ශ්‍රී ලන්කන් 3D ඇනිමේෂන් VFX Breakdown

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ශ්‍රී ලන්කන් 3D ඇනිමේෂන් VFX Breakdown

    මේක මම මාස ගානක් තිස්සේ කරපු වැඩක් මචන්ලා. එළකිරියේ සමහර අය නම් මේක හදන්න කාපු කට්ට හොඳට දන්නවා. මේ තමයි VFX Breakdown එක. ඔරිජිනල් වීඩියෝ එක රෙන්ඩර් වෙන්න දවස් විසි තුනක් යනවා කියලා එස්ටිමෙට් කළා. කොහොම හරි වැඩේ ඉවර කරලා තමයි පස්ස බලන්නේ. මට නන් අයුරින් උපකාර කරපු, මට සුබ පතපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මම ෆයිනල් වීඩියෝ එක ජී ටී අයියට එවන්නම් එලකිරියට දාන්න.

    STOP ME VFX Breakdown




     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ♥-Aurora-♥;15763434 said:
    robota bade amaruwak kiyala man hithuwe :D okkoma karanna. suba pathanawa :)
    :cool: 6+ ~♥~
    හැක් හැක්. ඒකත් මරු සීන් එක. තැන්ක්ස් මචං
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ela මේ Settings දාලා බලන්න එතකොට Mental Ray එකෙන් ඉක්මනින්ම Render කරගන්න පුලුවන් වේවි.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔය වැඩේට මම උදව් කලා කියලා මෙතන කියන්න ඕන නෑ මචන්.:no::no:
    මම කැමතිනෑ ඔය ප්‍රසිද්දියට.:yes::yes:
    පට්ට ම්චෝ දිගටම කරගෙන යමන්.:D:D:yes::yes: