උන්ට පිස්සෝ කියල කියන්නේ අපිනේ...
මුස්ලිම් උන්ට උන් වීරයෝ...
ඒ වීරයෝ වෙනුවෙන් , තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් තමන්ට තියන ප්‍රතිලාබ දාල ගිහිල්ල දුක් විදින එක 'ගොන් කමක්' කියානව නම් ඉතින් අපේ යුද්දේ කරපු හමුදාවේ කොල්ලොත් ගොන්නු.. ලක්ෂ්මන් කිරිඇල්ල please!
සම්පූර්ණ වැරදියි , ඔච්චර ආගමට ආදරෙයි නම් මැරෙනකල් හෝ සටන් වදින්න ඕනි, කෙළවීගෙන එනකොට හතුරන්ටම යටත් වෙනවා නම් ඒක ගොන් කමක්නේ,

