති කරලාම දැම්මා. තෑන්ක්ස් තිලංග.
    ඔහුගේ නම බුකි තිලංග

    ubata thernne na bung kiyana eka. wadak na kiyala :lol:.

    ape domestic prashane eliyata awe na bung Sanga, mahela, Thilan, Dilshan nisaa

    anith oya chandimal la wage unge awula eliyata awee naa. mata kiyapanko Chandimal 100 gahuwada 2013 passe Scotland walata harenna ODI, t20 wala ?

    awudhu 8 giyath goda yanne nathee unge talent eka yata idana haduwee nathnam goda danna ba bung. eka thama mama udath kiuwee unge uparimaya eka, ita eha karanna ba, ekata palyer ta karanna deyak naa. eka hadanna ona u-13 idan, then a ryhthem ekan ma domestic walata

    T20 format eka lanakwe witharaiyi thibee nathee 2020 wenakam global ekake widiyata foreign un aragena . SLPL eka hariyata thibaa nam 2012 idan, mita wadaa yamak welaa habaiyi lokuwata newee

    wena ratawal okee thiyana impact eka danna nisaa ewage dewal kareee ape un Sanga, mahela, Dilshan, malinga gen ma goda giyaa echaraiyii
    උඹ කියන දේ හරි. මීට අවුරුදු ගානකට කලින් සංගා, මහේල හිටපු කාලේ ඉන්දියන් කාරයෙක් cricinfo එකේ කමෙන්ට් එකක් දාල තිබ්බ ලංකාවේ ඉන්නේ mediocre team එකක් කියලා. ඌට අපේ උන් පන්න පන්න ගැහුවා කමෙන්ට් වල. නමුත් ඌ කිව්වේ team එක තනිකර සංගා, මහේලගෙන් ගොඩ යන බව තමා. අඩුම ඒ කාලේ ඉන්දලවත් ක්‍රිකට් ගොඩ ගන්න දෙයක් නොකරපු එකේ ප්‍රතිවිපාක තමා
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    උඹ කියන දේ හරි. මීට අවුරුදු ගානකට කලින් සංගා, මහේල හිටපු කාලේ ඉන්දියන් කාරයෙක් cricinfo එකේ කමෙන්ට් එකක් දාල තිබ්බ ලංකාවේ ඉන්නේ mediocre team එකක් කියලා. ඌට අපේ උන් පන්න පන්න ගැහුවා කමෙන්ට් වල. නමුත් ඌ කිව්වේ team එක තනිකර සංගා, මහේලගෙන් ගොඩ යන බව තමා. අඩුම ඒ කාලේ ඉන්දලවත් ක්‍රිකට් ගොඩ ගන්න දෙයක් නොකරපු එකේ ප්‍රතිවිපාක තමා
    kiyala wadak na bung. mama dan 10+ years follow karanawa lanakwe domestic. anith ratawaluth balanawaa domestic wadiyam India, England, Australia thama

    kiyanan dukaiyi api inne sahenna loku walaka, redi nathima wena line ekake thiyanne:(

    dan inna team eka paw bung, unta karanna deyak naa :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ithin bung kalekata ekake dekake dinanawa, ekan meke okkoma judgment ganna baa
    Bangladesh uth Australia peak ma innakoa paradduwe 2005 di

    anith eka pakistan wala bowling. 2019 wala un ranked number 1 unata babar azam la gahuweth na a tournament eka mathaka widiyata

    a wage thama ekake dennake karata, hamadama same consistency enne na bung ape me domestic redda nisaa
    නෑ මචං මම කියන්නෙ ලක් එක වැඩ කරල එහෙම දිනන කතාවක් නෙමෙයි. එදා මැච් එකේ අපේ එවුන්ගෙ උපරිම හැකියාව තිබ්බ. මාර කන්ෆිඩන්ස් එකකින් ගැහුවෙ. පට්ටම ටීම් වර්ක් එකක් එදා තිබ්බෙ. ඒත් ඊයෙ මොකක්ද වුණේ? බැට් එකෙන් බෝලෙට ගහගන්න බැරි තරම් වීක් වෙලා. කොහොමද එහෙම වෙන්නෙ? මම ඉතිහාසෙ දැකපු ජරාම මැච් එක ඕක. ප්‍රතිවාදීන්ගෙ පවර් එක නෙමෙයි ප්‍රශ්නෙ අපේ එවුන්ට "අ" යන්නවත් බැරි එක. ඊයෙ මුං බැට් කරපු විදියට එංගලන්තෙ නෙමෙයි ජපානෙU19 ටීම් එක එක්ක ගැහුවත් දිනන්න බැරිවෙයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මටත් ඔය ඉස්කෝල ක්‍රිකට් සිස්ටම් එක පෙන්නන්න බැරි නිසා තමා ක්ලබ් ක්‍රිකට් ගහන්න ගියේ. මට මතකයි අම්මල ඉස්කොලෙ කෝච් ගේ රූම් එක ඇතුලෙමයි ඒකෙන් උන්ගෙ ලමයි ටික ඔක්කොම ටීම් එකෙ. මම පස්සෙ කොල්ට්ස් ක්‍රිකට් ක්ලබ් එකට සෙල්ලන් කලා. මට තාම මතකයි රෝයි ඩයස් තමා අපිට කෝච් කලේ. තව මිනිහගෙ ඇසිස්ටන්ට් අයියල දෙන්නෙක් හිටියා. එකෙක් ශ්‍රීලංකන් ටීම් එකේ ෆීල්ඩින් කෝච් කෙනෙකුත් උනා පස්සෙ. අම්මෝ ඒ කාලෙ කලුවිතාරනගෙ තිබ්බ හෙන ඔලුවක් ඌ සිලෝන් ටීම් සෙල්ලන් කරපු නිසා. බුවා අර ඇසිස්ටන්ට් අයියල කියන එව්ව පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. රෝයි ඩයස් ට නං සර් කියාගෙන හිටියා බුවා ඉතින් පොර නිසා. කැරි කුලසේකර තමා හොඳම එකා. ඌ ඒ කාලෙ ටීම් එකට සිලෙක්ට් වෙලා හිටියෙ නැද්ද කොහෙද නැත්තන් සිලෙක්ට් වෙලා ඒත් බෙන්ච් එකේ හිට්යෙ. බුවා අපිට එහා පැත්තෙ තිබ්බ මැට්න් එකේ තනියම හවස් වෙනකන් බෝල් කරනවා මාර කැපවීමක් තිබ්බෙ. වාස් නං කාලෙකට සැරයක් තමා දකින්නෙ. මට මතකයි දවසක් අර්ජුන ආව ග්‍රෞන්ඩ් එකට අම්මටහුඩු ඌට තිබ්බ ප්ලේස් එක. ඔක්කොම මූට සර් කියාගත්ත ගමන් මයි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    How to develop Sri Lanka Cricket

    1.Reduce the number of Clubs who plays first class cricket(Imagine for just a small country, we play this number of shit clubs in our 1st class tournament)

    Reduce these 26 clubs to 7 teams(may be provinces). Add 2 more clubs to make 28 clubs then per province club assign 4 teams each. They can play their own tournament like West Indies do with their internal countries championship.

    2. During these matches these teams should play at club venues and also in international venues. I once heard that mahela said Dickwella haven't played a single match in Galle Cricket Stadium till his test debut. That's a shame.

    3. If a player failed to score runs at the highest level (in here provincial level), he must go back to their 4 team tournament(which i mentioned at 1 ) and get back to form . No player is permanent. Because i have seen some players stop cricket after u19 level to consentrate on studies. After that they straightly sneak in to first class teams without proper performances because of their u19 school level performances which they had 4, 5 years ago.

