Questions ශ්‍රී ලාංකික දාර්ශනිකයො කවුද ඉඳල තියෙන්නෙ/දැනට ඉන්නෙ?

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕක ඔච්චර අමාරු වැඩක්ද බන්.ෆේස් බුක් පැත්තේ ගියානම් එකෙක විදියේ දාර්ශනිකයෝ හොයාගන්න පුළුවන්.එකේ 90%ක් විතර ඉන්නේ දාර්ශනිකයෝ තමයි.
     
    • Like
    Reactions: kinkon and NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මේ අය ගැන දැනුවත් වෙලා ඉන්න එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියල හිතෙනව.

    [සිරාවට අහන ප්‍රස්නයකි.]
    lankawe inna un serama darshanikayo thama ban
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    Explain about it here . I have never heard of it

    නාලන්දාව හරි .
    නාලන්දාව බිහි උනෙ ඉන්දියාවෙ .
    මන් කිව්වෙ ලංකාවෙ ඇතුලෙ.

    මන් මිහිඳු බුද්ධාගම කියලා කිව්වානම් වැඩෙ හරි .

    නාලන්දාව ඉන්දියාවෙ හැදෙන්නෙත් ලංකාවට මිහිඳු බුද්ධාගම ගෙනල්ලාත් සැහෙන්න කාලෙකට පස්සෙ.

    ඔය කියන නාලන්දාව හදන්නෙත් ඉන්දියාවෙ Golden Age එක වෙච්ච ගුප්ත අධිරාජ්‍ය කාලෙ.
    ගුප්ත අධිරාජ්ය කාලෙ ගොඩක් ශ්‍රේෂ්ඨයි කියන දේවල් දායක උනා ලොකෙට.
    චෙස් ක්‍රීඩාව, කාමසූත්‍ර ,එතකොට ගණිතය පැත්තෙන් එහෙම ගොඩක් දෙවල් කරලා තියෙනව .
    ඒ වගෙම පෘථිවිය තමන්ගෙ අක්ෂය වටෙ බ්‍රමණය වෙන එක ලොකෙට මුලින්ම කිව්වෙත් ඔය ගුප්ත අධිරාජ්‍ය කාලෙ තමා .
    ලොකෙ සමහරක් පැති වල ලොකෙ පැතලි කියද්දි ලොකෙ ගෝලයක් කියලා කිව්වෙත් ගුප්ත අධිරාජ්‍ය කාලෙ හිටිය ආර්‍යභට්ට කියන පඬිතුමා .

    එත් ඔය මිහිඳු බුද්ධාගම ඇතුලෙ ඔය කියන ඊනියා හිතන්න නිදහස නැහැ .
    බුද්ධාගම නෙමෙ කිසිම ආගමක එහෙම තමා .
    එත් ඒ හිතන්න නිදහසක් නැති ආගම් ඇතුලෙ තියෙන හිර වීම නිසාම සමහරක් මිනිස්සු ප්‍රශ්න කරා ඒ දෙවල් ගැන.
    ඉතිං ආගම විතරක් උඩ තියාගෙන යන එක තෙරුමක් නැති බව ඒ ඒ කාලවල් වල මිනිස්සුන්ට තෙරුණා.
    එව්වත් වෙනස් කරපු මිනිස්සු හිටියා .
    ඒ අය නිසා තමා අළුත් දෙවල් ලොකෙට ආවෙ.
    සමහරක් එව්ව හරි ගියෙ නැහැ .
    උද : කාර්ල් මාක්ස්ගෙ සමාජ වාදය ලොකෙ ෆේල් කියලා පේනවානෙ ?

    ------ Post added on Aug 6, 2021 at 11:07 AM
    එකඟයි මචන්. ලංකාවේ දැනට තියෙන බුද්ධාගම ගත්තම ඉතින් අච්චාරුවක් වෙලානේ තියෙන්නේ. මේ අවුල පටන් ගත්තේ කොතනද කියන එක ගැන මම ලොකුවට කියවල නැහැ. උඹ කියනවා වගේ එකේ මුල මිහිඳු හාමුදුරුවෝ ආපු තැන දක්වාම යනවා වෙන්නත් පුළුවන්. හැබැයි මහින්දාගමනයෙන් පස්සේ ලංකාවේ තිබුණු මහාවිහාර, අභයගිරි වගේ බෞද්ධ මද්‍යස්ථාන වල අපිට ආවේනික දැනුමක් නිර්මාණය වෙන්න ඇති කියලත් හිතන්න පුළුවන්. ලොකු political influence තියෙන්න ඇති, ඒ වගේම ආක්‍රමණ, රාජධානි මාරු එක්ක ඒවා නැතිවෙලාම ගියා. ඕව ගැන තව පොඩ්ඩක් කියවන්න ඕන.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    බුද්ධ දර්ශනය ඇතුලේ නිදහස් චින්තනයට කිසිම බාධාවක් නැහැ.
    මේක හරි නෑ දැන් කට්ටිය කියන බණ විදියට බන්.. සමහර දේවල් ඒ විදියටම විශවාස නොකරනවානම් උබ මිත්‍යා දුෂ්ටිකයෙක් කියලා කියන්නේ.
     
    • Like
    Reactions: Gunther

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මේක හරි නෑ දැන් කට්ටිය කියන බණ විදියට බන්.. සමහර දේවල් ඒ විදියටම විශවාස නොකරනවානම් උබ මිත්‍යා දුෂ්ටිකයෙක් කියලා කියන්නේ.
    true
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එකඟයි මචන්. ලංකාවේ දැනට තියෙන බුද්ධාගම ගත්තම ඉතින් අච්චාරුවක් වෙලානේ තියෙන්නේ. මේ අවුල පටන් ගත්තේ කොතනද කියන එක ගැන මම ලොකුවට කියවල නැහැ. උඹ කියනවා වගේ එකේ මුල මිහිඳු හාමුදුරුවෝ ආපු තැන දක්වාම යනවා වෙන්නත් පුළුවන්. හැබැයි මහින්දාගමනයෙන් පස්සේ ලංකාවේ තිබුණු මහාවිහාර, අභයගිරි වගේ බෞද්ධ මද්‍යස්ථාන වල අපිට ආවේනික දැනුමක් නිර්මාණය වෙන්න ඇති කියලත් හිතන්න පුළුවන්. ලොකු political influence තියෙන්න ඇති, ඒ වගේම ආක්‍රමණ, රාජධානි මාරු එක්ක ඒවා නැතිවෙලාම ගියා. ඕව ගැන තව පොඩ්ඩක් කියවන්න ඕන.
    ඔතන තියන ගැටළුව සර්වඥ කෙනෙක් දේශනා කරපු මාර්ගයක, ධර්මයකට දාර්ශනික හෝ ආගමික මත ඔබ්බවන එක සුදුසුද යන දේ නේ? සර්වඥ කෙනෙක් දේශනා කරපු දෙයක තවත් රිෆයින් කිරීමක් කරන්න පුළුවන්ද? දාර්ශනික පැහැදිලි කිරීමක් කරනවා විනා, අලුත්, නව්‍ය දෙයක් හදලා පෙන්වන්න පුලුවන්ද?

    Edit -

    තව ටිකක් කන්ට්‍රවර්ශියල් කාරණයක් දාන්න හිතුනා.
    බුදුදහම කියන්නෙ ජාතිය, සංස්කෘතිය, ආගම දර්ශන විනාශ කරන ඉගැන්වීමක්. ජාතියෙ තියන රැවටීම, සංස්කෘතියෙ තියන හරසුන් බව, ආගමේ තියන සීමාන්තික බව, දර්ශනයේ තියන පැටලිලි සහගත බව පෙන්වමින්, සිල්වත් නමුත් සංස්කෘතිය ආගම දර්ශනය අභිබවපු සංදර්භයක තමා බුදුදහමෙ උච්චතම අවස්ථාව තියෙන්නෙ.

