මේ අය ගැන දැනුවත් වෙලා ඉන්න එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියල හිතෙනව.
[සිරාවට අහන ප්‍රස්නයකි.]
[සිරාවට අහන ප්‍රස්නයකි.]
විද්‍යාඥයෙක්! දාර්ශණිකයෙක් නොවේසිරිල් පොන්නම්පෙරුම
![]()
මොන පොන්නයො දෙන්නෙක්ද බන් ඒ. අර කට්ටියගෙ අහලක වත් තියන්න බෑ.තිස්ස ජනනායක
උපුල්ශාන්ත සන්නස්ගල
මේ දෙන්නට දාර්ශනිකයො කියලා කියන්න පුළුවන් ද?තිස්ස ජනනායක
උපුල්ශාන්ත සන්නස්ගල
මොන පොන්නයෙක්ද බන්? අනික ඔය කොලුකාරයා ගල් කපන්න කොල්ලො හොයගෙන ලංකාවට ඇවිල්ල, ගන්ජ ගහල සුරංගනා කතා ලිව්වා. උබලට ඉතින් එකා තරම් දාර්ශනිකයෙක් නෑ..සර් ආතර් සී ක්ලාක්
නලින් ද සිල්වගෙ "නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය" එතුමාගේම ඉදිරිපත් කිරීමක් නේද?මොන පොන්නයෙක්ද බන්? අනික ඔය කොලුකාරයා ගල් කපන්න කොල්ලො හොයගෙන ලංකාවට ඇවිල්ල, ගන්ජ ගහල සුරංගනා කතා ලිව්වා. උබලට ඉතින් එකා තරම් දාර්ශනිකයෙක් නෑ..
නලින් ද සිල්වා ටිකක් ලඟින් යනවා..
------ Post added on Aug 5, 2021 at 10:43 PM