    That should not happen (ex: After Smaraweera retirement, he went to play for Worcetershire in English counties. He failed in first few games, though he is a world renouned test player like VVS Laxman, he went to play Worcetershire 2nd XI team and score 100s and came back to the 1st XI level and played very good season)

    4. At that 4 team level tournament, players are free to do their day jobs if they want to. So they can earn freely.

    U19 Cricket

    1. Give u19 Players to take part in these tournaments. And SLC should encourage Clubs by giving extra points for havin u19 cricketers during league stages.

    2. After one batch of u19 cricket finished(one batch = one u19 WC squad), U19 selection must be ready for the next u19 world cup and selection team should be aware about upcoming talents from Age of 16 then closely monitor them. If they belongs to a minor school, SLC should directly involve with major schools and help him to join a major school(schools who play div1 cricket)

    3. For now we should be ready for the next u19 world cup(2022) with the current 18 year olds and 19 year olds who are eligible. Here are my suggested team

    Navod Paranavithana (Mahinda) (bat/left arm spin)
    Sadeesh Jayawardane (Joseph) (Wicket Keeper)
    Shevon Daniel (Joseph) (bat)
    Pawan Rathnayake (Mahanam) (bat)
    Jeewaka Shaheen (Devapathiraja) / Sadisha Rajapakse (Royal) (bat)
    Dunith Wellalage (Joseph) LHB (C) (bat/left arm spin)
    Raveen De Silva (Nalanda) RHB (VC) (bat/ Legspin)
    Chamidu Wickramasinghe (St Anthoneys Kandy) (Bat/ Right arm Fast)
    Yasiru Rodrigo (St Thomas Mount) (Left arm Fast)
    Themiya Dickwella (Isipathana) (Right arm Off)
    Sampath Nissanka (Mahanam) (left arm Fast)

    Extra
    Lohan Aroshana (Ambalangoda Dharmashoka)
    Pawan Sandesh(Devapathiraja)
    Rishi Adishtan(Maliyadewa)
    Sineth Sithara (St Thomas Matara)
    Divyesh Ramaiiya (St Anthoneys Kandy)

    With these players SLC should start training from today onwards. These players should play seniors , to adopt in to the preassure. Because in School cricket rare to see a bowler balls over 130kmph. But when they go to u19 WC, they face many fast ballers who even touched 150kmph. Also in School cricket, bowlers do so many mistakes like bowling fulltoses short balls, but when you go to internationals its very rare, because their players also coming from First class background

    4. SLC always conduct tournaments to find bowling talents like Nuwan Pradeep who came out of nowhere. For example Australia had top gun, India , Bangladesh had their own, that Ebadot Hossain guy is from a fast balling contest

    5. Till u17 SLC can organize their tradiotional 2 day tournament. But at u19 level they should focus on 50 over tournament.(Beause 50 over match is where you get to experience all three formats in one game :P ) Mainly because schoole cricketers menatality should be focused to win u19 World Cup. From this year onwards they are doing it, which is a positive from SLC point of view.

    mechchara type kare hena amaruwen, passe thawa type karannam :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ubata thernne na bung kiyana eka. wadak na kiyala :lol:.

    ape domestic prashane eliyata awe na bung Sanga, mahela, Thilan, Dilshan nisaa

    anith oya chandimal la wage unge awula eliyata awee naa. mata kiyapanko Chandimal 100 gahuwada 2013 passe Scotland walata harenna ODI, t20 wala ?

    awudhu 8 giyath goda yanne nathee unge talent eka yata idana haduwee nathnam goda danna ba bung. eka thama mama udath kiuwee unge uparimaya eka, ita eha karanna ba, ekata palyer ta karanna deyak naa. eka hadanna ona u-13 idan, then a ryhthem ekan ma domestic walata

    T20 format eka lanakwe witharaiyi thibee nathee 2020 wenakam global ekake widiyata foreign un aragena . SLPL eka hariyata thibaa nam 2012 idan, mita wadaa yamak welaa habaiyi lokuwata newee

    wena ratawal okee thiyana impact eka danna nisaa ewage dewal kareee ape un Sanga, mahela, Dilshan, malinga gen ma goda giyaa echaraiyii
    එකනේ බන් බලන්නේ නැත්තේ. තේරෙන්නේ නෑ. :rofl:

    ඒ හින්ද මට පුළුවන්නන් පැහිදිලි කරන්න බලන්න මේ cricket team එකේ ඉන්න playersla international ගහන්නේ නැතුව ගිය අවුරුදු 5 හොද quality domestic cricket ගැහුවනන් improve වෙන්නේ මොන විදිහටද කියල.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    නෑ මචං මම කියන්නෙ ලක් එක වැඩ කරල එහෙම දිනන කතාවක් නෙමෙයි. එදා මැච් එකේ අපේ එවුන්ගෙ උපරිම හැකියාව තිබ්බ. මාර කන්ෆිඩන්ස් එකකින් ගැහුවෙ. පට්ටම ටීම් වර්ක් එකක් එදා තිබ්බෙ. ඒත් ඊයෙ මොකක්ද වුණේ? බැට් එකෙන් බෝලෙට ගහගන්න බැරි තරම් වීක් වෙලා. කොහොමද එහෙම වෙන්නෙ? මම ඉතිහාසෙ දැකපු ජරාම මැච් එක ඕක. ප්‍රතිවාදීන්ගෙ පවර් එක නෙමෙයි ප්‍රශ්නෙ අපේ එවුන්ට "අ" යන්නවත් බැරි එක. ඊයෙ මුං බැට් කරපු විදියට එංගලන්තෙ නෙමෙයි ජපානෙU19 ටීම් එක එක්ක ගැහුවත් දිනන්න බැරිවෙයි.
    Ithin bung e wage thama team work eka thiyanawa nathee naa. ekamuhtuwa gahanawaa mata nam penne naa awulake

    confidence uth munta na kiyanna ba. munge thiyanawa, parada wena eka awula mokada munta international level ekee players la naa

    1 series ekakein okkoma maninna epa bung, consistent at least match 20 wath balanna ona, ehama eka digatama same level thiyanne domestic exposure eka ona international level match wenna

    India th 100ta aduwen all out unaa Australia wala a wage thama. but still un consistent gahala series ekath dinna Gaba test match eka 31 years walata passe dinalaa

    එකනේ බන් බලන්නේ නැත්තේ. තේරෙන්නේ නෑ. :rofl:

    ඒ හින්ද මට පුළුවන්නන් පැහිදිලි කරන්න බලන්න මේ cricket team එකේ ඉන්න playersla international ගහන්නේ නැතුව ගිය අවුරුදු 5 හොද quality domestic cricket ගැහුවනන් improve වෙන්නේ මොන විදිහටද කියල.
    eka liyanan hamboo dan baa :P. mama welawaka dala thiyannam. mata type karana ba echara :P:lol:
    ------ Post added on Jun 27, 2021 at 1:50 PM
     
    • Like
    Reactions: SagaxConatusV

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    kiyala wadak na bung. mama dan 10+ years follow karanawa lanakwe domestic. anith ratawaluth balanawaa domestic wadiyam India, England, Australia thama

    kiyanan dukaiyi api inne sahenna loku walaka, redi nathima wena line ekake thiyanne:(

    dan inna team eka paw bung, unta karanna deyak naa :(
    මම නං ක්‍රිකට් follow කරන්නේ නැහැ, නමුත් දිගටම පිරිහීම පෙන්නුම් කරපු බව දැක්කා. වැඩේ තියෙන්නේ පස්සේ මිනිස්සු බනින්න ගත්තේ සංගාට සහ මහේලට වෙන අයට අවස්ථා දුන්නේ නැහැ කියලා. හුඟක් වෙලාවට වෙන්න ඇත්තේ අර පිරිහීම ඒගොල්ලන්ගේ කර උඩින් යන්න ඇති. ඒ ඩබල පුළුවන් විදිහට ඇදගෙන ගියා වෙන්න පුලුවන්. ඒ දිනන ඒවායින් එන ආධාරත් කොහෙවත් ඉන්න කාපාලුවෝ යටි මඩි ගහනවා. ඕකයි ලංකාවේ උන්ගේ තත්වේ.

    අපරාදේ. ඉස්සර යුද්දේ තියෙද්දී ltte කාරයොත් ජයසුරියලට cheer කළා. ඉන්දියාවේ උන්ටත් ලංකාවේ ක්‍රිකට් ගැන ලොකු ආදරයක් තිබ්බා. මට ඇමෙරිකන් සෙබළෙක් හම්බුනා. ඌ ලංකාව ගැන දැන ගෙන හිටියේ ක්‍රිකට් වලට හොඳයි කියලා. දැන් මොන මගුලක්වත් නැහැ ඉතිං.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    How to develop Sri Lanka Cricket

    1.Reduce the number of Clubs who plays first class cricket(Imagine for just a small country, we play this number of shit clubs in our 1st class tournament)

    Reduce these 26 clubs to 7 teams(may be provinces). Add 2 more clubs to make 28 clubs then per province club assign 4 teams each. They can play their own tournament like West Indies do with their internal countries championship.

    2. During these matches these teams should play at club venues and also in international venues. I once heard that mahela said Dickwella haven't played a single match in Galle Cricket Stadium till his test debut. That's a shame.

    3. If a player failed to score runs at the highest level (in here provincial level), he must go back to their 4 team tournament(which i mentioned at 1 ) and get back to form . No player is permanent. Because i have seen some players stop cricket after u19 level to consentrate on studies. After that they straightly sneak in to first class teams without proper performances because of their u19 school level performances which they had 4, 5 years ago.

    That should not happen (ex: After Smaraweera retirement, he went to play for Worcetershire in English counties. He failed in first few games, though he is a world renouned test player like VVS Laxman, he went to play Worcetershire 2nd XI team and score 100s and came back to the 1st XI level and played very good season)

    4. At that 4 team level tournament, players are free to do their day jobs if they want to. So they can earn freely.

    U19 Cricket

    1. Give u19 Players to take part in these tournaments. And SLC should encourage Clubs by giving extra points for havin u19 cricketers during league stages.

    2. After one batch of u19 cricket finished(one batch = one u19 WC squad), U19 selection must be ready for the next u19 world cup and selection team should be aware about upcoming talents from Age of 16 then closely monitor them. If they belongs to a minor school, SLC should directly involve with major schools and help him to join a major school(schools who play div1 cricket)

    3. For now we should be ready for the next u19 world cup(2022) with the current 18 year olds and 19 year olds who are eligible. Here are my suggested team

    Navod Paranavithana (Mahinda) (bat/left arm spin)
    Sadeesh Jayawardane (Joseph) (Wicket Keeper)
    Shevon Daniel (Joseph) (bat)
    Pawan Rathnayake (Mahanam) (bat)
    Jeewaka Shaheen (Devapathiraja) / Sadisha Rajapakse (Royal) (bat)
    Dunith Wellalage (Joseph) LHB (C) (bat/left arm spin)
    Raveen De Silva (Nalanda) RHB (VC) (bat/ Legspin)
    Chamidu Wickramasinghe (St Anthoneys Kandy) (Bat/ Right arm Fast)
    Yasiru Rodrigo (St Thomas Mount) (Left arm Fast)
    Themiya Dickwella (Isipathana) (Right arm Off)
    Sampath Nissanka (Mahanam) (left arm Fast)

    Extra
    Lohan Aroshana (Ambalangoda Dharmashoka)
    Pawan Sandesh(Devapathiraja)
    Rishi Adishtan(Maliyadewa)
    Sineth Sithara (St Thomas Matara)
    Divyesh Ramaiiya (St Anthoneys Kandy)

    With these players SLC should start training from today onwards. These players should play seniors , to adopt in to the preassure. Because in School cricket rare to see a bowler balls over 130kmph. But when they go to u19 WC, they face many fast ballers who even touched 150kmph. Also in School cricket, bowlers do so many mistakes like bowling fulltoses short balls, but when you go to internationals its very rare, because their players also coming from First class background

    4. SLC always conduct tournaments to find bowling talents like Nuwan Pradeep who came out of nowhere. For example Australia had top gun, India , Bangladesh had their own, that Ebadot Hossain guy is from a fast balling contest

    5. Till u17 SLC can organize their tradiotional 2 day tournament. But at u19 level they should focus on 50 over tournament.(Beause 50 over match is where you get to experience all three formats in one game :P ) Mainly because schoole cricketers menatality should be focused to win u19 World Cup. From this year onwards they are doing it, which is a positive from SLC point of view.

    mechchara type kare hena amaruwen, passe thawa type karannam :P

    hambee uba tikake kiyala thiyanawa, thawa thiyanawa bung oka type karanna ba sirawata. pothak liyann wenne :lol: :P
     
    • Haha
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    hambee uba tikake kiyala thiyanawa, thawa thiyanawa bung oka type karanna ba sirawata. pothak liyann wenne :lol: :P
    ow character 1000 panna nisa stats anam manam tikak kapala damma :D

    SLC ekekge mail ekak thiyanawanm man danawa okkoma tika :lol: ,

    koheda mun mewa kohomath karanne na clubs wala chande aran President wenna bari nisa, kelinma shot eka wadinne club structure ekatane. Mahelalath mekama thama kiyanne
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    We got to find a few players who can play... That's true. At the same time we should stop any political interference and above all we should find someone of the calibre of Ana Punchihewa who did an admirable job.
    Sadly later the rot set in, as many would be aware, this still continues, making the cricket sink deeper and deeper into new lows year after year with no signs of recovery. :yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Club team tika conference 5kata wage kadala eka conference ekakin select karala gahana top level tournement ekak enna one isssarahata.
    Eke match sellam karanna one lankawe international stadiums wala. Mokada lankawe international grounds serama wage ayiti board ekata.
    Ape un owage sellam karala ne. itin koheda home advantage kiyala ekak wat tiyenne.

    Dawas 3kin first class match eka iwarai, itin dawas 5k gahanna one mind set ekawat, stamina wath one ne ape first class eka gahanna.
    Quality eka spread wela wedi nisa opposition eke inna honda bowlers la dennata wicket nodi hitiyama anit unta gahala wade goda daganna puluwan.
    Eth India , Aussie wage team wala ehema karanna chora bowlers la nane
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව්. system එක විසින් හදල තියෙන්නේ කබ්බෝ. කබ්බෝ දැනගන්න ඕනි වැඩ්ඩෝ වෙන්න හම්බෙච්චි chance එකෙන්. පඩි talk දිදී excuses දෙන්න නෙවේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ එක්කෝ මුන් එක්කම cricket ගහන එක cricket අමතක කරලා නැත්තන් perform කරන උන් තියාගෙන අනිත් උන්ව replace කර කර බලන එක. ඒක අස්සේ performance below average තියාගෙන contracts ගැන fight කරන්න එන උන්ගෙන් වැඩක් නෑ.
    මේක තමයි මං හිතන්නේ වෙන්න ඕනා,උන්ට එකත් බෑනේ අවුරුදු ගානක් ගිහින් :unsure:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේක තමයි මං හිතන්නේ වෙන්න ඕනා,උන්ට එකත් බෑනේ අවුරුදු ගානක් ගිහින් :unsure:
    Players lata wunath terenna one me widiyata fail wewi contracts gena negotiate karanna giyot etana waasiya yannet board eke inna horu tikata kiyala
     
    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    සිරාවට මටනම් කල කිරිල ඉන්නේ. මන් මේ එළකිරි අකවුන්ට් එක හදපු කාලේ මගේ ෆිල්ඩින් position එක silly point. එකයි මන් මේ නම දැම්මේ.

    ඒ යකා නම් අමු කාලකන්නියෙක්. මෙහෙම හරි ක්‍රිකට් තියන එකත් පුදුමයක්
    ------ Post added on Jun 27, 2021 at 10:30 AM

    qqqqqqq1