    සරලව කිව්වොත් සාහසික අවබෝධයක් තියෙන සිත කය වචනයෙන් සිල්වත් බවකට පත්වීමක් සිද්දවෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: animation

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Explain about it here . I have never heard of it

    නාලන්දාව හරි .
    නාලන්දාව බිහි උනෙ ඉන්දියාවෙ .
    මන් කිව්වෙ ලංකාවෙ ඇතුලෙ.

    මන් මිහිඳු බුද්ධාගම කියලා කිව්වානම් වැඩෙ හරි .

    නාලන්දාව ඉන්දියාවෙ හැදෙන්නෙත් ලංකාවට මිහිඳු බුද්ධාගම ගෙනල්ලාත් සැහෙන්න කාලෙකට පස්සෙ.

    ඔය කියන නාලන්දාව හදන්නෙත් ඉන්දියාවෙ Golden Age එක වෙච්ච ගුප්ත අධිරාජ්‍ය කාලෙ.
    ගුප්ත අධිරාජ්ය කාලෙ ගොඩක් ශ්‍රේෂ්ඨයි කියන දේවල් දායක උනා ලොකෙට.
    චෙස් ක්‍රීඩාව, කාමසූත්‍ර ,එතකොට ගණිතය පැත්තෙන් එහෙම ගොඩක් දෙවල් කරලා තියෙනව .
    ඒ වගෙම පෘථිවිය තමන්ගෙ අක්ෂය වටෙ බ්‍රමණය වෙන එක ලොකෙට මුලින්ම කිව්වෙත් ඔය ගුප්ත අධිරාජ්‍ය කාලෙ තමා .
    ලොකෙ සමහරක් පැති වල ලොකෙ පැතලි කියද්දි ලොකෙ ගෝලයක් කියලා කිව්වෙත් ගුප්ත අධිරාජ්‍ය කාලෙ හිටිය ආර්‍යභට්ට කියන පඬිතුමා .

    එත් ඔය මිහිඳු බුද්ධාගම ඇතුලෙ ඔය කියන ඊනියා හිතන්න නිදහස නැහැ .
    බුද්ධාගම නෙමෙ කිසිම ආගමක එහෙම තමා .
    එත් ඒ හිතන්න නිදහසක් නැති ආගම් ඇතුලෙ තියෙන හිර වීම නිසාම සමහරක් මිනිස්සු ප්‍රශ්න කරා ඒ දෙවල් ගැන.
    ඉතිං ආගම විතරක් උඩ තියාගෙන යන එක තෙරුමක් නැති බව ඒ ඒ කාලවල් වල මිනිස්සුන්ට තෙරුණා.
    එව්වත් වෙනස් කරපු මිනිස්සු හිටියා .
    ඒ අය නිසා තමා අළුත් දෙවල් ලොකෙට ආවෙ.
    සමහරක් එව්ව හරි ගියෙ නැහැ .
    උද : කාර්ල් මාක්ස්ගෙ සමාජ වාදය ලොකෙ ෆේල් කියලා පේනවානෙ ?

    බෞද්ධ සංදර්භය ඇතුලෙ දෙව්දත් කියන්නෙ දුෂ්ඨයෙක් අමනයෙක් තමා .
    ඒ අපිට උගන්වලා තියෙන විදිය .

    ආගමක් ඇතුලෙ හොඳ චරිත වගෙම නරක චරිතත් ඉන්නවා.
    අපිට පුරුදුකරලා තියෙන හොඳ චරිතෙ වගෙ හැදෙන්න නරක චරිතෙ වගෙ නොහැදෙන්න සහ නරක අයින් කරන්න කියන දෙ .

    ඒක ඔනිම ආගමක් ඇතුලෙ තියෙනවා .
    සුපර්හීරො කතා වල වීරයත් ඉන්නවා දුෂ්ඨයත් ඉන්නවා .
    එත් හරියට බැලුවොත් පෙනෙවි ඒ සුපර්හීරො කතා වලත් දුෂ්ඨයා තම ඇත්ත කතා කරන්නෙ සහ වීරයා වීරයෙක් වීමට පදනම දාන්නෙත්.

