ශ්රී ලන්කන් 3D ඇනිමේෂන් VFX Breakdown
මේක මම මාස ගානක් තිස්සේ කරපු වැඩක් මචන්ලා. එළකිරියේ සමහර අය නම් මේක හදන්න කාපු කට්ට හොඳට දන්නවා. මේ තමයි VFX Breakdown එක. ඔරිජිනල් වීඩියෝ එක රෙන්ඩර් වෙන්න දවස් විසි තුනක් යනවා කියලා එස්ටිමෙට් කළා. කොහොම හරි වැඩේ ඉවර කරලා තමයි පස්ස බලන්නේ. මට නන් අයුරින් උපකාර කරපු, මට සුබ පතපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මම ෆයිනල් වීඩියෝ එක ජී ටී අයියට එවන්නම් එලකිරියට දාන්න.
STOP ME VFX Breakdown
STOP ME VFX Breakdown
Last edited:
okkoma karanna. suba pathanawa 
6+ ~♥~