    දෙවත් දුෂ්ඨයෙක් තමා .
    එත් දෙව්දත් වත් පිළිගත්ත අය ඉන්නවා.
    දෙව්දත් තෙර ඉදිරිපත් කරපු ඒ කරුණු 5 න් සමහරක් එව්වා බුදුහාමුදුරුවොත් පිලිගත්තා .

    දාර්ශනිකයෙක් උනා කියලා කියන හැමදේම හරියන්නෙ නැහැ .
    ඇරිස්ටොටල්ගෙ පෘථිවි කේන්ද්‍රවාදයත් බොරුවක් උනානෙ ?
    කාර්ල් මාක්ස් ගෙ සමාජවාදි සංකල්පත් ෆේල් කියලා පේනවානෙ ?

    මූත් කරන්නෙ අනික් උන් කියන එව්වා අපිට සිංගලෙන් කියන එක.
    ඔය ප්‍රොග්‍රැම් එකෙම් තියෙන කාරනාව මීට කලින් ඊලාන් මස්ක් කියලා තිබ්බා.
    තවත් අය අදහස් පලකරලා තිබ්බා.

    මට හිතෙන්නෙ විද්‍යාවෙ පැරඩයිම් ශිෆ්ට් වෙද්දි සමහරක් කරුණු ගැනත් ඒ පැරඩයිම් වලට සාපෙක්ෂව හැඩගස්ස ගන්නවා
    දැන් පරිඝනක විද්‍යාවත් එක පැරඩයිම් එකක් නෙ ?
    ------ Post added on Aug 6, 2021 at 11:07 AM
    ඉන්වෙන්ශන්ස්, ඉනොවේශන්ස් දර්ශනයෙන් හෝ දාර්ශනික මතයකින් වෙනස් බවයි මගේ අදහස. උදාහරණයකට ඔයා ගන්න කාල් මාක්ස් ලෝකේ ඇතුලේ ෆේල් කිව්වට ලෝකේ නූතන දාර්ශනිකයන් අතරත් මාක්ස්වාදී සහ වාමවාදී අය ඉන්නවා. ස්ලාවෝ ජිජැක් (Slavo Zizak-) එවැන්නෙක්. ලෝකෙට අලුත් දේවල් දෙන එක දාර්ශනිකයෙක් ගේ වැඩක් නෙවෙයි. දැනුම සහ පැවැත්ම සම්බන්දයෙන් අලුත් කියවීමක් )(Reading) ඉදිරිපත් කිරීමයි දාර්ශනිකයෙක්ගෙන් වෙන්නේ.
    උදහරණයකට ෆෙර්ඩිනන්ඩෙ සසියර් ගන්න: ඔහු මතයක් ඉදිරිපත් කලා ලිංගුවිස්ටික්ස් ඇතුලේ සිග්නිෆයර් සහ සිග්නිෆයිඩ් යනුවෙන් කරුණු දෙකක් ගැන.. සර්ව සම්පුර්ණ මත නැහැනේ. නමුත් ඒක නව දැක්මකට පාර කපනවා..
    පොපර් ගේ ෆෝල්සිෆිකේශන් ගන්න, ඒකත් එහෙමයි. පොපර්, කූන් හෝ ෆයිරාබෙන්ඩ් ගත්තත් එහෙමයි.
    රිචඩ් ඩෝකින්ස් ගේ මීම් එක පිලිබඳ සංකල්පයත් ඒ වගේ. රිචඩ් ඩෝකින්ස් දාර්ශණිකයෙක්ද? බයලොජිස්ට් කෙනෙක්ද? එක වෙනම කතා කරන්න ඕනේ,
    නමුත් මෙතන ඔයාට දර්ශනය සහ දාර්ශනිකයන් ගැන සුලු අනවබෝදයක් තියෙනව වගේ කියල හිතලයි මේ ටික දැම්මේ.
     
    • Like
    Reactions: greenthunder

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177
    113
    16684206_1283223705105813_8268972922894536041_n.jpg

    Professor Mahesh Walathara
     
    Last edited: